ගණිකාවගේ පැවැත්ම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled::baffled::rofl: යකෝ...උඹ ඉන්නේ ලංකාවේ නෙමෙයිද?

    ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ මේ බෙල්ලට අත් කකුල් වලට දම්වැල් දාල ගෙදර තියන් වහල් වගේ වැඩ ගන්නවා කියන එක නෙමෙයි...උඹ දැකල නැද්ද ආතල් එකේ ගෙදර ඉදන් වාහනත් තියාගෙන එහෙ මෙහෙ යන ගැහැණු උදවිය? ළමයින්ගේ වැඩත් කරගෙන, පවුලේ වැඩත් බැලන්ස් කරන පට්ට හැපී එකේ ඉන්න උන් ඉන්නවා..සමහර උන් ඉන්නවා උන්ට ජොබ් කරන එක තමා ආතල්...එහෙම උන් නවත්තගන්න බැහැ ඉතින්..:yes::yes::yes:

    කොහොමහරි මොනවා කරත් අවසානේ වෙන්න ඕනේ දෙන්නම සැටිස් වෙලා ආතල් එකේ ඉන්න එක..ජොබ් කරා නොකර ඕව බැලන්ස් කරගන්න ඕනේ..

    එහෙම නැති උනොත් අර කිව්වා වගේ සයිඩ් සීන් වෙන එක නවත්තන්න බැහැ..:yes:

    ගෑනිටත් වාහනයක් අරන්දීල ඔහොම තියන්න ඉතින් මිනිහ ලකශ 5ක් විතර පඩි ගන්න ඕනෙ... එහෙම ගෙදට්ට වෙලා සතුටින් ඉන්න ගෑනුත් ඇති, ඒත් දැන් සමජෙ ගොඩක් වෙලාවට ඔය සිස්ටම් එක සාර්තක නෑ. ජොබ් එකක් නොකරන ගෑනිට සල්ලි නෑ ඕන දේවල් වලට වියදම් කරන්න. එත්කොට ඒ ගැන කනස්සල්ලෙන් ඉන්නෙ හැම තිස්සෙම. සැමියා බිරිදගෙ දෙවියාය කියල මිහිහ ගෙදර ආවම කකුල් මිරිකන්න බලාගෙන ඉන්න ගෑනු දැන් නෑ. ඒහෙම ඉන්න ගියත් අන්තීමට ගෑනු මානසික රෝගීන් වෙලා නවතින්නෙ. මේ සමාජෙ හැම මනුස්සයම ස්වාදීන වෙන්න ඕනෙ. කාටවත් වෙන කෙනෙක්ට අතපාල ජීවත් වෙන්න බෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඉතින් කවුද බන් කිව්වේ දැන් ඔහොම කකුල් මිරිකන කතාවක්? :rofl::baffled:

    ගෙදරට වෙලා ඉන්නවා කියන එකෙන් අදහස් වෙනවද එහෙම එකක්? :baffled::baffled:

    ස්වාදීනත්වය්ට හානි වෙනවා ඔන්න ඔහොම හිතන මිනිහෙක් හිටියොත් නම්..

    ගෑනි රස්සාවක් කරන්නේ නැහැ කියල කකුල් මිරිකන්නයි, ගෑනිට ඇඳුම් පැළදුම් ගන්න වැඳ වැටෙන්නයි ඕනේ කියල බලාපොරොත්තු වෙන මිනිහෙක් නම් ඉන්නේ ඉතින් එතන කසාදයක් නෙමෙයි තියෙන්නේ...

    එක මානසික රෝගයක්..පවුල් ජීවිතයක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා ගොඩ දාගන්න ඕනේ දෙයක්...ඒ නැතුව දෙන්නම ස්වාදීන වෙන්න කියල කරන තරඟයක් නෙමෙයි නේ...:yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බෝමයි. . :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් කවුද බන් කිව්වේ දැන් ඔහොම කකුල් මිරිකන කතාවක්? :rofl::baffled:

    ගෙදරට වෙලා ඉන්නවා කියන එකෙන් අදහස් වෙනවද එහෙම එකක්? :baffled::baffled:

    ස්වාදීනත්වය්ට හානි වෙනවා ඔන්න ඔහොම හිතන මිනිහෙක් හිටියොත් නම්..

    ගෑනි රස්සාවක් කරන්නේ නැහැ කියල කකුල් මිරිකන්නයි, ගෑනිට ඇඳුම් පැළදුම් ගන්න වැඳ වැටෙන්නයි ඕනේ කියල බලාපොරොත්තු වෙන මිනිහෙක් නම් ඉන්නේ ඉතින් එතන කසාදයක් නෙමෙයි තියෙන්නේ...

    එක මානසික රෝගයක්..පවුල් ජීවිතයක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා ගොඩ දාගන්න ඕනේ දෙයක්...ඒ නැතුව දෙන්නම ස්වාදීන වෙන්න කියල කරන තරඟයක් නෙමෙයි නේ...:yes::yes:

    බැදල මුල් කාලෙ අර තියන ආකර්ශනය නිසා රස්සාවට ගිහිල්ල ඇවිල්ල 'ඔයාට ටීවි බලල මහන්සිද සුදූ' කියල ගෑනිගෙ කකුල් මිරිකයි මිනිහ...:rofl:, ඒත් පහු පහු වෙනකොට ඒව වෙනස් වෙනව. බැඳල අවුරුදු 3,4 පැන්නුවට පස්සෙ මිනිහ හිතන්නෙ මේ ගෑනි මගෙන්ම කාල ඉන්න්ව කිසි වැඩකට නෑ කියල. එහම් කාලයක් ගිහිල්ල ප්‍රශ්න ආවම ඩිවොස් වෙන්න වත් බෑ ගෑනිට , ඩිවොස් වෙලා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා. ඒක නිසා දැන් සමාජෙ ගෑනියෙක් තම්න්ගෙ අනාගතේ ගැන හිතල අනිවාර්යෙන් රස්සාවක් කරන්න ඕනෙ.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තම ලිංගික අවශ්‍යතාවය පිරි මසා ගැනීමට කාන්තාවක් හොයා ගැනීමට ඇති නොහැකියාව....

    Gon buru huththek ne uba..
    Dan uba kiyanne hora ganu gagaha yanna kiyalada huththo..
    Hakiyawa kiyanne ithin badu gahanna salli thiyena ekama hakiyawak ne gobbayo..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැදල මුල් කාලෙ අර තියන ආකර්ශනය නිසා රස්සාවට ගිහිල්ල ඇවිල්ල 'ඔයාට ටීවි බලල මහන්සිද සුදූ' කියල ගෑනිගෙ කකුල් මිරිකයි මිනිහ...:rofl:, ඒත් පහු පහු වෙනකොට ඒව වෙනස් වෙනව. බැඳල අවුරුදු 3,4 පැන්නුවට පස්සෙ මිනිහ හිතන්නෙ මේ ගෑනි මගෙන්ම කාල ඉන්න්ව කිසි වැඩකට නෑ කියල. එහම් කාලයක් ගිහිල්ල ප්‍රශ්න ආවම ඩිවොස් වෙන්න වත් බෑ ගෑනිට , ඩිවොස් වෙලා ජීවත් වෙන්න රස්සාවක් නැති නිසා. ඒක නිසා දැන් සමාජෙ ගෑනියෙක් තම්න්ගෙ අනාගතේ ගැන හිතල අනිවාර්යෙන් රස්සාවක් කරන්න ඕනෙ.

    :baffled::baffled::P
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම පිරිමියාත් ඇයගෙ අවශ්‍යතා සැපිරිය යුතුයි..

    නැත්තං දෙන්නම පිට යනවා..
    ..

    හැබැයි ඉතිං කොච්චර හම්බුනත් වෙනස් රස හොයන දෙවර්ගේම ඉන්නවා.. වෙසියෝ සහ වෙසාවෝ..
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% truth.

    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්න නම් ගෑනු ඕනේ තරම් හොයාගන්න පුළුවන්...:rolleyes: එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...:sorry: උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...:angry: මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..:sorry:

    ඒ නිසා මොලේ තියෙන, පවුල් ජීවිත අවුල් කරගන්න අකමැති, එත් ගෑණිගෙන් සැප ලැබෙන්නේ නැති උන් ගණිකාවන් ඇසුරු කරන්න පෙළඹෙනවා ප්‍රශ්න අඩුවට තමන්ගේ අවශ්‍යතාවත් සපුරා ගන්න...:rofl:

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    උඹගේ තියරිය අනුව ගත්තොත් ගනිකාවගේ පැවැත්මට "ගෑනුන්ගේ නොහැකියාවත්" හේතුවක්...:yes: ගෑනිට හැකියාව තියෙනවා නම් මිනිහට සැප දීල තියාගන්න එතකොට ගණිකාව ගේ අවශ්‍යතාවයක් නැහැ...:rolleyes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    කොලවරී සිරාවට :baffled: