ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාව&#3538

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113

    avatar567131_2.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා. :oo:
    දැන් උනත් හොරෙන් කරන්නේ නීතියට තියෙන බයකට වඩා සමාජෙට මුණ දෙන්න බැරි හින්ද නේද. නීතියට අනුකුල උනත් ඉතිං ප්‍රසිද්දියේ ගණිකාවක් වෙන්න කෙල්ලෝ එන එකක් නෑ අමුම අමු අසහනකාරියක් ඇරෙන්න.
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    නීති ගත කරන්න දේයක් නැහැ. මේක නීතියේ නැති දේයක්. හරියට බත් කන්න නීතියක් නැහැ වගේ. පෝලීසිය ටපලවාගෙන හිටපු එකක් අදිකරනයේන් පහදල දුන්න.
    If any women is standing in a Bus Halt after 10pm she is arrested by these fuckers.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ara ekek kivve battaramulle spa eke innawa kiyala

    ඔස්ට්‍රේලියාවෙ ඒවගේ ඉන්න ඕන උන් බත්තරමුල්ලට ආවෙ කොහොමද? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ මොනව හරි කරයි නේද?
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා. :oo:

    Agree:yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාල :yes: කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද :P

    සින්ගප්පුරුවේ නම් සම්මත ගාස්තු යටතේ අදාළ ප්‍රමිතීන් වලට අනුව කරගෙන යනවා. Gaylang වල. ;)
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    එහෙනන් දික්කසාද වෙනකොට නඩත්තු ගෙවන්නත් ඕනේ නෑ අර ජෙෆ් බෙසෝ වගේ. ඵට්ට ;)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාල :yes: කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද :P
    නැත්තම් ඒකත් හාල් පොල් වගේ කාලෙන් කාලෙට ගණන් යාවි...:lol:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඒක නම් හොද දෙයක්.
    කිසිම දක්සතාවක් නැති කාන්තාවකට හොදම රස්සාව තමයි මේක

    ඔන්න පකේ කතාවක් කිව්වා ...එක රුපියලක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තර නෝනලා ඉංජිනේරු නෝනලා උපාධි නෝනලා ට වඩා ගණිකාවක් වෙන එක නම්බුයි
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ඔන්න පකේ කතාවක් කිව්වා ...එක රුපියලක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තර නෝනලා ඉංජිනේරු නෝනලා උපාධි නෝනලා ට වඩා ගණිකාවක් වෙන එක නම්බුයි
    කොහොමද ඒ...:eek: