ගණිකාවක් සමග යහන් ගතවුණා

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මේ දේවල් ගැලපෙන්නේ නෑ යාළුවා
    අදද යහන් ගත උනේ. නැත්නම් ඊට කලින්ද
    අද යහන් ගත වෙලා හාෆ් ඩේ දාලා ජොබ් එකට ගියාද
    නැත්නම් ජොබ් එකේ ඉන්න ගමන් හිතලා හාෆ් ඩේ දාලා ගිහින් යහන් ගත උනාද

    ගැලපිල්ල රසාත්මක නෑ.

    avatar476738_4.gif
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ වචන ටිකම තියෙන ත්‍රෙඩ් එකක් කලිනුත් දැකල තිබුන වගේ මතකයි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ සීන් එක ඇත්තනම් මම ඒකේ වැරද්දක් කියන්නේ නෑ
    එකම දේ බඩ්ඩකට ලව් කරන්න යන්න එපා
    මම අත්දැකීමෙන් කියන්නේ. අතේ සල්ලි වලින් ගහලා ගැහුවේ නෑ වගේ වරෙන්
    ඒ බඩ්ඩ කෙල්ල හරි වයිෆ් හරි කර ගන්න යන්න එපා
    අනුකම්පාව, සෙනෙහස පාන්න යන්නත් එපා. ලයිෆ් එක අනිවා සක් වෙනවාමයි

    ඩීල් එකක් කරලා වරෙන්. එච්චරයි. වැඩිම උනොත් STD ක්ලින්ක් සෙට් වෙයි.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොන්ඩම් දැම්මානම් අවුලක් නෑ
    හැබැයි මුඛ සංසංර්ගෙ යෙදු නා නම් (තෝ ඒක අනිවා කරන්න ඇති :P )
    STD එන්න පුලුවන් :baffled:

    අනිවා මූ ඇගිල්ලත් ගහලා දිවත් දාන්නැති... ඇයි බං ගැහැණු අවයවයක් ඉස්සෙල්ලාම දකින්නැතිනේ එවෙලෙනේ.... මටනම් හිතෙන්නෙම මූට ලෙඩක් හැදෙන්නැති කියලා....:(
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අනිවා මූ ඇගිල්ලත් ගහලා දිවත් දාන්නැති... ඇයි බං ගැහැණු අවයවයක් ඉස්සෙල්ලාම දකින්නැතිනේ එවෙලෙනේ.... මටනම් හිතෙන්නෙම මූට ලෙඩක් හැදෙන්නැති කියලා....:(

    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.
    :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.
    :sorry:

    ගරුස් ඔයා.....:eek::eek:
     
    • Like
    Reactions: Sara531

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    අනිවා මූ ඇගිල්ලත් ගහලා දිවත් දාන්නැති... ඇයි බං ගැහැණු අවයවයක් ඉස්සෙල්ලාම දකින්නැතිනේ එවෙලෙනේ.... මටනම් හිතෙන්නෙම මූට ලෙඩක් හැදෙන්නැති කියලා....:(

    පව් යකෝ ඔහොම අමු අමුවේ චරිතෙ ඝාතනය කරන්න එපා බං:P
    උදව්වක් ඉල්ලුවහම :lol:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    අරක්කු,සිගරට්,ගන්ජ සහ අනෙකුත් මත්ද්‍රව‍ය වලට සහ ගණිකා ඇසුරට ඇබ්බැහි වෙන්ඩ එපා මචන්ලා.මම ඔය හැමදේම කරල තියෙන නිසයි කියන්නෙ.යාලුවො උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.මමත් පාප මිත්‍ර සේවනය නිසා නොමග ගිය කෙනෙක්.හැබැයි දැන් මම ඔය ජරා වැඩ එකක්වත් කරන්නෙ නෑ.නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා මොහොතක සතුටක් නිසා ජීවිතයම කදුලක් කරගන්ඩ එපා!.
    :sorry:

    :nerd: :shocked: :eek::eek:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනිත් එකාලට කියන්නේ තමන් තාමත් පිට එකියක් එකක් සෙල්ලන් දාලා නැත්නම් ප්ලීස් ඉවසන් හිටිල්ලා
    තමන්ගේම කියලා කෙල්ලක් එක්ක කරන මල දානයක් කරහල්ලා.
    පිට ගියොත් අනිවා කන්ට්‍රෝල් නැති වෙනවා පිරිමි අපිට
    අත්දැකීමෙන් කියන්නේ. ^&තෙන් මී පැණි ගලනවා කියලා හිතන්නේ, හිතෙන්නේ.
    අනිවා කාලය, සෞඛ්‍ය, මුදල් කියන මේ ඔක්කොම කෙලෝ ගන්නවා
    විනාඩි ගාණක ආතල් එකකට ජීවිතේම අඅපායක් කර ගන්නවා
    තේරේද්දී පෙරහැර ගිහින්

    දන්නවා ඇතුලේ දාලා අඩට පල්ලෙහාට ගනිද්දී සැපක් තියෙනවා තමයි.
    එත් ඒ දේ එක එක වේ&යෝ එක්ක කරන්න යන්න එපා
    තමන්ගේම කෙල්ල, වයිෆ් එක්ක කරපන්

    ජීවිතේ ගොඩ දා ගනිල්ලා..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පව් යකෝ ඔහොම අමු අමුවේ චරිතෙ ඝාතනය කරන්න එපා බං:P
    උදව්වක් ඉල්ලුවහම :lol:

    හිතලා කිව්වේ නෑ බං.... ඇත්තනේ කිව්වේ..... ආපෝ..... අර කුණු කානු වගේ ඒවට දිව දාද්දි..... අප්පා.... මතක් වෙද්දිත් වමනේ යනවා....:sorry::sorry:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    හිතලා කිව්වේ නෑ බං.... ඇත්තනේ කිව්වේ..... ආපෝ..... අර කුණු කානු වගේ ඒවට දිව දාද්දි..... අප්පා.... මතක් වෙද්දිත් වමනේ යනවා....:sorry::sorry:

    ඊයා යකු කවුද ඕවට දිව දාන්න හිතන්නෙ :baffled:
    අප්පිරියාවෙ බෑ. කී දෙනෙක්ගෙ බඩුම ඇතිද ඕක අස්සෙ :oo::dull:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ දේවල් ගැලපෙන්නේ නෑ යාළුවා
    අදද යහන් ගත උනේ. නැත්නම් ඊට කලින්ද
    අද යහන් ගත වෙලා හාෆ් ඩේ දාලා ජොබ් එකට ගියාද
    නැත්නම් ජොබ් එකේ ඉන්න ගමන් හිතලා හාෆ් ඩේ දාලා ගිහින් යහන් ගත උනාද

    ගැලපිල්ල රසාත්මක නෑ.

    office eke baduwkta ghla
    atugaanna anty knekuta rs 500k deela :dull:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    උඹේ සීන් එක ඇත්තනම් මම ඒකේ වැරද්දක් කියන්නේ නෑ
    එකම දේ බඩ්ඩකට ලව් කරන්න යන්න එපා
    මම අත්දැකීමෙන් කියන්නේ. අතේ සල්ලි වලින් ගහලා ගැහුවේ නෑ වගේ වරෙන්
    ඒ බඩ්ඩ කෙල්ල හරි වයිෆ් හරි කර ගන්න යන්න එපා
    අනුකම්පාව, සෙනෙහස පාන්න යන්නත් එපා. ලයිෆ් එක අනිවා සක් වෙනවාමයි

    ඩීල් එකක් කරලා වරෙන්. එච්චරයි. වැඩිම උනොත් STD ක්ලින්ක් සෙට් වෙයි.

    Good advice
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    බඩු ගහන එකත් සෙෆ්ටි කරන්න තිබ්බා උබට ඇගිලි ගැගිලි තොල දැමිලි වගෙ දෙවල් කරෙ නැත්තම්
    දාපු කොන්ඩම් එකත් හොද එකක් නම් ඇතුලෙ කැඩුනෙහ් නැත්තම් උබ 99% සෙෆ් සයිඩ් ඉන්නෙහ්
    මනස්ගාත අයින් කරලා ජොබ් එක කරපන් ආතල් එකෙ ඉදපන්
    සති 3කින් ටෙස්ට් එකක් කරගනින්
    හැබැයි එක දෙයක් පුටි උබට කිසිම ලෙඩක් නැහ් කියලා තෙරුන වෙලාවට උබ අර බඩු ගහපු රස ආයේ එනවා එතකොට අයෙ යන්න හිතෙනවාහ් එහෙම ඇබ්බ්බැහි උනොත් නම් කෙලවෙනවා
    අනිත් එක කවුද බ0 ඔය 5000 බඩු ගහන්නෙහ් :rofl:

    :(