දැන් උනත් හොරෙන් කරන්නේ නීතියට තියෙන බයකට වඩා සමාජෙට මුණ දෙන්න බැරි හින්ද නේද. නීතියට අනුකුල උනත් ඉතිං ප්‍රසිද්දියේ ගණිකාවක් වෙන්න කෙල්ලෝ එන එකක් නෑ අමුම අමු අසහනකාරියක් ඇරෙන්න.ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා.![]()
සා!
දැන් බයක් සැකක් නැතුව කැමති ගැහැණු උදවියට ස්වයං රැකියාවක් කරන්න පුළුවන්.



![]()
mee wagee aya ehema nedda danne nee needa?
If any women is standing in a Bus Halt after 10pm she is arrested by these fuckers.නීති ගත කරන්න දේයක් නැහැ. මේක නීතියේ නැති දේයක්. හරියට බත් කන්න නීතියක් නැහැ වගේ. පෝලීසිය ටපලවාගෙන හිටපු එකක් අදිකරනයේන් පහදල දුන්න.
ara ekek kivve battaramulle spa eke innawa kiyala

ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා.![]()

දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාලකස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද
![]()

නැත්තම් ඒකත් හාල් පොල් වගේ කාලෙන් කාලෙට ගණන් යාවි...දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාලකස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද
![]()

ඒක නම් හොද දෙයක්.
කිසිම දක්සතාවක් නැති කාන්තාවකට හොදම රස්සාව තමයි මේක
කොහොමද ඒ...
ඔන්න පකේ කතාවක් කිව්වා ...එක රුපියලක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තර නෝනලා ඉංජිනේරු නෝනලා උපාධි නෝනලා ට වඩා ගණිකාවක් වෙන එක නම්බුයි
