~~//...ගණිකාවක්‌ සමග.....!!!!!!!!!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...ගණිකාවක්‌ සමග.....!!!!!!!!!!!!

ගණිකාවක්‌ සමග කතාබහක්‌...!!!!

ලංකාවේ ගණිකාවක්‌ සමග මේ වගේ Interview එකක්‌ කලොත්.....

නිවේදක-මේ මට ඔයත් එක්‌ක පොඩ්ඩක්‌ කතා කරන්න පුලුවන්ද..???
ගණිකාව-ඈ..මොකද..???මහත්තයා මේ මයික්‌ අනම්..මනම්..අරගෙන..තමුසෙට පිස්‌සුද..??මාත් එක්‌ක මොනව කතා කොරන්නද..??මහත්තයට මොනවද වෙන්න ඕනි.අතේ සල්ලි තියනවද..??හැබැයි මගෙ පොට්‌ එකට යන්න ඕනි...අයියෝ තමුසෙ ගම කනවා..පොඩ්ඩක්‌ මේ අයිනට එනවා..දැක්‌කද පොලිස්‌ ජීප් එකක්‌ ගියා.තව පොඩ්ඩෙන් අතේ කෝට්‌.ඉක්‌මනට වචනයක්‌ දෙන්න..මහත්තයෝ ඔය..හු....තේ මයික්‌ එක පැත්තකට දාලා...වැඩේට බහිමුද...???????
 
Last edited:

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif

    ඔක්කොම කරන්නේ...
    ඕනෑකමකට නෙවේලු බන්..
    සල්ලි හොයාගන්ඩ කියලා කියන්නේ...
    :rolleyes:
    පුදුමේ කියන්නේ..
    කොල්ලත් කැමතිලුනේ ..
    :shocked:

    මේකි එක එක එකා එක්ක යනවට..
    කොන්ද පන නැති කොල්ලෙක්..
    :dull: