මම 2016 A/L කළේ, මේකයි සීන් එක මට O/L වල ගණිතයට තියෙන්නෙ S එකක්, ඒක දාගත්තෙත් දෙවෙනිපාර කරලා, ගොඩක් ජොබ්ස් වලට ගණන් වලට C එකක් ඉල්ලනවා ( මොන කරුමයක් ද බන් මේ මේ මගුලේ විෂයේ ඔච්චර තියෙන වැදගත් කම මොකක්ද??)
මට දැන් මේ ගමන ගණන් ආයෙත් කරලා C එකක් දාගන්න ඕනි, හැබැයි වැඩේ කියන්නෙ මම පොඩි ගාණක් වුණත් කැල් එකෙන් හදන්නේ , ඒ තරමට ගණන් අප්පිරියයි, ඔය කෝණ හොයන අනං මනං මොකුත් මට තේරෙන්නෙ නෑ, මේකේ ඉන්න ගණන් කාරයෝ ටික මොකක් හරි උපදෙසක් දියල්ලකො මේක ගොඩ දා ගන්න

AL කරල නං ඉන්නෙ තවත් ලේසියි 
eath mchn dan pothak baluwoth aniwa b,c ekak daganna puluwan mokada tikak therum ganna puluwan