~~//...ගණිකාවක්‌ සමග.....!!!!!!!!!!!!

leolanka

Banned
Jul 3, 2011
425
63
0
බටහිර රටවල ගනිකාවන් කියන්නේ කෝටිපතිනියන්.මාසෙකට $20,000-$50,000ක් හොයනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 50-70ක් වගේ.මේ අය අයිති වෙන්නේ පීඩිත පංතියට නෙවෙයි.හැබයි පෙනුම තියෙනකම් විතරයි.අප්‍රසන්න රස්සාවක්.නමුත් නර්සින් හෝම් වල වැඩ කරන ගෑනූ ඊට වඩා අප්‍රසන්න රස්සාවක් කරන්නේ පොඩි වැ‍ටුපකට.
:D:D
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒ රටේ නම් මේක නීතිගත කරලා. රජයට බදු ගෙවන්නත් ඕනෙලු. මේවා දැකලා ආන්ඩුවට බදු වැඩිකරගන්න කියලා ගනිකා සේවය නීතිගත කරලා ගණිකා බද්දක් ඇතිකරයි ද දන්නේ නෑ. ඊට පස්සේ ගනිකා කටයුතු දෙපාර්තමේන්තුවක් , ගනිකා කටයුතු බාර ඇමති කෙනෙක් එහෙම ඉන්නත් බැරි නෑ