ගණිකාවනට ගිය අපේ මව්බිම

Aug 31, 2011
399
43
0
ගණිකාවනට ගිය අපේ මව්බිම

ගණිකාවනට ගිය අපේ මව්බිම
එදා රටේ ඉදිරියට ආවෙ..මාධ්ය හමුතිබ්බෙ,,විවිධ දේශපාලන පක්ශ,,
සිංහල බෞද්ධ සංවිධාන..ජාතිමාමක බලමුලු,,,
එක්කො වෘත්තිය සමිති,,,ශිෂ්ය සංවිධාන...වෙනත් පීඩන කණ්ඩායම්
මෙන්න අද තත්වෙ...ගණිකාවො අපේ රටේ ප්‍රසිද්ධ මාධ්ය හමුතියනව...
බලන්න මෙයා කියන කතාව..
සමාන්ය ගෙදරක ඉන්න කාන්තාවක් උනත් ඒගොල්ලොත් ගණිකාවො වගේ ලු...
මේ ගණිකාවො ,,ඔබට මට..
ඔබේ නිවසෙ ඉන්න අම්මට තාත්තට..
දුවට පුතාට..
සැමියට බිරිදට..
හොද නරක කියාදෙන්න රූපවාහියට ඇවිල්ල
ඔබට උපදෙස් දෙන්න ප්‍රසිද්ධ වේදීකාවට ගොඩ වෙලා
අරහෙන් කොඩන්යගෙ අය්යල සේයලව දූශනය කරන අතරෙ
ගණිකාවො අයිතීන් ඉල්ලලා වීදි බැහැල
ශ්‍රි ලංකා ගණිකා වෘත්තීය සමිතියෙ නායිකාවගේ
දේශනය අහලම ඔයාලගෙ කොමෙන්ට් දාන්නකො
 
Last edited:
  • Like
Reactions: D@sun

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොන්ද පණ නැති පිම්පි පො..න ආන්ඩුව ආවට පස්සෙ රට ඉවරයි
    කොටි හිරේ ඉදල එලියට ගන්න හදනව එහෙන
    මෙහෙන් වේස ගැනූ කිසිම ලැජ්ජ බයක් නැතිව කරලියට ගෙනල්ල
    කවද උන දේවල්ද යකෝ
    කවුද හිතුවෙ බණ කියන රටේ,,බෞද්ධ කියනරටේ
    ගනිකාවෙ මෙහෙම කරලිය ඒවි කියල
    සිංහල බෞද්ධයො නිදිද මන්ද
    බලපන් මේකි කියන විදිහට රටේ ඔක්කොම ගෑනු ගනිකාවො
    පට්ට පොර ටෝක් දෙන්නෙ
    ශුවර් එකට මේකි පිටිපස්සෙ ඉන්නව අර ගනිකා බිස්නස් මැඩම්ල සෙට් එක
    උන්තමා මේ හිරු ටීවි ,දෙරණ ටීවි ගෙනල්ල දීල තියෙන්නෙ
    මෙහෙම ගියොත් මේ රට ජරාම ජරා රටක් වෙනව
    රටේ අභිමානය දැන්නම් බින්දුවයි
    මෙතන එක පිරිමියෙක් වත් හිටියෙ නැත්ද මුන්ට හූ කියල එලවන්න
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ උන් උඩතියාගෙන ඉන්න සමහර නිළියොත් VIP ගණිකාවෝනේ.:lol:

    විඩියෝවේ අර්තයත් එක්ක උබ කිවව අදහසත් එක්ක මමට මතක් වුනා මෙහෙම සීන් එකක් මම දන්න අයියා කෙනෙක් ඉන්නවා උට පට්ට සල්ලි තියෙනව උට ඉන්නවා හොර සීන් එකක් , අත්තට බැලුවත් එ කෙල්ල උට විතරයි දෙන්නේ අපිට පින්තුර පෙන්නුවට එ කෙල්ලට ජොබ් එකක් , වහනයක් ගෙයක් නම් තියෙනව උ එකක් නිදිය ගත්තහම රිප් ගියහම අතේ වියදමට සල්ලිත් දෙනවා, ඉතින් එකි වී අයි පී ගනිකාවක් නේ, ඔක කවදා හරි වටේ යන්නේ එක්කො අරුගේ ෆින් එක තියෙන ටික එලියට ලික් වෙන්න ඔන නැත් නම් නොන්ඩි වෙන්න ඔන , නැත් නම් පොර හොදම යලුවන්ට අපිට දෙන්න ඔන
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    mokadda bn me patta vesiyo tika kiyanne??
    yakoo ganunta salli nathi unama ganika vurthiya vitharamada thiyenne,vena vikaplayak nadda??unge thiyena vesakamata hamanenna gihin ivara vela thava unta gavurava karannath illanava

    eyav asse ponnayek avilla uta ID ekak illanava :lol: ane meva kata kiyannada??
    mamanam kiyanne mechchara, dekatama nathuva dangalana unva allala mohanaya karala unge mongal bavaya ariyanam hari
    nathnam venne samalingika scne ekata avasara dena ekai.e lolla ekane kiyanne
    sakunilu :baffled::baffled:
    mn othana hitiyanam kelinava mola galavenna parayage

    anthimata katha karapu paka mokada mnda,heta anida kanaththata yanna inna eka thava badu gahanna illanava
    :growl::growl::growl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නොදකින්
    රස්සාව කරන් ඉන්නැතුව බලහන්කෝ
    මුන්ටත් පැන්ෂන් එකකුත් ඕනද දන් නැ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නොදකින්
    රස්සාව කරන් ඉන්නැතුව බලහන්කෝ
    මුන්ටත් පැන්ෂන් එකකුත් ඕනද දන් නැ

    පැන්ශන් දෙන්නවත් බැරි වයසේ වයසක ගැනුන්ව කාර් වල දාගෙන අරන් යනවනේ බන් සමහර කාලකන්නි