දෙක්ලික් බොත්තමක් හදන්නේ කෙසේද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    මගේ මූසිකයේ වම් බොත්තම දෝෂ සහිතය. ඒ වෙනුවට බොත්තම් දෙකක් සවිකිරීමට බලා පොරොත්තු වෙමි.
    එකක් ක්ලික් කෙරෙුමටය. අනෙක දෙක්ලික් සඳහාය. දෙක්ලික් බොත්තම සඳහා සරල පරිපථයක් දෙන්න.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    ඒ වෙනුවට බොත්තම් දෙකක් සවිකිරීමට බලා පොරොත්තු වෙමි

    Doc Brown GIF by Back to the Future Trilogy
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    වන්ක්ලිකයක් සඳහා බොත්තමක් ලබාදිය හැකිය.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    පරණ මවුස් එකක් හොයාගෙන පාස්සගනින්. පාස්සන්න දන්නේ නැත්නම් යු ටියුබ් එකේ තියෙනවා වැඩේ කරන හැටි. එත් බැරි නම් පරණ මවුස් බටන් එක ගලවල එකේ තියෙන පිත්තල පතුර දැන් පාවිච්චි කරන මවුස් එකට හයිකරගන්න, මහා වැඩක් නෙවෙයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    මගේ මූසිකයේ වම් බොත්තම දෝෂ සහිතය. ඒ වෙනුවට බොත්තම් දෙකක් සවිකිරීමට බලා පොරොත්තු වෙමි.
    එකක් ක්ලික් කෙරෙුමටය. අනෙක දෙක්ලික් සඳහාය. දෙක්ලික් බොත්තම සඳහා සරල පරිපථයක් දෙන්න.
    AutoHotKey දාල mouse එකේ හෝ keyboard එකේ වැඩ කරන මොකක් හරි button එකකට හෝ දෙකකට, උඹට කැමති logical press ක්‍රමයකට map කරගනින්.

    උදා : -

    1. double right click = double left click

    ~RButton & ~RButton::Send {LButton 2}

    2. තත්පර 0.5 long right click = left click

    ~RButton::KeyWait, RButton, T0.5

    උඹට වෙනම දේකට map කරගන්න ඕන නම් AutoHotKey එකේ sniffer එක on කරලා උඹට අවශ්‍ය button එක ඔබහන්. (ඕනම උලව්වක් : Keyboard එකක්, Bluetooth keyboard එකක්, touchpad එකක්, joystick එකක්, media controller එකක්, arduino එකක pin එකක් high/low/pwm fixed, Air tag එකක්, කොටින්ම connected තියෙන ඕන හුප්ටක ඕනම key, logic change එකක්. කොටින්ම වෙනම mouse එකක වම දකුණ, උඩ යට වුණත්) එතකොට map code එක හෝ දැනටම assign කරපු map key එකක් තියෙනවා නම් එ‍්ක එයි.

    LButton හෝ LButton 2 එකට එ‍්ක අරන් map කරාම හරි.

    ~[පළවෙනිSnifferKeyCodeඑක]::Send {LButton}
    ~Arx456 ::Send {LButton} මේ වගේ
    Single click

    ~[දෙවනිSnifferKeyCodeඑක]::Send {LButton 2}
    ~Ary123 ::Send {LButton 2} මේ වගේ
    Double click

    ටිකක් පැහැදිලිව උඹෙ "බොත්තම්" මොනවද කිව්වොත් හරියටම කියන්න පුළුවන්. 👌
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo

    අනේ හුත්තෝ. පරිපතයක් දෙන්න කිව්වම ahk හුත්තක් උස්සන් ඇවිලලා.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    පරණ මවුස් එකක් හොයාගෙන පාස්සගනින්. පාස්සන්න දන්නේ නැත්නම් යු ටියුබ් එකේ තියෙනවා වැඩේ කරන හැටි. එත් බැරි නම් පරණ මවුස් බටන් එක ගලවල එකේ තියෙන පිත්තල පතුර දැන් පාවිච්චි කරන මවුස් එකට හයිකරගන්න, මහා වැඩක් නෙවෙයි.
    ඒක නම් හරි යන්නේ නැත. මම කර බැලුවෙමි. මා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය පුස් බට‌න ස්විච සවිකරන්නටය. ඒත් එවිට දෙක්ලික් කරන්න අමාරුය. එයට පරිපථයක් අවශ්‍ය්‍ය. දැනට වම දකුන මාරුකරගෙන වැඩ කරමි. එපාවෙයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    මගේ මූසිකයේ වම් බොත්තම දෝෂ සහිතය. ඒ වෙනුවට බොත්තම් දෙකක් සවිකිරීමට බලා පොරොත්තු වෙමි.
    එකක් ක්ලික් කෙරෙුමටය. අනෙක දෙක්ලික් සඳහාය. දෙක්ලික් බොත්තම සඳහා සරල පරිපථයක් දෙන්න.
    Sinhala wachana pawichchi karanna epa boruwata. Musikayata mouse kiyapan. Owa standard wachana, mouse, double click, left click, scrolling...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    ඒක නම් හරි යන්නේ නැත. මම කර බැලුවෙමි. මා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය පුස් බට‌න ස්විච සවිකරන්නටය. ඒත් එවිට දෙක්ලික් කරන්න අමාරුය. එයට පරිපථයක් අවශ්‍ය්‍ය. දැනට වම දකුන මාරුකරගෙන වැඩ කරමි. එපාවෙයි.
    එහෙම වෙනම ප්‍රෝග්‍රෑම් කරන්න නම් බටන් එක වෙනම අඳුරාගන්න ඕන භෞතිකව බටන මෙහෙම තියෙනවා කියල. දකුණු ක්ලික්, වම් ක්ලික් සහ දේ ක්ලික් විදියට බටන් තුනක් ඕන නෙ, එකට මවුස් එක ගලවල දැන් තියෙන කොන්ට්‍රොලර් එක මොකක්ද බලන්න, කොන්ට්‍රොලර් එක උඩ ඇති කොන්ට්‍රොලර් එකේ වර්ගය මොඩල් අංක. ඊට පස්සේ එක ගූගල් කරන්න. එතකොට නිෂ්පාදකයාගේ දත්ත හොයාගන්න පුළුවන්. පාවිච්චි නොකළ ඉන්පුට් අග්‍ර මොනවද කොහොමද සවිකරන්නේ ආදී වශයෙන් ඩේටා ශීට් එකක් ලැබෙයි. ඒ අනුව අවශ්‍ය විදියට වෙනස්කම් කරන්න. එහෙම නැත්නම් මේකේ ස්ක්‍රෝල් බටන් එක තියෙනවා නම් එක ප්‍රෝග්‍රෑම් කරන්න දේ ක්ලික් එකක් විදියට. ඔය ඉන්ද්‍රජිත් කියා තිබෙනවා ප්‍රෝග්‍රෑම් කරන විදිය.

    https://www.instructables.com/Add-buttons-to-your-mouse/
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • https://x-mousebuttoncontrol.com/
    දෙක්ලික් නෙමේ
    ඕන පුකක් කරගත්තැකි

    AutoHotKey දාල mouse එකේ හෝ keyboard එකේ වැඩ කරන මොකක් හරි button එකකට හෝ දෙකකට, උඹට කැමති logical press ක්‍රමයකට map කරගනින්.

    උදා : -

    1. double right click = double left click

    ~RButton & ~RButton::Send {LButton 2}

    2. තත්පර 0.5 long right click = left click

    ~RButton::KeyWait, RButton, T0.5

    උඹට වෙනම දේකට map කරගන්න ඕන නම් AutoHotKey එකේ sniffer එක on කරලා උඹට අවශ්‍ය button එක ඔබහන්. (ඕනම උලව්වක් : Keyboard එකක්, Bluetooth keyboard එකක්, touchpad එකක්, joystick එකක්, media controller එකක්, arduino එකක pin එකක් high/low/pwm fixed, Air tag එකක්, කොටින්ම connected තියෙන ඕන හුප්ටක ඕනම key, logic change එකක්. කොටින්ම වෙනම mouse එකක වම දකුණ, උඩ යට වුණත්) එතකොට map code එක හෝ දැනටම assign කරපු map key එකක් තියෙනවා නම් එ‍්ක එයි.

    LButton හෝ LButton 2 එකට එ‍්ක අරන් map කරාම හරි.

    ~[පළවෙනිSnifferKeyCodeඑක]::Send {LButton}
    ~Arx456 ::Send {LButton} මේ වගේ
    Single click

    ~[දෙවනිSnifferKeyCodeඑක]::Send {LButton 2}
    ~Ary123 ::Send {LButton 2} මේ වගේ
    Double click

    ටිකක් පැහැදිලිව උඹෙ "බොත්තම්" මොනවද කිව්වොත් හරියටම කියන්න පුළුවන්. 👌
    මේක මට වටිනව මචං
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මගේ මූසිකයේ වම් බොත්තම දෝෂ සහිතය. ඒ වෙනුවට බොත්තම් දෙකක් සවිකිරීමට බලා පොරොත්තු වෙමි.
    එකක් ක්ලික් කෙරෙුමටය. අනෙක දෙක්ලික් සඳහාය. දෙක්ලික් බොත්තම සඳහා සරල පරිපථයක් දෙන්න.
    පරිපකයක් ගහගෙන ඔය තරම් හැමනෙන්නේ නැතුව ක්ලික් එක මවුස් එකේ අනිත් බටන් එකට මැප් කරලා රයිට් ක්ලික් එක ctrl + කිලික් එකට මැප් කරපන්කෝ 🤌 🤌 🤌
     
    AnuradhaRa

    Well-known member
  • පරිපකයක් ගහගෙන ඔය තරම් හැමනෙන්නේ නැතුව ක්ලික් එක මවුස් එකේ අනිත් බටන් එකට මැප් කරලා රයිට් ක්ලික් එක ctrl + කිලික් එකට මැප් කරපන්කෝ 🤌 🤌 🤌
    පරිපකයක් නෙමේ බූරුවො පරිපථයක්