ගණිකාවගේ පැවැත්ම

Stein

Member
Jul 29, 2016
67
30
0
ගණිකාවගේ පැවැත්ම

පිරිමියෙකුගේ නොහැකියාව...!

ගණිකාවගේ පැවැත්ම තිබෙන්නේ පිරිමියෙකුගේ නොහැකියාව මතය....
තමන්ට අවශ්‍ය දේ තමාගේ ගැහැණියගෙන් ලබා ගැනීමට නොහැකියාව...
තම ලිංගික අවශ්‍යතාවය පිරි මසා ගැනීමට කාන්තාවක් හොයා ගැනීමට ඇති නොහැකියාව....
ඔන්න ඔය දෙක හරියට කර ගන්න පුළුවන් පිරිමි නම් ඉන්නේ මේ සමාජයේ, ගණිකාවට පැවැත්මක් නැත.... ??

GettyImages-154948694-570458733df78c7d9e802305.jpg

(බුද්ධිමත් කතිකාවතකට විවෘතයි)
 
Last edited:

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තම ලිංගික අවශ්‍යතාවය පිරි මසා ගැනීමට කාන්තාවක් හොයා ගැනීමට ඇති නොහැකියාව.... :confused::confused::confused::confused::confused:

    ගනිකාවක් හොයාගන්නෙ පිරිමසාගන්නනෙ ඉතින් .ඉතින් ඒක හැකියාවනෙ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්න නම් ගෑනු ඕනේ තරම් හොයාගන්න පුළුවන්...:rolleyes: එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...:sorry: උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...:angry: මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..:sorry:

    ඒ නිසා මොලේ තියෙන, පවුල් ජීවිත අවුල් කරගන්න අකමැති, එත් ගෑණිගෙන් සැප ලැබෙන්නේ නැති උන් ගණිකාවන් ඇසුරු කරන්න පෙළඹෙනවා ප්‍රශ්න අඩුවට තමන්ගේ අවශ්‍යතාවත් සපුරා ගන්න...:rofl:

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    උඹගේ තියරිය අනුව ගත්තොත් ගනිකාවගේ පැවැත්මට "ගෑනුන්ගේ නොහැකියාවත්" හේතුවක්...:yes: ගෑනිට හැකියාව තියෙනවා නම් මිනිහට සැප දීල තියාගන්න එතකොට ගණිකාව ගේ අවශ්‍යතාවයක් නැහැ...:rolleyes:
     
    • Like
    Reactions: EUMA175

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ......

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    ....

    :rofl: :rofl:

    මොකද්ද ඔය අවශ්යතාවය. කටට අරගෙන කැ% ගිලින එක නෙ.!

    ඔක කරන්න ගොඩක් ගෑනු අකමැති නිසානෙ මිනිස්සු ගොන් බඩු ගහන්නෙ.:baffled: :baffled:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11

    සමහර පිරිමි මෙන්ම ගෑනුත් ඉන්නව කොච්චර සැප හම්බුනත් එක්කෙනෙක් එක්ක ටික කලක් ඉද්දි එපා වෙනව,,,එයාලට ඕන වෙනස් වෙනස් සැප හොයන් යන්න,,,කොච්චර සැප දුන්නත් පිට යන මිනිහ හෝ ගෑනි යනව,,,සමහර පිරිමි වගේම ගෑනුත් ඉන්නව තම්න්ගෙ සහකාරය ගෙන් මොනා නොලැබුනත් ආදරෙ නිසා ඉන්නව,,,මන් එහෙම අය දැකල තියෙනව,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    ඇත්ත. ගැනි දැනගන්න ඔ්න පිට කොටු කන්න යන්න නොදි තියා ගන්න..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Respect.......

    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්න නම් ගෑනු ඕනේ තරම් හොයාගන්න පුළුවන්...:rolleyes: එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...:sorry: උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...:angry: මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..:sorry:

    ඒ නිසා මොලේ තියෙන, පවුල් ජීවිත අවුල් කරගන්න අකමැති, එත් ගෑණිගෙන් සැප ලැබෙන්නේ නැති උන් ගණිකාවන් ඇසුරු කරන්න පෙළඹෙනවා ප්‍රශ්න අඩුවට තමන්ගේ අවශ්‍යතාවත් සපුරා ගන්න...:rofl:

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:y
    උඹගේ තියරිය අනුව ගත්තොත් ගනිකාවගේ පැවැත්මට "ගෑනුන්ගේ නොහැකියාවත්" හේතුවක්...:yes: ගෑනිට හැකියාව තියෙනවා නම් මිනිහට සැප දීල තියාගන්න එතකොට ගණිකාව ගේ අවශ්‍යතාවයක් නැහැ...:

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl: :rofl:

    මොකද්ද ඔය අවශ්යතාවය. කටට අරගෙන කැ% ගිලින එක නෙ.!

    ඔක කරන්න ගොඩක් ගෑනු අකමැති නිසානෙ මිනිස්සු ගොන් බඩු ගහන්නෙ.:baffled: :baffled:

    ඕක එක එක්කෙනාට වෙනස්..:P

    උඹට අවශ්‍යතාවය ගෑනිට කැරි ගිල්ලවන :baffled: එක උනාට තව කෙනෙක් ට වෙන දෙයක් වෙන්න පුළුවන්.. :rofl::P මම බඩු ගහල නැහැ..ඒ නිසා දන්නේ නැහැ උන් කැරි ගිලිනවද කියල නම්..:P

    සමහර ගෑනු ඉන්නවා හැමදාම ඔලුවේ කැක්කුම් හැදෙන උන්..එක්කෝ ඔෆිස් ගිහින් ඇවිත් යකා ගැහුවා වගේ නිදිමත හැදෙන උන්..දෙන්න අතරේ හරියට ඕව කතාබහ කරගන්න විවුර්තව ලිංගිකත්වය ගැන කතා කරන්න බය උන්..:yes:

    ඉතින් උඹට කැරි ගිල්ලන්න අවශ්‍ය වෙනකොට තව කෙනෙක් ට නිකන් ම ලිංගිකව එකතු වෙන එක විතරක් ම වෙන පුළුවන් නේ අවශ්‍යතාවය...ගෑනු විවුර්තව කතා බහ කරලා අවශ්‍ය දේවල් සපුරනවානම් මිනිස්සු බඩු ගහන්න යන්නේ නැහැ..විකුර්ති නොවන සාමාන්‍යන් ලිංගික අවශ්‍යතා සපුරන්න ගැහැණියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ...:yes::yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්න නම් ගෑනු ඕනේ තරම් හොයාගන්න පුළුවන්...:rolleyes: එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...:sorry: උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...:angry: මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..:sorry:

    ඒ නිසා මොලේ තියෙන, පවුල් ජීවිත අවුල් කරගන්න අකමැති, එත් ගෑණිගෙන් සැප ලැබෙන්නේ නැති උන් ගණිකාවන් ඇසුරු කරන්න පෙළඹෙනවා ප්‍රශ්න අඩුවට තමන්ගේ අවශ්‍යතාවත් සපුරා ගන්න...:rofl:

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    උඹගේ තියරිය අනුව ගත්තොත් ගනිකාවගේ පැවැත්මට "ගෑනුන්ගේ නොහැකියාවත්" හේතුවක්...:yes: ගෑනිට හැකියාව තියෙනවා නම් මිනිහට සැප දීල තියාගන්න එතකොට ගණිකාව ගේ අවශ්‍යතාවයක් නැහැ...:rolleyes:

    :yes::yes:
     
    ඔය ගෑනි මිනියව සතුටු කරන්නෙ නෑ කියන එකෙන් ගොඩක් අය අදහස් කරන්නෙ, පිරිමි තමන්ගෙ විකුර්ති අවශ්‍යතා ( කටට , මූනට බඩු දාන එක වගේ ) ගෑනු සපුරන්නෙ නැති එක. එහෙම හේතුවක් නිසා ගොන් බඩු ගහන්න යනව. උබ කියන්නෙ පිරිමියගෙ හැම ආශාවක්ම සපුරන්න ගෑනි බදිල ඉන්නව කියලද.!:no:

    ගෑනි නොමල් දිශ්ටි දිඩින් එක කරන්න එන්නෙම නැත්තන් ඉතින් මිනිය ගොනෙක් හොයාගෙන යන එක සාදාරනයි.

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    avatar558948_1.gif
    Stein උඹ කඩෙන් කාලම නැද්ද? ගෙදරින් උයල දෙන ඒවා විතරද කන්නේ? ගොන් ටෝක් එපා බං.කඩෙන් කාලම නැති එකක් ඉන්නවා නම්, පොර ටෝක් දුන්නට කමක් නෑ.

    උඹට තියෙන්නේ ලිංගික ඉරිසියාව :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සමහර පිරිමි මෙන්ම ගෑනුත් ඉන්නව කොච්චර සැප හම්බුනත් එක්කෙනෙක් එක්ක ටික කලක් ඉද්දි එපා වෙනව,,,එයාලට ඕන වෙනස් වෙනස් සැප හොයන් යන්න,,,කොච්චර සැප දුන්නත් පිට යන මිනිහ හෝ ගෑනි යනව,,,සමහර පිරිමි වගේම ගෑනුත් ඉන්නව තම්න්ගෙ සහකාරය ගෙන් මොනා නොලැබුනත් ආදරෙ නිසා ඉන්නව,,,මන් එහෙම අය දැකල තියෙනව,

    :yes::yes: ඔව්..එහෙම අය ඉන්නවා...එත් ඕක මෙතන ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ප්‍රශ්නය අහන කාණ්ඩයට වැටෙන්නේ නැහැ..:yes:

    ඔතන වෙන්නේ කොච්චර ලැබුනත් මදි සීන් එකක්...:rolleyes:

    එහෙම අවශ්‍ය දේවල් බිරිඳගෙන් ලබෙද්දීත් ඒ අය ගණිකාවෝ ඇසුරු කරන්න යන්නේ ගෑණිගෙන් අවශ්‍ය දේ ලබාගන්න බැරි නිසාත් නෙමෙයි, ඕක කරන්න ගෑනු හොයාගන්න බැරි නිසාත් නෙමෙයි, සීමාවක් නැතුව ලිංගිකව විවිද පුද්ගලයෝ එක්ක එකතු වෙන්න තියෙන ඕනේ කමට...:baffled:

    ඒ නිසා ඕක මේ ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රශ්නය යටතට ගන්න බැහැ...:D:yes:

    ඇත්ත. ගැනි දැනගන්න ඔ්න පිට කොටු කන්න යන්න නොදි තියා ගන්න..

    අනිවාර්යෙන්..ගණිකාවෝ ඇසුරු කරන්නේ ඇයි කියල ඒ යන අයගෙන්ම අහල නිර්නාමික සමීක්ෂණයක් පවත්තුවානම් සමාජයේ දැනට පවතින ලොකු ගැටලුවකට විසදුමක් දෙන්න තිබ්බ විවාහ වෙලා ඉන්න ගැහැණු අයව ඒ ගැන දැනුවත් කරලා...

    දැන් වෙලා තියෙන්නේ අපේ ඇමති ගේ ඉදන් ම ගණිකාවෝ ආශ්‍රය කරනවා..එත් ගණිකාව කිව්ව වචනය ඇහුන ගමන් සභ්‍යත්වය, සංස්කෘතිය කියන රෙද්ද පොරෝගෙන, අම්බෝ...ඕව කතා කරන්න හොඳ නැහැ..ගණිකාවෝ හොඳ නැහැ කියාගෙන අපි හොදයි කියන සීන් එක දානවා...

    දැනුවත් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ...:yes::yes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    :yes::yes::yes:
    එහෙමත් නැහැ...සමහර උන් ඉන්නවා හොර ගෑනු සෙට් කරගන්නවාට වඩා ගණිකාවෝ ඇසුරු කරනවා...:yes:
    මොකද එක ප්‍රශ්න අඩුයි...සාමන්යෙන් හොද ප්ලේසස් තියෙනවා ෂුවර් ඒවා...:baffled:

    තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගන්න නම් ගෑනු ඕනේ තරම් හොයාගන්න පුළුවන්...:rolleyes: එත් ගැටලුව වෙන්නේ ඔය ගෑනු ගලවගන්න ගියාම නේ...:sorry: උන් නවතින්නේ පවුල් කඩාකප්පල් කරලා...:angry: මිනිහව කරේ එල්ලගන්න කරන්න පුළුවන් ජරා වැඩ සේරම කරලා..:sorry:

    ඒ නිසා මොලේ තියෙන, පවුල් ජීවිත අවුල් කරගන්න අකමැති, එත් ගෑණිගෙන් සැප ලැබෙන්නේ නැති උන් ගණිකාවන් ඇසුරු කරන්න පෙළඹෙනවා ප්‍රශ්න අඩුවට තමන්ගේ අවශ්‍යතාවත් සපුරා ගන්න...:rofl:

    ගෑනියෙක් උනාම මිනිහගේ අවශ්‍යතා සපුරන්න පුළුවන් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...:yes::yes:

    උඹගේ තියරිය අනුව ගත්තොත් ගනිකාවගේ පැවැත්මට "ගෑනුන්ගේ නොහැකියාවත්" හේතුවක්...:yes: ගෑනිට හැකියාව තියෙනවා නම් මිනිහට සැප දීල තියාගන්න එතකොට ගණිකාව ගේ අවශ්‍යතාවයක් නැහැ...:rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    ගැහැණියට ලේසියෙන්ම විකිණිය හැකි දේ සිය සිරුරයි. එසේ කරන්නේ ඔවුන්ගේ නොහැකියාවටයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ගෑනි මිනියව සතුටු කරන්නෙ නෑ කියන එකෙන් ගොඩක් අය අදහස් කරන්නෙ, පිරිමි තමන්ගෙ විකුර්ති අවශ්‍යතා ( කටට , මූනට බඩු දාන එක වගේ ) ගෑනු සපුරන්නෙ නැති එක. එහෙම හේතුවක් නිසා ගොන් බඩු ගහන්න යනව. උබ කියන්නෙ පිරිමියගෙ හැම ආශාවක්ම සපුරන්න ගෑනි බදිල ඉන්නව කියලද.!:no:

    ගෑනි නොමල් දිශ්ටි දිඩින් එක කරන්න එන්නෙම නැත්තන් ඉතින් මිනිය ගොනෙක් හොයාගෙන යන එක සාදාරනයි.

    ඕක හරියටම කියන්න අමාරුයි...

    සමහර විට ගෑනි මිනිහට අවශ්‍ය වෙලාවට දිෂ්ටි දිඩින් කරන්නේ නැති උනාමත් ඕක වෙන්න පුළුවන්..හැම මනුස්සයටම විකුර්ති ආශාවල් නැහැ...

    උදාහරනෙකට ගත්තොත් ගෑනි මිනිහ එක්කල සාමාන්‍ය විදිහට දිෂ්ටි දිඩින් කරනවා වෙන්න පුළුවන්..එත් සතියට සැරයි කියමුකෝ..වීකෙන්ඩ් එකේ විතරයි මොකද සතියේ දවස් වල ඔෆිස් වල වැඩ කියයි, ඔලුවේ කැක්කුම හරි, මහන්සියට හරි, නොසැලකිල්ල නිසා හරි නින්ද යනවා කියමුකෝ...එත් මිනිහට වීකෙන්ඩ් විතරක් කරලා මදි...එතකොට මිනිහ සැටිස්ෆයි නැහැ...මිනිහගේ අවශ්‍යතාවය ගෑනි එතකොට තේරුම් අරන් නැහැ...කතා බහ කරලා විසදගන්නෙත් නැත්තම් මිනිහ වෙන මාර්ග වලට යොමු වෙන්න පුළුවන් හොර රහසේම...

    මිනිහගේ හැම අවශ්යතාවේම කරන්න බැඳිලා නැහැ..උඹ කියනවා වගේ ගෑනිට මූනට බඩු දාගන්න බැරි නම් බඩු ගහන්න යනවනම් එක වැරදියි..කතා කරලා බලන්න ඕනේ...ගෑනියෙක් ට ඒ වගේ දෙයක් කරන්න බැරිම කමක් නැහැ කියලයි මගේ පුද්ගලික අදහස...එත් බැරි නම් බලකරන්න හරි, බඩු ගහන්න හරි යනවනම් වැරදියි අනිත් දේවල් අඩුවක් නැතුව ලබෙද්දීත්...:rolleyes:
     
    කතා කරල විසඳගන්න ඕනෙ. හබයි ඉතින් වීක් එන්ඩ් විතරක් කරන එක මදී කියල කතාව පටන්ගන්න ඕනෙ මිනිහනෙ. කතා කරලත් ගෑනි බෑ කිව්ව කියල ගොන්නු පස්සෙ යන එකත් වැරදි, මොකද ලන්කාවෙ හැටියට ජොබක් කරල ගෙදර එනකොට පිරිමියෙක්ටත් අමාරුයි. එහෙම එකේ උදේ 6ට විතර ගෙදරින් ගිහිල්ල රෑ 8ට බස් එකේ තැලිල , ජැක් කාල ගෙදර එන ගෑනියෙක්ගෙන් රෑට තවත් වැඩ ගන්න මිනිය බලාපොරොත්තු වෙන එක හරි නෑනෙ.:no: