ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල

Dec 3, 2012
3,788
159
0
Purgatory
11.gif
+++
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොද කෙල්ලෙක් ටෝක් කරන් වැඩේ කරගන්නවා වගේ නෙමේ ඕව
    පයේ දෙකේ සැපට මුළු ජීවිතයටම අවදානමක් ගන්නවා :sorry:
    Thanks for shaing bro !
    +Rep ;)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    කොන්ඩම් දාපු පලියට ඕවා නොහැදී තියෙන්නෙ නැහැ බන්
    හම ගෑවිලා හැදෙන ලෙඩ කොච්චර තියද
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    දැනුවත් කීරීම ගැන ස්තුතියි !
    මම හිතන්නෙ මේ වගේ ලෙඩ සොබාදහමෙන් ලැබිලා තියෙන්නේ මිනිස්සුන්ගේ සමහර ක්‍රියාකාරකම් සීමා කරන්න කියලා
    ඒත් ඉතින් HIV වගේ ලෙඩ මවකගෙන් දරුවෙක්ට බෝවීම සොබාදහමේ අසාධාරණයක්

    Aniwa mchn Uba qwa kathwa aththa.. but lamaya pli na ne bn anunge wrdi wlta ...
    gdk watina post ekak bnz TFS....