ගණන් පුළුවන් කෙනෙක්ගෙන් උදව්වක්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    Assignment එකක ගණන් වගයක් (ගණන් 6ක්) තියෙනවා කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියන්න. පොඩි ගණනන් ටිකක් ඒත් මට හදා ගන්න බෑ🙁. Pm කරන්නම් SS ටික. ලොකු උදව්වක්
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    Assignment එකක ගණන් වගයක් (ගණන් 6ක්) තියෙනවා කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියන්න. පොඩි ගණනන් ටිකක් ඒත් මට හදා ගන්න බෑ🙁. Pm කරන්නම් SS ටික. ලොකු උදව්වක්
    Mona gananda? Maths wala ewad
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113

    AnuradhaRa

    Well-known member
  • පළවෙනි එකට උත්තරේ -250 යි
    දෙවෙනි එකට උත්තරේ 0.25 යි
    තුන්වෙනි එකට උත්තරේ 3a
    හතර වෙනි එකට උත්තරේ e.
    උඹට හදපු විදියත් ඕනද?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    පළවෙනි එකට උත්තරේ -250 යි
    දෙවෙනි එකට උත්තරේ 0.25 යි
    තුන්වෙනි එකට උත්තරේ 3a
    හතර වෙනි එකට උත්තරේ e.
    උඹට හදපු විදියත් ඕනද?
    කෙල වුණා නේ 🥲

    පළවෙනි එකට උත්තරේ -250 යි
    දෙවෙනි එකට උත්තරේ 0.25 යි
    තුන්වෙනි එකට උත්තරේ 3a
    හතර වෙනි එකට උත්තරේ e.
    උඹට හදපු විදියත් ඕනද?
    අනිත් ටික දාන්නම් හෙල්ප් කරන්න පුළුවන් ද?
    ------ Post added on Dec 17, 2021 at 5:22 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කෙල වුණා නේ මම කලින් අය කියපු ඒවා දාලා වැරදුනා🥲
    @dilann මැත්ස් වැඩ කාරයෙක්..
    ඌ කියන ඒව හරියටම හරි

    කෙල වුණා නේ මම කලින් අය කියපු ඒවා දාලා වැරදුනා🥲


    අනිත් ටික දාන්නම් හෙල්ප් කරන්න පුළුවන් ද?
    ------ Post added on Dec 17, 2021 at 5:22 AM
    උත්තර කීපයක් තියෙන්න පුලුවන් කිව්ව නේද..
    ඒක මම බැලුවෙ නෑ
    දාන්න බලන්න තව තියෙනවනං
    ------ Post added on Dec 17, 2021 at 5:25 AM