
මොකද කියනවා නම් විවිධ පුද්ගල ලින්ගික ආශාවන් සපුරා ගැනිමට ගණිකාවන් සිටිය යුතුයි.මොකද හැමෝටම තමාට කියලා කෙල්ලෙක් නැති නිසාත් එයාලා අ* ගැසිල්ලට සමු දිලා ඊලග පියවර වලට පය තබන්නත් ඕන නිසයි*********
__________________________________________
අ* ගැසිල්ලට සමු දීලා ඊලඟ පියවර විදිහට ගනිකාවන් ඇසුර පටන් ගන්නවා නම් ඒක වැරදීමක්.
එය හොඳ ආදරයක් හරි විවාහයක් හරි වෙන්නයි ඕන.
හොඳ ආදරයක් හරි විවාහයක් හරි හිමි කරුවෙක් කිසි අයුරකින් ගණිකා ඇසුරකට යොමු වෙන්නෙ නෑ.
rep +++ for many ideas...
මෙම අදහස මම අනුමත නොකරමි....
ලිපිය පල කිරීම ගැන ප්රණාමය..![]()
