ගණිකා නගරාධිපතිණී

alex123game

Member
Jan 12, 2016
298
45
0
ගණිකා නගරාධිපතිණී

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ, මඩකළපුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති ශිව ගීතා ප්‍ර‍භාකරන් කාලයක් තිස්සේම මෙම ජාවාරමේ නිරතවී ඇති බවයි වාර්තා වන්නේ. මෙම කටයුත්ත මෙතෙක් කලක් උපද්‍ර‍වයකින් තොරව කරගෙන ගොස් ඇත්තේ ඉහළ පෙලේ දේශපාලඥයින්ට මෙන්ම ඇතැම් නිලධාරීන්ටත් අවශ්‍ය කාන්තා පහස ඇය විසින් නොමිලයේම සපයා ඇති බැවින් බවයි පැවසෙනනේ.
ශිවගීතා ප්‍රභාකරන් 2008 වසරේ සිට 2013 වසර දක්වා මඩකලපුවේ නගරාධිපතිනිය ලෙස කටයුතු කර ඇති අතර, ඇය හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන නැගෙනහිර මහ ඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ගේ නායකත්වයෙන් දේශපාලනයට පැමිණි අයෙක්. පසුව ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද ලබාගෙන තිබෙනවා.


දැන් අපි සහජීවනකාරයන්ට බනිමු...



පර බල්ලො. තොපිලට සතුටුයිද දැන්...? බලපන්. දෙමල්ලු අපේ ගෑණු ටික බඩු කරලා විකුනන් කනවා.

නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.. :angry: :angry: :angry:



http://nethgossip.lk/articles/12421





 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කෝ erozan ගොයියා??

මහින්ද රජතුමා දැක්කේ නැතෙයි ඕවා පත්තරෙන්වත්??
 

alex123game

Member
Jan 12, 2016
298
45
0
FIveFqB.jpg


මගේ රෙප් කපපු එකා වෙත ලියමි.

* මෙය මාගේ ඔරිජිනල් ප්‍රොෆයිලය වන අතර එලකිරි වාසීන් සියලුම දෙනා සිටින්නේ ෆේක් නම් වලින් බව (EVEN ADMIN) උඹ ඉඳගෙන සිටින පුටුවෙන් නැගිට්ටවිට වැටහෙනු ඇත.

* මා දස මසක් මාගේ මවගේ කුසේ සිට සාමාන්‍ය නිරෝගී දරුවෙකු ප්‍රසූත වන ආකාරයට මෙලොව එලිය දුටුවෙකු වන අතර තෝ වගේ හැන්ගි හැන්ගි රෙප් කපනා, මවගේ කුසය ඡේදනය කර අඩු මාසෙන් මෙලොව දකිනා ගූ චට්ටෙකු නොවන බවද කීමට කැමැත්තෙමු.

:angry: :angry: :angry:
 
  • Like
Reactions: Underground