ගණිකාවේද දෝෂ​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    37344132_939072989635006_5642425083671609344_n.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23426975 said:
    ස්වාරන්වාහිනිය බංකොලොත් වුනා නේද ෆෙන්ෂුයි කාරය කෝ ? :rofl::P

    කල කම් පල දෙනවා නේ.මුන් දීපු ලනු කාපු උන්ගේ සාප වදින්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කල කම් පල දෙනවා නේ.මුන් දීපු ලනු කාපු උන්ගේ සාප වදින්නේ

    පේන විදියට සාපේ වදින්නේ ඊ.ටී.අයි එකේ සල්ලි දැම්ම අහිංසක මිනිස්සුන්ට වගේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පේන විදියට සාපේ වදින්නේ ඊ.ටී.අයි එකේ සල්ලි දැම්ම අහිංසක මිනිස්සුන්ට වගේ.

    ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ​ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    ස්වර්ණවාහිනියේ බංකොලොත්කම නිසයි බන් මේවගේ ප්‍රෝගෑම් යන්නෙ. මන්තර කාරායො, හක් ගෙඩීකාරයෝ සල්ලි ගෙවලා මේ ප්‍රෝගෑම් ටේලිකාස්ට් කරන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ​ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    :lol::lol::lol:මූ හිගන ඔෆර් එකක් දෙන්න ඇති..බිස්නස් වලදී ජාති ආගම් බලලා බැහැ අද කාලේ.:no:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol::lol:මූ හිගන ඔෆර් එකක් දෙන්න ඇති..බිස්නස් වලදී ජාති ආගම් බලලා බැහැ අද කාලේ.:no:

    රෙනෝ සිල්වත් ඕක ගන්න ට්‍රයි කරල තියනව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,494
    8,681
    113
    මෝඩ මිනිස්සු ඉන්නකම් මුන් ගොඩ... දැන් හැම ටවුමකම ෆෙන්සුයි කඩ තියෙනවනේ අසිරි වනිගරත්නගේ...

    මේ ලදී පොර කියල තිබ්බේ ඉන්දියාවේ දෙයියෝ බිසී , ඒ නිසා පොර යුරෝපේ දෙයියෝ ගෙන්නනවා කියල.:P:P:P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ස්වාර්ණවාහිනියටත් කෙළ වෙලා ඉවරයි බන්. ලංකාවේ බිස්න්ස් කාරයෙක් ඒක ගන්න හදද්දි දෙමළේක්ට විකුණලා. ආරංචි විදියට රොහාන් පල්ලෙවත්ත ගන්න ඉදලා තියෙන්නෙ. කොහොම හරි ඒක දැන් වෙන රටකට අයිති වෙන්න යන්නෙ. උබලට අපේ වික්කම සිංහගේ වැඩ​ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    දැන් විකුණලා ඉවරයි දන්න විදිහට Lyca mobile එකට ..
     
    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    මෝඩ මිනිස්සු ඉන්නකම් මුන් ගොඩ... දැන් හැම ටවුමකම ෆෙන්සුයි කඩ තියෙනවනේ අසිරි වනිගරත්නගේ...

    මේ ලදී පොර කියල තිබ්බේ ඉන්දියාවේ දෙයියෝ බිසී , ඒ නිසා පොර යුරෝපේ දෙයියෝ ගෙන්නනවා කියල.:P:P:P

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    32.gif

    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
     
    Last edited: