ගණන් වලට C එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    මම 2016 A/L කළේ, මේකයි සීන් එක මට O/L වල ගණිතයට තියෙන්නෙ S එකක්, ඒක දාගත්තෙත් දෙවෙනිපාර කරලා, ගොඩක් ජොබ්ස් වලට ගණන් වලට C එකක් ඉල්ලනවා ( මොන කරුමයක් ද බන් මේ මේ මගුලේ විෂයේ ඔච්චර තියෙන වැදගත් කම මොකක්ද??)

    මට දැන් මේ ගමන ගණන් ආයෙත් කරලා C එකක් දාගන්න ඕනි, හැබැයි වැඩේ කියන්නෙ මම පොඩි ගාණක් වුණත් කැල් එකෙන් හදන්නේ , ඒ තරමට ගණන් අප්පිරියයි, ඔය කෝණ හොයන අනං මනං මොකුත් මට තේරෙන්නෙ නෑ, මේකේ ඉන්න ගණන් කාරයෝ ටික මොකක් හරි උපදෙසක් දියල්ලකො මේක ගොඩ දා ගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    OL ගණන් ලේසි බන් නිකන් ඉන්න එකේ හදපන්. C නෙවේ A එකක් දාන්න පුළුවන් :yes: AL කරල නං ඉන්නෙ තවත් ලේසියි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,607
    113
    colombo
    LazyLizard:21172586 said:
    OL ගණන් ලේසි බන් නිකන් ඉන්න එකේ හදපන්. C නෙවේ A එකක් දාන්න පුළුවන් :yes: AL කරල නං ඉන්නෙ තවත් ලේසියි

    බැහැ බන් බැහැ, මට නම් විකාරයි, මොකට්ද බන් වැඩක් නැති රෙද්දවල් දාලා තියෙන්නෙ? ඉංග්‍රීසි අකුරුයි විකාර
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Ara jathika pasale videos hodai..e tika okkoma download karala hodata study karanna..aniwa A ekak danna puluwan..aith amuthuwen class walata yanna one na..and hodata pass pepars karanna...good luck ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැහැ බන් බැහැ, මට නම් විකාරයි, මොකට්ද බන් වැඩක් නැති රෙද්දවල් දාලා තියෙන්නෙ? ඉංග්‍රීසි අකුරුයි විකාර

    ගනිතය කියන්නේ විශ්ව බාශාව කියලා නූලක් ගියේ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    OL maths gemak nene bn.ane manda..kokatath aye pothk aran balapan.e kale notherunata dan therei
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං හැම එකක්ම බාගෙට හදන්න පුරුදු වෙයං :D :D
    පියවර වලටනෙ ලකුණු දෙන්නෙ ඔක්කොම බාගෙට හද හද අමාරු තැන් අතෑරල ගියා නං C එකක් ගත්තෑකි :yes: :yes:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මම 2016 A/L කළේ, මේකයි සීන් එක මට O/L වල ගණිතයට තියෙන්නෙ S එකක්, ඒක දාගත්තෙත් දෙවෙනිපාර කරලා, ගොඩක් ජොබ්ස් වලට ගණන් වලට C එකක් ඉල්ලනවා ( මොන කරුමයක් ද බන් මේ මේ මගුලේ විෂයේ ඔච්චර තියෙන වැදගත් කම මොකක්ද??)

    මට දැන් මේ ගමන ගණන් ආයෙත් කරලා C එකක් දාගන්න ඕනි, හැබැයි වැඩේ කියන්නෙ මම පොඩි ගාණක් වුණත් කැල් එකෙන් හදන්නේ , ඒ තරමට ගණන් අප්පිරියයි, ඔය කෝණ හොයන අනං මනං මොකුත් මට තේරෙන්නෙ නෑ, මේකේ ඉන්න ගණන් කාරයෝ ටික මොකක් හරි උපදෙසක් දියල්ලකො මේක ගොඩ දා ගන්න

    yakoo.. youtube kiyala ekakuyi google kiyala ekakuyi thiyanawa..:lol::lol: awawala search karapan owa.. kadden tiyenne.. ath therum ganna puluwan oni ekekta.. youtube balapan..

    උබට අප්පිරිය වෙලා තියෙන්නේ හදන්න බැරි හින්ද..ඕක හරියට හදන්න ගත්තොක් උබට නිකන්ම ආස වෙනවා
    :yes::yes::yes:
     
    Last edited: