


මේක මගේ නිර්මානයක් නොවන බාව කරුනාවෙන් සලකන්න.. මෙහි සම්පුර්න අයිතිය මෙය අඩංගු බ්ලොග් එකේ අය්තිකරු සතුයි... ඔහුට මගේද ස්තුතිය....











ලිංගිකත්වය යනු ආහාර, නින්ද, පිපාසය තරමටම සන්තර්පණය කරගත යුතුම කායික සහ මානසික අවශ්යනතාවකි. එය කුමන නීති රීතියක් යටතේ හෝ සමාජයෙන් බැහැර කල නොහැක. මෙම අවශ්‍යාතාවයන් සන්තර්පණය කරගත නොහැකි කල්හි බිහිවෙන්නේ මානසික රෝගීන් පිරිසකි. ඔවුන් නිසා සමාජය දූෂණය වන අතර කුඩා දරුවන් අපචාරයට ලක් වීම, ස්ත්රීම දූෂණ, සමලිංගික සේවනය, විකෘති ලිංගික හැසිරීම් (සත්වයන් / උපකරණ භාවිතයෙන්) බීමත්කම හා මත්ද්වනව්ය භාවිතය, ඉක්මනින් කෝපයට පත් වීම හා ආදරය කරන දෙදෙනෙකු වෙත හෝ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අය වෙත වෛර කිරීම, ඔවුන් ඝාතනය කිරීම ආදී සමාජය දූෂ්‍ය වන ආකාරයේ ක්රිරයාදාමයන් රැසක් ඇති විය හැකිය.