Thanks bro anith tikath balanna puluwan ewaපළවෙනි එකේ උත්තරේ C.3

Thanks bro1. The sequence 1 - 6 + 2 -7 + 3 - 8 + 4 - 9 ........ (100 terms)
Can be considered as two sequences (1 + 2 + 3 +................) (50 terms) and -( 6+ 7 + 8 + 9 +.......) (50 terms)
Just do the additions for both separately and subtract.
However,,,, the easy method. Just consider the whole sequence as pairs. Group two adjacent numbers.
(1 - 6) + (2 -7) + (3 -8) + (4 -9) +........
Each pair within the brackets adds up to -5.
Hence the answer is -5 x 50 = -250. (because there are 50 pairs) - So you need to select B.
2. Geometric progressions are ln the form of a, ar, ar^2, ar^3, ar^4, ...........
So ar^2 = 0.5 and ar^4 = 0.03125.
Divide one by the other gives r^2 = 0.03125/0.5 and r= SQR(0.03125/0.5) = 0.25
So the answer is (ii) & (iii) Both forms are correct.
3. Answer C
4. Answer C
Thanks broපළවෙනි එකේ උත්තරේ C.3
හතරවෙනි එකට උත්තරේ B
දෙකයි තුනයි පොඩ්ඩක් කොර වුණා
පස්වෙනි එකේ C D දෙකම හරි
@imhotep me tikath poddak balanna puluwan num @AnuradhaRa samahara ewata answer kiwwa itiri tika puluwan num karala denna
Kamak na bro thanks7 mod 13 කියන්නෙ
7 දහතුනෙන් බෙදුවම කීයක් ඉතුරුදු කියන එක
7 දහතුනෙන් බෙදුවම 0 යි 7 ක් ඉතුරුයි
7 mod 13 = 7යි
inverse කතාව මට තේරෙන්නෑ
Wade goda bro inverse question dekata enne7 mod 13 කියන්නෙ
7 දහතුනෙන් බෙදුවම කීයක් ඉතුරුද කියන එක
7 දහතුනෙන් බෙදුවම 0 යි 7 ක් ඉතුරුයි
7 mod 13 = 7යි
inverse කතාව මට තේරෙන්නෑ
4 වෙනි එකට C. උත්තරෙත් හරි ඈKamak na bro thanks
Wade goda bro inverse question dekata enne
7invers13 ekata 2
17 inverse 43 Ekata 38
------ Post added on Dec 17, 2021 at 6:43 AM
වැඩේ යන්තං ගොඩදාගත්තා
@AnuradhaRa , @imhotep , @dilann , @zid2021 , @Kitkitkit වගේම bump කරපු හැමෝටමත් thanks
@AnuradhaRa ට ගොඩක්ම thanks
------ Post added on Dec 17, 2021 at 6:51 AM
ඇයි මචං මේ රෝම ඉලක්කං වලට (උත්තරවලට) ආයෙ ඉංග්‍රීසි අකුරු දාල තියෙන්නෙ, ඒකත් පටලවලඑල එල බ්‍රෝ![]()

n2 නේද උත්තරේ.2n - 1 මෙතන නෑනෙ
sum එක නේද අහල තියෙන්නෙn2 නේද උත්තරේ.

Owa ehema tamai patalawala tiyenne .Ow nedaඇයි මචං මේ රෝම ඉලක්කං වලට (උත්තරවලට) ආයෙ ඉංග්‍රීසි අකුරු දාල තියෙන්නෙ, ඒකත් පටලවල
![]()
ඔත්තෙ ඉලක්කං වලට එන formula එක නේද අහල තියෙන්නෙ
2n - 1 මෙතන නෑනෙ
------ Post added on Dec 17, 2021 at 7:01 AM