ගණිකාවක් සමග 18+

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මොකෙක් හරි මට පිස්තෝලයක් ගෙනත් දියන් වෙඩි තියාගෙන මැරෙන්න..ඇයි යකෝ හතර විලිලජ්ජාවේ පන යනවනේ මේවා කියෙව්වම?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ade matath oka danaganna ona kamak thibba, welawata uba ahala eaka......
    tuzki18.gif
     
    Apr 13, 2014
    394
    17
    0
    ගැහැණියකගේ ජීවිතය

    උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට
    අම්ම කිව්වෙ "කෙල්ලෙක් උනොත් හොදයි"
    කියලා...
    උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ
    "ලස්සන ගැහැණු දරුවෙක්" කියලා....
    උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ
    "සොක් කෙලී පැටියා" කියලා....
    උබ ටික ටික ලොකු වෙනකොට
    හැමෝම කිව්වේ "දගකාරි" කියලා...
    උබ ලොකු ලමයෙක් උනහම තාත්ත කිව්වේ
    උබත් දැන් ලමිස්සියක් කියලා...
    උබේ ටික ටික උබේ මුන පහැපත් වෙනකොට
    ගමේ කොල්ලො කිව්වෙ පොඩි උනාට "පට්ට"
    කියලා....
    උබේ තත්තා පෙසර් වැඩි වෙලා නිදි ඇදේම මලාම
    ගමම කිව්වෙ "කෙල්ල පව්" කියලා...
    උබ කිලුටු ඇදන් විබාගේ ලියල ඒ 9ක් ගත්තාම
    ඉස්කෝලේ ට්චලා කිව්වේ "දස්ස කෙල්ල" කියලා...
    උබේ අම්ම ලෙඩ ඇදට වැටිල උසස් පෙල කර ගන්න බැරි
    උනහම නැන්දා කිව්වේ "අසරනී" කියලා....
    උබ ජිවිතේ බර උහුලන්න ගාමන්ට් යනකොට පාරේ උන්
    කිව්වේ "ලස්සන උනාට" ඔකීට මෙලේ නෑ කියලා...
    උබ ත්‍රිවිල් අය්යාත් එක්ක යලු උනහම ගමම කිව්වේ
    "ඒකිත් ඉවරයි" කියලා...
    උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඇදුම ඇදන් ගිය පලවෙනි
    දවසේ සුපවයිසර්ලා කිව්වේ ඒක පට්ට කෑල්ලක්නෙ බන්
    කියලා....
    උබ ඉරිදට ඉරිදට ත්‍රිවිල් අය්යගේ බේරැමක් නැතුව ආදරේ නාමයෙන්
    රූම් යනකොට ගමම කිව්වේ එකිත් හොද බඩ්ඩ කියලා.....
    නොදැනුවත්වම ත්‍රිවිල් අය්යා තාත්ත වෙලා උබේ බඩ එන
    කොට නෑදෑයො කිව්වේ ඔය "කර ගත්තේ" කියලා....
    උබේ බඩට මාසතුනක් වෙනකොට ත්‍රිවිල් අය්යා ගමෙන් ගිහින්
    කියලා දැන ගන්නකොට උබ උබටම කිව්වේ
    කාලකන්ණි ගෑනි කියලා....
    රජයේ රොහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ උනහම
    නර්ස්ලා නොකිය කිව්වේ "වටේ ගිය" එකක් කියලා...
    උබ දරුවව ලොකු කරන්න ගල් වලේ වැඩ කරනකොට
    ගල් වලේ උන් කිව්වෙ උබට "ඕවා හුරු නෑ"බන් කියලා....
    උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු වලින්
    හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිව්වෙ
    "ගණිකාව" කියලා....
    හ්දිස්සියේම ගෙදරට පැනපු පොලිසියේ මහත් හොරු
    කිව්වේ නැගපිය :පට්ට ව්සි" වාහනේට කියල....
    උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවෙදි
    මාමලා බලන්න එනකොට උන් කිව්වේ
    "සැකකාරිය" කියලා ....
    එතකොට උබ කිව්වේ අනෙ "මගෙ පොඩි එකා"
    මාමේ කියලා...
    උබ උසාවියට ගොඩ උනහම එකේ උන් කිව්වේ
    විත්තිකාරිය කියලා....
    ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට
    ගියහම ඒකේ උන් කිව්වේ තවත් "හොද නම්බරයක්" කියලා....
    හිර කුඩු කුරු අතර වසර ගානක් එවිලා උබ
    උබේ හුස්ම අහසට මුහු කාලාම
    උබේ අවසන් කටයුතු වලට අපු හාමුදුරොවො කිව්වෙ
    උපාසක අම්ම කියලා......

    Source : Another Forum :)

    Patta kathawa..... methana ma danna hithuna

    Mona aids da ban ..... Onna ohe hitahan... Eka rare chance ekakin wath wen na ban..saree walata aids koheda :D



    අඩෝ මේකනම් සිරා බන්.... :)
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ජන්තු අයියා;16566171 said:
    මොකෙක් හරි මට පිස්තෝලයක් ගෙනත් දියන් වෙඩි තියාගෙන මැරෙන්න..ඇයි යකෝ හතර විලිලජ්ජාවේ පන යනවනේ මේවා කියෙව්වම?


    උබ පොලිසිය දැනුවත් කලාද?
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කලවා අත ගානවා නම් කොන්ඩම් එකක් අතට දාගෙන ඔනනේ බන් අත ගාන්න..සුවර් එකටම උබට එඩ්ස් බොවෙන්න ඇති.. :(
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    machang mama mee sirawata kiyanne.ape ekektath uba kiyanawa wage scene ekak una.uu bus eke giya aunty kenekta jack ekak gahala sariye thibila aids boo una.

    uba ikmanata machang adan hitiya okkoma adun tika galawala dapan.ita passe palayan winissu inne nathi pathakata gihilla ube adum tika dala petrol dala puchapan.uba laga inna epa puchana kota virus eka thibboth ubata hadenna puluwan.ita passe gedara gihiila hodata detol wage hoda monahari gala napan.


    Sirawata machang kiyanne.Aids hadunoth sorry.com thamai puthe
     

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    කලවා අත ගානවා නම් කොන්ඩම් එකක් අතට දාගෙන ඔනනේ බන් අත ගාන්න..සුවර් එකටම උබට එඩ්ස් බොවෙන්න ඇති.. :(

    Test eka karanna ona hetama gihin. Result ennath kal yanawalu ne? epa wenawa bun :(
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    :( Wistare kiyala kellata msg ekak yawanna ona. ekith paw nattam :(

    Meta passe pharmacy ekakin athata dana condom packet ekak ganin bung. Athe size eka balala ganin. loku awa hari yan na.

    Aru kiuwa wage dan adum wala aids virus eka athi. owa puchchala dapan :no::no: