ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    owanam nathi karanna one.mama dakala thiyanawa hodhata hitapu kollo owata gihin nathiwuna nathiwilla.anith 1 meka bawdda ratak.lord buddha kiyala thiyanawane kaamamithyacharaya epa kiyala okath ekata thama aithiwenne.

    menna tikka wenas idea 1kak
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    owanam nathi karanna one.mama dakala thiyanawa hodhata hitapu kollo owata gihin nathiwuna nathiwilla.anith 1 meka bawdda ratak.lord buddha kiyala thiyanawane kaamamithyacharaya epa kiyala okath ekata thama aithiwenne.
    thread eka kiyalawala uththara diyan :dull:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලිංගික ශ්‍රමිකයන්ට නීතියේ රැකවරණය අවශ්‍ය බව හොදට පෙන්නලා තියනවා සහෝ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,478
    5,821
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය ගණිකා වෘත්තිය තහනම් කරන්න කියන එවුන්ගෙන් මම අහන්නේ
    ඔක්කොම බයිලා talks පැත්තකින් දාපල්ලා

    මෙන්න පුතා බඩුවක් , සල්ලි එපා උඹ ගහපං කියලා
    සුපිරි කෑල්ලක් උඹට කවුරු හරි ගෙනත් දුන්නොත් උඹ ගහන්නැද්ද ?
    මොකද එකෙක්වත් පොන්නයෝ නෙවෙයි නේ , නේද ? :rolleyes:

    නිකං බොරු කතා එපා , සමාජ සංස්කෘතියයි අරකයි මේකයි නෙවෙයි ටෝක් ප්‍රැක්ටිකලි
     
    • Like
    Reactions: navodwickra

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Bus Jack Boy said:
    machan colombo wala hawasata jack gahanna lesi bus routes monawada? (school arena welawata saha office arena welawata) . mama balen gahanna gihinnnam chater wenne na machan kello kamathinam witharai karanne.

    :P:P:P:P:P:P:P:P

    menna sakki
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය ගණිකා වෘත්තිය තහනම් කරන්න කියන එවුන්ගෙන් මම අහන්නේ
    ඔක්කොම බයිලා talks පැත්තකින් දාපල්ලා

    මෙන්න පුතා බඩුවක් , සල්ලි එපා උඹ ගහපං කියලා
    සුපිරි කෑල්ලක් උඹට කවුරු හරි ගෙනත් දුන්නොත් උඹ ගහන්නැද්ද ?
    මොකද එකෙක්වත් පොන්නයෝ නෙවෙයි නේ , නේද ? :rolleyes:

    නිකං බොරු කතා එපා , සමාජ සංස්කෘතියයි අරකයි මේකයි නෙවෙයි ටෝක් ප්‍රැක්ටිකලි
    :oo:එහෙම ලංකාවෙ ගෙනත් දෙන්නෙ නැහැ :angry::angry::P මම පොඩි කාලෙ එ කියන්නෙ 15/16/17 දි විතර හිතුවෙම එහා ගෙදර ඇන්ටිලා මට ගහන්න අවස්තාවක් දෙවි කියලා හෙන ෆිට් එකෙ හිටියෙ මුන් දුන්නෙම නැහැ :rofl::rofl::rofl: කුවෙට් වලනම් ගෙදරට ඇවිත් අල්ලලා යන්නෙ:rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo:එහෙම ලංකාවෙ ගෙනත් දෙන්නෙ නැහැ :angry::angry::P මම පොඩි කාලෙ එ කියන්නෙ 15/16/17 දි විතර හිතුවෙම එහා ගෙදර ඇන්ටිලා මට ගහන්න අවස්තාවක් දෙවි කියලා හෙන ෆිට් එකෙ හිටියෙ මුන් දුන්නෙම නැහැ :rofl::rofl::rofl: කුවෙට් වලනම් ගෙදරට ඇවිත් අල්ලලා යන්නෙ:rofl::P
    කොටු දාපිය:angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තායිලන්තයේ ජනගහනයෙන් 90% බෞද්ධ ඒ රට ප්‍රසිද්ද මොකටද සහෝ? හැමදේටම ආගම මුල් කරන කෑගහන්න එපා සහෝ මෙහෙම ගියොත් මේ රටේ මිනිසුන්ට නිදහසේ චු කරනවත් බැරිවේවි පටු අදහස් තියෙන සහොල නිසා :rolleyes:
    OK

    පැහැරගෙන යන්නෙ මචන් ලයිසන් ඕන නැති හින්දා කියලා උඹ පිළිගන්නවද? පැහැරගෙන ගිහින් ඒකිගේ මොළේ මකන්නෙ නැති නිසා ඒකිට ලයිසන් එක ගන්න ගියාම ඒකිට කෑ ගහන්න බැරිද? ලයිසන් එක නැති කෙල්ලොන්ට මිනිස්සු වැඩේ කරන්නෙ නැති වෙන කොට උන්ව උස්සන් එන එක නිකම්ම නවතිනවා
    මොන ලයිසන් එකක් ගැනද උඹ ඔය කියවන්නෙ බං..?

    අපේ උන්ගේ තියෙන වැරැද්ද තමා බන් සාධාරනව තර්ක කරන්න දන්නෙ නැති එක! මම මස් කන්නෙ නැත්තම් උඹට මස් කන්නත් බැහැ / මම හරක් මස් කාළා උඹ ඌරු මස් කෑවොත් උඹ වැරදි / මම එළෝළු කන කොට අනිත් උන් මස් කෑවොත් ඒකත් වැරදි! තමන්ගෙ) දෙයක් කරන් පාඩුවේ හිටියා නම් හරි නෙ!
    යකෝ.. තර්ක කරන එකයි කෙනෙක් යහ මගට ගැනීමයි කියන්නෙ දෙකක්.. තව එකෙකුට ඒ වැරැද්ද කරන්න එපා කියලා කියන්නෙ ඌව යහ මගට ගන්න..

    අනේ මන්දා, මේකෙ උන්ට අමතක වෙලා උන්ගෙ අම්මයි තාත්තයි අහවල් එක කරපු හින්දා තමයි උන් දැන් වැඩ දාන්නෙ කියන එක.
    යකෝ ජෝඩුවක් සෙක්ස් කරන එකෙයි බඩුවක් එක්ක සෙක්ස් කරන එකයි දෙකක්.. කසිප්පුයි අරක්කුයි දෙකෙන්ම එකම දේ උනත් ඒ දෙකේ රස දෙකක්..

    ස්ත්‍රී දුෂණ sl army

    dhushanaya kare nathnam thowa ipdenne kohomada:lol:
    :oo::oo:

    තමුන් කියනදේ ඇතුලේ තියෙන්නේ ලිංගික සේවනය නීතිගත කරයුතුයි කියනදේම තමා,දැන් ලිංගික ශ්‍රමිකය අනාරක්ෂිතයි ඒ නීතියෙන් ඔහුනට පිහිටක් නැති නිසා.අනිත් කරනව් මෙතැනදී මම දැක්කේ නැ කව්රුත් කියනවා ලිංගික සේවනය නීතිගත කරාම ස්ත්‍රී දුෂණයන් නැතිවේවි කියලා තියෙන තැනක් යම් අඩුවීමක් තියෙවි කියල; විතරයි කියලා තියෙන්නේ
    උඹට මම කියපු දේ පැහැදිලි වෙලා නැහැ.. යකෝ මම කිව්වෙ ඕවට අවසර දුන්නොත් ගණිකා මඩම් වර්ධණ වේගය වැඩි වෙනවා කියලා.. එහෙම උනාම ඉල්ලුමට සැපයුම නැති වෙනවා.. ඒකෙන් අහිංසක කෙල්ලොන්ගෙ ජීවිත කාලකන්නි වෙනවා..

    owanam nathi karanna one.mama dakala thiyanawa hodhata hitapu kollo owata gihin nathiwuna nathiwilla.anith 1 meka bawdda ratak.lord buddha kiyala thiyanawane kaamamithyacharaya epa kiyala okath ekata thama aithiwenne.
    :yes::yes:
    කෙල්ලෙක්ගෙ ආත්මය කියන්නෙ අහවල් එකේ තියෙන ලූනු සිවියද බන්:rofl:
    උඹ මොකක් හරි කැරි ටෝකක් දෙනවා බං හොඳට දෙයක් කිව්වාම හරි, මනුස්සයෙක් වශයෙන් හිතලා කිව්වාම හරි.. ඒක නිසා මේ ගැන කතා කරලා වැඩක් නෑ.. හැම මනුස්සයෙක්ටම එක වගේ ආදරය කරපන්.. උඹට දැනෙන වේදනාව, දුක, ලැජ්ජාව කියන හැමදේම අනිත් මනුස්සයටත් දැනෙනවා කියලා හිතපන්.. කෙල්ලො ඔය තරම් පහත් තැනට දාලා කතා කරන්න එපා.. මොකද උඹගෙ අම්මත් ගැහැණියක් නිසා..

    ඔය ගණිකා වෘත්තිය තහනම් කරන්න කියන එවුන්ගෙන් මම අහන්නේ
    ඔක්කොම බයිලා talks පැත්තකින් දාපල්ලා

    මෙන්න පුතා බඩුවක් , සල්ලි එපා උඹ ගහපං කියලා
    සුපිරි කෑල්ලක් උඹට කවුරු හරි ගෙනත් දුන්නොත් උඹ ගහන්නැද්ද ?
    මොකද එකෙක්වත් පොන්නයෝ නෙවෙයි නේ , නේද ? :rolleyes:

    නිකං බොරු කතා එපා , සමාජ සංස්කෘතියයි අරකයි මේකයි නෙවෙයි ටෝක් ප්‍රැක්ටිකලි
    ඒක එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන් මචං.. බඩුවක් ගැහුවෙ නැහැයි කියලා පොන්සියො වෙන්නෙ නැහැනේ මචෝ.. උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා හිතමු.. උඹ ඒ කෙල්ලගෙන් විතරක් සතුට බලාපොරොත්තු වෙනවා.. කොල්ලෙක් කැමැත්තක් නැහැ වගේම කෙල්ල වෙන කොල්ලෙකුට කියලා ඇනගන්නවා බලන්න.. කෙල්ල කැමතිත් නැහැ කොල්ලා තව කෙල්ලෙකුට අනිනවට..

    ඔය ගණිකා වෘත්තිය තහනම් කරන නිලධාරීන්ගෙ උත්තරය නම් මොකක්ද දන්නෙ නෑ.. අහලම තමා බලන්න වෙන්නෙ..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :oo:එහෙම ලංකාවෙ ගෙනත් දෙන්නෙ නැහැ :angry::angry::P මම පොඩි කාලෙ එ කියන්නෙ 15/16/17 දි විතර හිතුවෙම එහා ගෙදර ඇන්ටිලා මට ගහන්න අවස්තාවක් දෙවි කියලා හෙන ෆිට් එකෙ හිටියෙ මුන් දුන්නෙම නැහැ :rofl::rofl::rofl: කුවෙට් වලනම් ගෙදරට ඇවිත් අල්ලලා යන්නෙ:rofl::P
    :dull::dull::dull:
    ඇයි ඇන්ටිලගෙ මහත්තයගෙ එකට වඩා ගයියගෙ අහවල් එක වෙනස්ද..?
    ආහ්.. ශ්‍රී ලංකන් බඩුනේ.. :D

    කො මෙකෙ හිටිය ගනිකාවො ටික:rofl::P
    :rofl::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    OK

    මොන ලයිසන් එකක් ගැනද උඹ ඔය කියවන්නෙ බං..?

    යකෝ.. තර්ක කරන එකයි කෙනෙක් යහ මගට ගැනීමයි කියන්නෙ දෙකක්.. තව එකෙකුට ඒ වැරැද්ද කරන්න එපා කියලා කියන්නෙ ඌව යහ මගට ගන්න..

    යකෝ ජෝඩුවක් සෙක්ස් කරන එකෙයි බඩුවක් එක්ක සෙක්ස් කරන එකයි දෙකක්.. කසිප්පුයි අරක්කුයි දෙකෙන්ම එකම දේ උනත් ඒ දෙකේ රස දෙකක්..

    ඔය දෙකේ වෙනසක් තියෙනව කියලා එකෙක් කියනවා ඇහුවමයි මම

    :oo::oo:

    උඹට මම කියපු දේ පැහැදිලි වෙලා නැහැ.. යකෝ මම කිව්වෙ ඕවට අවසර දුන්නොත් ගණිකා මඩම් වර්ධණ වේගය වැඩි වෙනවා කියලා.. එහෙම උනාම ඉල්ලුමට සැපයුම නැති වෙනවා.. ඒකෙන් අහිංසක කෙල්ලොන්ගෙ ජීවිත කාලකන්නි වෙනවා..

    :yes::yes:

    උඹ මොකක් හරි කැරි ටෝකක් දෙනවා බං හොඳට දෙයක් කිව්වාම හරි, මනුස්සයෙක් වශයෙන් හිතලා කිව්වාම හරි.. ඒක නිසා මේ ගැන කතා කරලා වැඩක් නෑ.. හැම මනුස්සයෙක්ටම එක වගේ ආදරය කරපන්.. උඹට දැනෙන වේදනාව, දුක, ලැජ්ජාව කියන හැමදේම අනිත් මනුස්සයටත් දැනෙනවා කියලා හිතපන්.. කෙල්ලො ඔය තරම් පහත් තැනට දාලා කතා කරන්න එපා.. මොකද උඹගෙ අම්මත් ගැහැණියක් නිසා..

    මෙහෙමයි මම ද දැන් කෙල්ලො පහත් කරලා කතාකලේ කෙල්ලොන්ගෙ අහවල් එකේ තියෙන සිවිය නැතිවුනාම ඒ කෙල්ලගෙ වටිනාකම නැතිවෙනව කියපු උඹ තමයි කෙල්ලොන්ට අපහාස කරන්නෙ
    :baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මොන ලයිසන් එකක් ගැනද උඹ ඔය කියවන්නෙ බං..?
    මගේ කලින් පෝස්ට් බලපන් මචන්! මම කියන්නෙ ගනීකාවෝ නීතිගත කරල හරිහමන් ක්‍රමේකට තියන්න කියලා. නිසි වයස/සමාජ රෝග නැහැ කියලා සහතික කරලා ලයිසන් කරන්න කියලා ;)

    යකෝ.. තර්ක කරන එකයි කෙනෙක් යහ මගට ගැනීමයි කියන්නෙ දෙකක්.. තව එකෙකුට ඒ වැරැද්ද කරන්න එපා කියලා කියන්නෙ ඌව යහ මගට ගන්න..

    උඹ මචන් යහ මඟ කියන්නෙ උඹට සාපේක්ෂව හදා ගත්ත එකක්! පාන් විතරක් කන එකෙක් හිතන්නෙ පාන් කන එක තමා යහ මඟ කියලා, ඌ එතකොට බත් කන උන්ව යහ මඟට ගන්න හදනවා:P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හරි හරි... මම වැරදියි උඹ හරි.. :dull:

    Samahara ewa samahara unta therenne na ban kochchara kiwath unge view ekat eeka hari. komahari uba wage hithana keepa denek hari lankawe inna eka hari satutui. :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    යකෝ.. තර්ක කරන එකයි කෙනෙක් යහ මගට ගැනීමයි කියන්නෙ දෙකක්.. තව එකෙකුට ඒ වැරැද්ද කරන්න එපා කියලා කියන්නෙ ඌව යහ මගට ගන්න..

    යකෝ ජෝඩුවක් සෙක්ස් කරන එකෙයි බඩුවක් එක්ක සෙක්ස් කරන එකයි දෙකක්.. කසිප්පුයි අරක්කුයි දෙකෙන්ම එකම දේ උනත් ඒ දෙකේ රස දෙකක්..

    ඒක එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන් මචං.. බඩුවක් ගැහුවෙ නැහැයි කියලා පොන්සියො වෙන්නෙ නැහැනේ මචෝ.. උඹට කෙල්ලෙක් ඉන්නවා කියලා හිතමු.. උඹ ඒ කෙල්ලගෙන් විතරක් සතුට බලාපොරොත්තු වෙනවා.. කොල්ලෙක් කැමැත්තක් නැහැ වගේම කෙල්ල වෙන කොල්ලෙකුට කියලා ඇනගන්නවා බලන්න.. කෙල්ල කැමතිත් නැහැ කොල්ලා තව කෙල්ලෙකුට අනිනවට..

    ඔය ගණිකා වෘත්තිය තහනම් කරන නිලධාරීන්ගෙ උත්තරය නම් මොකක්ද දන්නෙ නෑ.. අහලම තමා බලන්න වෙන්නෙ..:yes:

    :rofl::rofl::rofl:
    තමුන්ට කියන්න පුලුවන්ද ලෝකෙ මේ දේවල් සම්මතයි මේ දේවල් අසම්මතයි කියල වර්ගීකරණ කරලා තියෙන මිනුම් කෝදුව මොකක්ද කියල ? තමුන්ගේ මේ කතා වලින් ඔප්පු වෙනවා සමාජේ දිහා කොච්චර පටු විදියටද තමුන් බලන්නේ කියල ,ඇයි මේ සදු චරිත රගන්න හදන්නෙ?​
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඒක තමයි යකෝ සිංහලෙන් කියල තියෙන්නේ හරියට නීතියකට අනුව එක පවත්වාගෙන යන්න ඕනි කියල ...

    ඒ වැඩේ කරන්න පිළිවෙලක් තියෙන්න ඕනිනේ නීති තියෙනකොට ...ඒ නීති වලට අනිවා ගණිකාවන්ගේ වයස ඇතුලත් වෙනවා .එතකොට කොහොමද පොඩි ළමය ගණිකාවක් කියන්නේ...

    අනික බන් මේක නිඉති ගත කරා කියල පාරවල් ගානේ ඒ වැඩේ කරන්න දෙනවා කියල මෙතන කියල නෑ නේ ..ගණිකාවන් නීති ගත කරාම උන්ට ඒ සේවය සපයන්ට පුළුවන් අදාළ ස්ථාන වලදී විතරයි ..බස් වලදී බෑ නේ ..

    ගණිකාවන්ට නීති හදන ගමන්ම බස් වල යන ගෑනුන්ට කරදර කරන අයට ළමා අපචාර කරන අයට නීති වැඩි කරන්න, දඬුවම් වැඩි කරන්න ඕනි ...ඒ අයව අල්ලන්නත් නියමිත ක්‍රමයක් හදන්න ඕන ..

    එකයි මම මුලින්ම කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් නීති පද්දතියක් ඇතුව කරන්න ඕනි කියල ..නිකන් නැට්ටක් අල්ලන් කෑගහන්නතුව හිටපන්

    දැනට ලංකාවෙ නීතිගත කරල තියෙන දේවල් වලින් හරියට නීතියට ක්‍රියාත්මක වෙන එක දෙයක් කියන්න පුලුවන්ද කරුණාකරල :rolleyes::rolleyes::rolleyes:

    ඕව හරියය මචන් වෙන රටවල් වලට ඒත් ලංකාවට හරියන්නෙ නෑ. ඒ හින්ද වදුරොන්ට දැලි පිහි දෙන් නැතුව නිකන් ඉන්න එක හොදයි මගේ පෞද්ගලික අදහස.
    ලංකාවෙ මිනිස්සු ඔක්කොගෙම මයින්ඩ් ක්ලීන් කරල සමාජෙම නීතිරාමුවකට යටත්ව වැඩ කරන්න පුරුදු උන දාකට හොදය ඔය බයිල