ගණිකාවන්_12,000ක්_සමග_යහන්ගත_වූ_විදුහල්පති_මා &#3495

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගණිකාවන්_12,000ක්_සමග_යහන්ගත_වූ_විදුහල්පති_මා &#3495

    ගණිකාවන් 12,000ට අධික සංඛ්‍යාවක් සමග ලිංගික සබඳතා පැවැත් වූ විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේවන විට 64 වියේ පසුවන විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මොහු ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත්තේ 1975 වසරේදීය. ‍

    මොහු නමින් යුහෙයි තකෂිමා නැමැති ජපන් ජාතිකයෙකි. පිලිපීනයේ, මැනීලා හි පිහිටි ජපන් පාසලක ගුරුවරයෙකු ලෙස 1988 වසරේදී ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ වකවානුවේ සිට 2011 වසරේදී විශ්‍රාම යන තුරු ‍ඔහු ගණිකාවන් ආශ්‍රය කර ඇති බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.

    අවුරුදු 14 සිට අවුරුදු 70 දක්වා වයසැති ගණිකාවන් තමන් විසින් ඇසුරු කළ බව හෙතෙම පවසා ඇත්තේ ජපන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේද අවුරුදු 13ක පමණ ගණිකාවක සමග ලිංගිකව එක්වන අසභ්‍ය ඡායා රූපයක් මැනිලා හි හෝටල් කාමරයකින් සොයාගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

    වැඩිදුරටත් කළ සොයාබැලීමේදී එවැනි අසභ්‍ය ජායාරූප 147,600ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා පොටෝ ඇල්බම් 400ක තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

    ඒ අනූව ගණිකාවන් 12,000ට අධික සංඛ්‍යාවක් ඇසුරු කළ බව කියන මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ජපන් පොලීසිය විශේෂ විමර්ශනයක් මේවන විට ආරම්භ කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.


    මෙන්න ඩයල් එක...

    311.jpg


    114.jpg


    212.jpg



    ඉස්සුවේ මෙතනින්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ නොබෙල් තෑග්ග දෙන්න වටිනා පොරක්නේ...
    මම නම් තවම එකක් වත් ගහල නැහැනේ...
    2.gif
    2.gif