ගණිකා**ටෙලිනිලි

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    landune-amarasiri-peries.jpg

    :baffled::baffled::baffled::(:(:(

    The best match for the caption
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කවුද යකෝ අවුරුදු 17 න් පරිගණක උපාදි ගන්නේ ? :shocked: :lol:

    පරිගණක උපාදි ගත්ත එකෙක් රුපියල් 20 ,000 ජොබ් කරන්නේ මොන ලෝකෙද ? :rofl:

    එයා මොකක් නිසා ඔහොම උනාද දන්නේ නැහැ එත් ඔය ටික නම් බොරු වගේ

    oya tiyenne ona tran kadawal upadi kiyala kola denna... :lol::lol::lol:

    paw bn,eka nemei hitanna ona.. me katawa attanam eki attatama paw... :(:(:(:dull::dull: kamatten newei ne idala tiyenne.. balahatkaren karapu deyak ne..paw :( (katawa attanam)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    මම මේ දේ කලේ ගෙදර වියදම් තාත්තගේ අසනිපෙට මුදල් හොයාගන්න" පොලසිය හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි.

    දාහක් අමාරුකම් මැද ඔය වෘත්තියට වැටෙන්නෙ නැතුව, දිරියෙන් යුතුව බඩගින්න හා පොරබදන කාන්තාවන් කොතෙකුත් අප රටේ ඇත. ඔවුන්ගේ දිරියට, ශක්තියට උපහාර වේවා.

    අනාගතයෙදි වත්, මෙහෙම දේවල් මේ තරුණිය නොකර සිටී යැයි පතමු. (ඇයව මැන බැලුවා නොවේ)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    oya tiyenne ona tran kadawal upadi kiyala kola denna... :lol::lol::lol:

    paw bn,eka nemei hitanna ona.. me katawa attanam eki attatama paw... :(:(:(:dull::dull: kamatten newei ne idala tiyenne.. balahatkaren karapu deyak ne..paw :( (katawa attanam)

    ඔය කතාව ඇත්ත නම් කෙල්ල පව් තමයි. එත් මචන් මට ඔය කතාව නම් ෂුවර් නැහැ