ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවන බවට උසාව&#3538

Wenas_Ekek

Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ඕක නීතිගත කලොත් කෙල්ලක් උඩට ඉගෙන ගෙන තැනකට එන්න උත්සහවන්ත වෙනවට වඩා මේවගේ දේවල් වලට යොමුවෙන්න බලයි කියන එකයි මට හිතෙන්නේ. මහන්සි වෙන්න දේකුත් නෑ සල්ලි එන්නෙත් ලොකුගණන් වලින් දවසට 4 ක් එක්ක උන්නත් 5000 x 4 කියන්නේ ලොකු ගානක්. ඕක දකින තවත් කෙනෙක් ඕකට හැරෙන්න බලනවා. :oo:

    ඕක නීති ගත කරොත් ගොඩක් අය ඕක කරනවා එතකොට පැයට 5000 ගන්න හම්බු වෙන්නේ නෑ :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක නීති ගත කරොත් ගොඩක් අය ඕක කරනවා එතකොට පැයට 5000 ගන්න හම්බු වෙන්නේ නෑ :lol::lol::lol:

    payata 500 thamai rate eka wenna one..

    ethakota 5 hours wada karala 2500 hoyanna puluwan…

    anith welawata lamai ge wada, gedara wada karanna puluwan..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔන්න පකේ කතාවක් කිව්වා ...එක රුපියලක් රටට ගේන්න බැරි පින් බත් ගිලින දොස්තර නෝනලා ඉංජිනේරු නෝනලා උපාධි නෝනලා ට වඩා ගණිකාවක් වෙන එක නම්බුයි

    :rofl:
     
    දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාල :yes: කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද :P

    ඔව් එතකෝට අාන්ඩුවට පුළුවන් පාලන මිලක් එහේම දාල පාරිභෝගිකය අාරක්ශා කරන්න. බදු ගහන්නත් පුළුවන්. හුතු බද්ද වගෙ එකක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    නීති ගත කරන්න දේයක් නැහැ. මේක නීතියේ නැති දේයක්. හරියට බත් කන්න නීතියක් නැහැ වගේ. පෝලීසිය ටපලවාගෙන හිටපු එකක් අදිකරනයේන් පහදල දුන්න.


    :yes::yes::yes:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගණිකා සේවය සැපයීම වරදක් නොවුනට ගණිකා ඇසුර වරදක් කියලා ඇති ෂුවර් එකටම. ලංකාවේ නීති එහෙමයි.

    උදාහරණයක් විදිහට මම දන්න තරමින් දැන් වල් ඌරන් මරන්න පුළුවන්.විකුණන්න පුළුවන්. හැබැයි ප්‍රවාහනය තහනම්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    දැනට නැත්තන් නීතිගත කරන එක හොඳයි නෙ ඉතිං ඔය මොනවහරි දාල :yes: කස්ටමර්ගෙ අයිතිවාසිකම් ගැන එහෙම දාල පැයකට අයකරන ගාස්තුවට පාලන මිලක් එහෙම දැම්මොත් කොහොමද :P


    Kohomada Jathika ganikawange sangamaya udgoshanayak karoth ?
     

    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඔතන හරි නීතිය වෙන්න ඕනේ ඇබොලිශනිසම් ඒ කියන්නේ සල්ලිගෙවීම ඊසි කෑශ් වලින් වගේ තහනම් වෙන්න ඕනේ. ප්‍රොකියුරින් ඒ කින්නේ නවාතැන් දෙන්න බෑ. සොලිසිටින් ප්‍රචාරණය කරන්න තහනම්. ඒවගේම ලිංගික ශ්‍රමිකයන්ට විදේශ ගත වෙන්න ඉඩ දෙන්න ඕනේ.
     

    Similar threads