ගොඩක් කෙල්ලො උසස් පෙල කරන්නත් කලින් ඔය මොකක් හරි රියලිටි ටීවි හරි සුපර්ස්ටාර් හරි මොකට හරි ඉන්ටවීව් යනව,,කෙල්ලො ඉතින් අවුරුද්දකට දාස් ගානක් ඕවට ඇප්ලයි කරල ඉන්ටෙර්විව් යනව සමහර එවුන් පලවෙනි වටේ ටත් යනව,,උන්ට ඉතින් ඔතනින් හැලුනම කරපු ඉගෙනීමත් නෑ ස්ටාර් කෙනෙක් වෙලත් නැ..අන්තිමට නන්නත්තාරයි...එතින් එහෙන් මෙහෙන් සෙට් වෙන කන්ටැක්ට් වලින් මුලින් අකමැත්තෙන් හරි ඩීල් එකකට සෙට් වෙනව,,පස්සෙ සල්ලි උනනකොට ඒක නෝමල් වෙනව,,ඔහොමතමා වෙන්නෙ,,ගොඩක් කෙල්ලො කාර් බාර් අරන් ලීසින් ගෙවන්නෙ මේව කරල බව ගොඩක් අයට රහසක් නෙවේ
ටීවි එකට කෙල්ලෙක් පොඩී ඇඩ් එකකට හරි,,නාටි කෑල්ලකට හරි මූන් ඔබා ගත්තගමන් ඩීල් එනව හොයාගෙන..ගොඩක් උන් මුලින් බෑකියනව,,නමුත් කරන එවුන්ගෙ සුපිරි ජීවිත දැක්කම උනුත් කරනව..ඒ අස්සෙ රෙදි අඩුවෙන් සෙල්ෆි ගහන් ෆේස්බුක් එකෙ පින්තුර දාල කට්ටියක් මොඩෙල්ල වෙනව..ඒ අයත් මේ සීන් එකටම සෙට් වෙනව අන්තිමට
හැබැයි නෙත් එෆ්,එම් කියන්නෙ ඔය කියන තරන් සදාචාරයක් විනයක් තියෙන ආයතනයක් නෙවේ..උන් කරන්නෙ කාවහරි බයිට් කරල,,විකුනල,,එක්කො පොලිසියට අල්ලල දීල උන්ගේ බැලුම්ගල එකේ කයිවාරු ගගහ විකාශනය කරල ගතමන් එක එදා වේල හොයාගන්න එක...මුන් අල්ලදුන්න පට්ට හොරුත් නැත්තෙ නෑ..නමුත් මේ මසාජ් පොට්,නිලියො පස්සෙ එලවල උන්ව පොලිසියට අල්ලල දෙන එක උන්ගෙ රාජකාරියක් නෙවේ,,මුන් හිතන් ඉන්නෙ මුන්ගෙ චැනෙල් එක රටේ පොර කියල..අර රටේ දේශපාලනෙයෙ ලොක්ක තමන්,රටේ රජුන් තනන්නෙ තමන් කියල සිරස හිතන් ඉන්නව වගෙ