ගණිකා**ටෙලිනිලි

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ගණිකා**ටෙලිනිලි

පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය.

බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි.

ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි.

ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ආසන්නයේය. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඉපදුනු ඇයට බාල තව සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මාලඹේ ප‍්‍රදේශයේ බාලිකා පාසලකින් වන අතර පරිගණක ආයතනයකින් පරිගණක උපාධියක්ද ලබා ගෙන තිබේ.

ඉන්පසු ඇයට පෞද්ගලික පරිගණක ආයතනයක රුපියල් 20000ක වැටුපක් සහිත රැකියාවක් ලැබී ඇත.

මෙම රැකියාව කරගෙන යන අතරතුරදී ඇයගේ පියා හදිසි අනතුරකට ලක් වී නිවසේ සිටීම නිසා ඇයට ගෙදර වියදම් මෙන්ම පියාගේ වියදම්ද බැලීමට සිදුව ඇත.

ඒ නිසා රුපියල් 20000ක් පමණ වැටුපක් ලබන රැකියාව අතහැර දමා පුවත්පතක තිබූ වැඩි වැටුපක් සහිත රැකියාවකට ඉල්ලූම් කර ඇති අතර ඇයට එම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබේ.

නියමිත දිනට ඇය කොල්ලූපිටියේ පිහිටි මෙම සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති අතර එහිදී ඇය වාහනයකින් වෙනත් ගොඩනැගිල්ලක උඩුමහලට ගෙන ගොස් තිබේ.

"මෙතන වෙන්නේ පිරිමින්ට ගෑනු සපයන එක.මිට පස්සේ අපි කියන විදියට ඉන්න ඕන..."

"අනේ අයියේ..මම කොල්ලෙක් එක්කවත් යාලු වෙලා ඉඳල නැහැ ..මට මේක කරන්න බැහැ..යනුවෙන් ඔවුන් ඉදිරියේ ඇය හඬා වැටුනත් අයව රැකියාවට යොමු කල පිරිස ඇයට තර්ජනය කොට ඇත්තේ අයව පොලිසියට අල්ලා දෙන බව කියමිනි.

ඒ අනුව ඇයට වයස අවරුදු 17 සිටම කාමාතුරයන්ගේ අශා සංසිද්වන්නට සිදු විය.එම රැකියාවේ ඇය ලද දිනක වැටුප රුපියල් 5000 කි.

මෙම රැකියාව කරගෙන යන අතරතුරේදී ඇයට වෛද්‍යවරයෙක් මුණ ගැසී ඇති අතර ඔහු මාර්ගයෙන් ඇය රැකියාවෙන් මිදී තිබේ.

පසුව කොළඹින් පිට ඇති සිනමා ඇකඩමියකින් රංඟනය පිළිඳ පාඨමාලාවක් හදාරා ඇති අතර ඒ මාර්ගයෙන් ටෙලිනාට්‍යවලද රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. කිඳුරංගනා, සිහින කුමාරි, ගැහැණු ළමයි වැනි ටෙලිනාට්‍යවල රඟපා ඇති අතර මෙම ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයින්ගේ මනදොල සපුරන්නටද ඇයට සිදුව තිබේ. මෙසේ එක් වරකට ඔවුන් රුපියල් 10000ක් 20000ක් අතර ප‍්‍රමාණයක් ඇය අතට පත් කර තිබේ.

මේ අතරතුරදී ඇය ත‍්‍රීවීල් රථ රියැදුරකු සමඟ විවාහ වී කොළඹින් පිටත ජීවත් වීමට පටන්ගෙන ඇත.ඇය රූපලාවන්‍ය පිළිබඳ කටයුතු කරන ප‍්‍රසිද්ධ ආයතනයක උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබෙන අතර ඇයට ඉන්දියාවේ රූගත කෙරෙන ටෙලිනාට්‍යකට ආරාධනා ලැබී තිබේ. කෙසේ වෙතත් විවාහ වී වසර එකහමාරකට පමණ පසුව නැවතත් ඇය දෙමාපියන් සමඟ ජීවත් වීමට අතුරුගිරියට පැමිණ තිබේ. මේ කාලයේදී ඇයට ටෙලිනාට්‍ය රංඟනය සඳහා ආරාධනා නොලැබුණ හෙයින් මුදල් නොමැතිකම නිසා නැවතත් ගණිකා වෘත්තියට යොමු වී තිබේ.

මේ අතරතුර පොල්සියට ඇය ගැන ඔත්තුවක් ලැබෙන අතර එම ඔත්තුකරුම ඇයව දන්නා හදුනන කෙනෙක් ලෙස රඟපා ඇයට දුරකතන ඇමතුමක් දී ඇයව හමුවීම සඳහා රාජගිරියට එන්නට කතා බස් කරගත් අතර පොලිස් කොස්තාපල්වරයෙක් මේ සඳහා සූදානම් කෙරිණි.

රාජගිරියට ගියත් ඇය එහි නොසිටි අතර පසුව අතුරුගිරියට එන ලෙස පවසා තිබේ. ඒ අනුව අතුරුගියට ගොස් ඇය හමු වී ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශයේම උත්සව ශාලාවකට ගොස් තිබේ. එහි කාමරයක් කුලියට ගෙන එයට ඇතුල් වූ පසු ඇයගේ මිල රුපියල් 5000ක් බව හෙළි කර එය මුලින් දිය යුතු බව පවසා තිබේ.

ඇය අත මුදල් තබීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරතුරදී ඔහු විසින් පොලිස් කණ්ඩායමට ඇමතුමක් දී කාමරයට ගෙන්වා ගත්තේය. මේ අවස්ථාවේදී ඇය අත්අඩංගුවට පත් විණි.

එම අවස්ථාවේදී ඇය ලඟ තිබී හදිසි ඇමතුම් ස්ථානාධිපතිවරයාගේ අත්සන යෙදු මුදල් නෝට්ටු සහ බෑගයේ තිබී උපත් පාලන කොපු මෙන්ම ජංගම දුරකතනයක්ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනිණි.

නොවැම්බර් 10 වැනිදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර 11 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හැටදහසක දඩ මුදලකට මුදා හැර තිබේ.

"මගේ අම්ම රැකියාවක් කරන්නේ නැහැ.තාත්ත ඉන්නේ අසනීපෙන්.නංගියි මල්ලයි තාම ඉගෙන ගන්නවා.

මම මේ දේ කලේ ගෙදර වියදම් තාත්තගේ අසනිපෙට මුදල් හොයාගන්න" පොලසිය හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි.


මේ කියන නිලිය කවුද බන් තියන එකෙක් Photo එකක් දාපන්කො
 
  • Like
Reactions: dasanayake dmas

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    nayana1.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    කවුද යකෝ අවුරුදු 17 න් පරිගණක උපාදි ගන්නේ ? :shocked: :lol:

    පරිගණක උපාදි ගත්ත එකෙක් රුපියල් 20 ,000 ජොබ් කරන්නේ මොන ලෝකෙද ? :rofl:


    එයා මොකක් නිසා ඔහොම උනාද දන්නේ නැහැ එත් ඔය ටික නම් බොරු වගේ
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කවුරු උනත් මොකෙො බන් ඒ ගෑනි ඒක කරන්න පටන් අරන් තියෙන්නෙ තමන්ගෙ නැති බැරි කම නිසා අසරණ කම නිසා ( කොච්චර අසරණ උනත් කරපු දේ වැරදියි තමා ) ඒත් උඹල ඔය තත්ත්වෙ හිටියනම් තේරේවි මොකක්ද අවුල කියල

    කොයි වේ* ගෙ ඇග ඇතුලෙත් ගැහැණියක් ජීවත් වෙනවා කොයි ගෑහැණියකගෙ ඇග ඇතුලෙත් වේ*යෙක් ජීවත් වෙනවා ඒත් හිත හයිය ගැහැණීය සමාජ සම්මතයට පිටින් නොයා තමන්ගෙ පිරිසිදු කම ආරක්ෂා කර ගන්නවා ඒකයි ඇත්ත කතාව
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කවුද යකෝ අවුරුදු 17 න් පරිගණක උපාදි ගන්නේ ? :shocked: :lol:

    පරිගණක උපාදි ගත්ත එකෙක් රුපියල් 20 ,000 ජොබ් කරන්නේ මොන ලෝකෙද ? :rofl:


    එයා මොකක් නිසා ඔහොම උනාද දන්නේ නැහැ එත් ඔය ටික නම් බොරු වගේ
    sure upadiya gatte IJTS eken wennathi :rofl::rofl:
     

    Nohim Ys

    Well-known member


  • "අනේ අයියේ..මම කොල්ලෙක් එක්කවත් යාලු වෙලා ඉඳල නැහැ ..මට මේක කරන්න බැහැ..යනුවෙන් ඔවුන් ඉදිරියේ ඇය හඬා වැටුනත් අයව රැකියාවට යොමු කල පිරිස ඇයට තර්ජනය කොට ඇත්තේ අයව පොලිසියට අල්ලා දෙන බව කියමිනි.

    ඒ අනුව ඇයට වයස අවරුදු 17 සිටම කාමාතුරයන්ගේ අශා සංසිද්වන්නට සිදු විය.එම රැකියාවේ ඇය ලද දිනක වැටුප රුපියල් 5000 කි.


    :sorry::sorry::sorry::sorry::sorry::no::no::no::no::no: