ගණිකා ඇසුර සහ H.I.V

H.I.V

Member
Aug 25, 2017
62
3
0
ඔව්, විශ්වාසවන්ත කීපදෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක කොන්ඩම් පාවිච්චි කරන්නෙ නෑ. නොදන්න අය එක්ක යනවනම් අනිවා කොන්ඩම් පාවිච්චි කරනවා.

ඒඩ්ස් හැදෙන්න බල පාන හේතු වලින් 60%ක් ම අනාරක්ශිත ලිංගික සම්බන්දතා. උපතින්ම උඹට ඒඩ්ස් නැත්තම්. උඹ මත්ද්‍රව්‍ය පාවිච්චියකුත් නැත්තම්, උඹට ඒඩ්ස් හැදෙන්න පුළුවන් ක්‍රම 2 එකක් උඩ සීන් එක අනාරක්ශිත ක්‍රම, දෙවනි එක. ලේ හුවමාරුවකින්.

Mcn Dimuth diwa dammata bo wenne nadda? Pls reply bro.I'm fucked up! :sorry:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    උබල බඩු ගහල තියෙනවද? :yes:
    කොන්ඩම් පාවිච්චි කරනවද? :yes:
    ජීවිතේට මම වගේ H.I.V වලට බය වෙලා තියෙනවද? :yes:
    මට තියෙන්නෙ මාන්සික රෝගයක්ද? :no:
    ubata aththatama aids :(

    උබල බඩු ගහල තියෙනවද? :yes::yes:
    කොන්ඩම් පාවිච්චි කරනවද? :yes::yes:
    ජීවිතේට මම වගේ H.I.V වලට බය වෙලා තියෙනවද? :no::no:
    මට තියෙන්නෙ මාන්සික රෝගයක්ද? :yes::yes:

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව්, විශ්වාසවන්ත කීපදෙනෙක් ඉන්නවා. ඒ අය එක්ක කොන්ඩම් පාවිච්චි කරන්නෙ නෑ. නොදන්න අය එක්ක යනවනම් අනිවා කොන්ඩම් පාවිච්චි කරනවා.

    ඒඩ්ස් හැදෙන්න බල පාන හේතු වලින් 60%ක් ම අනාරක්ශිත ලිංගික සම්බන්දතා. උපතින්ම උඹට ඒඩ්ස් නැත්තම්. උඹ මත්ද්‍රව්‍ය පාවිච්චියකුත් නැත්තම්, උඹට ඒඩ්ස් හැදෙන්න පුළුවන් ක්‍රම 2 එකක් උඩ සීන් එක අනාරක්ශිත ක්‍රම, දෙවනි එක. ලේ හුවමාරුවකින්.

    විශ්වාසී සහකරුවා කියන එක HIVවලින් බේරෙන්න තියන ක්‍රමයක් නොවෙයි. අපි කොහොමද 100% විශ්වාස කරන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබල බඩු ගහල තියෙනවද? :yes:
    කොන්ඩම් පාවිච්චි කරනවද? :yes:
    ජීවිතේට මම වගේ H.I.V වලට බය වෙලා තියෙනවද? :yes:
    මට තියෙන්නෙ මාන්සික රෝගයක්ද? :no:
    ubata aththatama aids :(

    :rofl: :rofl:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    උබල බඩු ගහල තියෙනවද? :no:
    කොන්ඩම් පාවිච්චි කරනවද? :yes:
    ජීවිතේට මම වගේ H.I.V වලට බය වෙලා තියෙනවද? :yes:
    මට තියෙන්නෙ මාන්සික රෝගයක්ද? :no:
     
    H.I.V

    Member
    Aug 25, 2017
    62
    3
    0
    උබල බඩු ගහල තියෙනවද? :no:
    කොන්ඩම් පාවිච්චි කරනවද? :yes:
    ජීවිතේට මම වගේ H.I.V වලට බය වෙලා තියෙනවද? :yes:
    මට තියෙන්නෙ මාන්සික රෝගයක්ද? :no:

    Hmm
     
    avatar476738_4.gif
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    Mcn Dimuth diwa dammata bo wenne nadda? Pls reply bro.I'm fucked up! :sorry:

    කොපු දැම්ම කියලා බෝ වීමේ අවදානම 90%කින් අඩුයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ඔය පැකට් වල තියෙනවා පාවිච්චි කරන්න ඕන විදිහ ( පර්ස් වල දාගෙන යන්න එපා කියනවා ) හේතුව ඔවා වල පුංචි ඇහැට නොපෙනෙන සිදුරු හැදෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ උඹ එවෙලෙම ෆාමසි එකකින් ගන්න එක.
     
    Dimuth Max

    Member
    Sep 16, 2017
    29
    14
    0
    Mcn Dimuth diwa dammata bo wenne nadda? Pls reply bro.I'm fucked up! :sorry:

    දිව දැම්මා කියලා බෝ උනා කියලා තාම රෙකෝඩ්ස් නෑ. ඒත්. වෙන වෙන ලෙඩ බෝ වෙන්න පුළුවන්. ( හැඟීම් බැලන්ස් කරගන්න. කසාද ගෑනි නෙමෙයි නේ. )
     
    malith6463

    Member
    Sep 25, 2017
    23
    0
    0
    diwa dammata aids hadenne na ewnata wenath lingika roga bo wenna puluwan.kate panu gedi hari thuwala hari tiye nam oral sex walin walakinawa nam hodai.anith eka thamai condome newei monawa dammath aids hera anith lingika roga bo wenna puluwan.ubata hiv seka nam hiv rapid test eka kara ganin.a wagema vdrl test ekath kara ganin anek leda yiyeda balanna