නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..
සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත


yako mardanaya karama asahanaya thiyenawa eka kohoma hari h#kanawa achchi kenekta hari,neethi gatha kalaama h@kanna one eka salli walata h@kanawa ahinsala podi aya alla ganne nethuwaඅද පවතින තත්ත්වය එක්ක බැලුවම නම් මර්ධනය තමයි අත්‍යාවශම පියවර...මොකද අවසර නැතත් දවසකට ලංකාවේ ස්ත්‍රී දුෂණ කැමත්ත ඇතුව හෝ නැතුව විශාල සංඛ්‍යාවෙන් වෙනවා..අවසර දීම තුළින් වෙන්නේ පනින රිළවුන්ට ඉනිමං තැනීමක් වගේ දෙයක්..අපිට නොපෙනුනාට ලංකාවේ පොලිසිය මේ වෙනුවෙන් අපි හිතන තරමටම මන්ඳගාමී නැහැ..වෙලා තියෙන්නේ කර දේට වඩා නොවුන දේ තමයි සමාජයට දකින්න ලැබෙන්නේ..මේ වෙනුවෙන් විසි පරිදි ඉහළින් නීතිය ක්‍රියා කරනවා නම් මිනිස්සු මීට වඩා පිලිවෙලක් වෙයි...කරන්න පුලුවන් ඒත් නොකෙරෙන දෙයක් අවුල කොතනද කියලා ඇත්තටම හොයා ගන්න වෙනවා..

uba anthimata kiyapu de nam niyamai attatama kellek nethi kasadayak beda ganna beri minissu kochara innawada unuth api wage minissune ithin ahema unta sadaranayak itu kale nettan anagate ape sistersla wifelawa ungen beraganna wena 1k ne eka nisa mamat meka nithi gata kala kiyala waradak dakin neUmba mama kiyana de weradiyata therum aragena.. neethi gatha kala kiyala ehema dakina dakina hema ekektama hukanna be bola, neethi gatha karanawa kiyanne, gov eke register wela, wenama place ekaka, niyamitha wayase aya aragena karana eka, umba kiyanne rape cases, asahana minissu innawa , eewata karanna deyak ne.eeth salli deela nidahase hukanna kemathi ewun oona tharam innawa ban..anika neethi gatha karanawa kiyanne hema ekatama thiyena thiyena handiyak gaane gon pot arinna denawa kiyana eka newe, yam kisi boogooleeya prasehayakata ekak hoo keepayak, eekath licences ekak deela, awuruddak gaane renew karanna wage sustem ekak hadala demmanam hari ne, gon pot arina ewun decide karay target karana customers la kawada? mona mona services da denne arakada mekada.. amathaka karanna epa sex kiyanne api hemogema awashyathawayak..
umba me widihata hithapan, kawuru hari ekek innawa.. uuta kellek ne , uu kasada bandinneth ne.. eeth uuta mola thada unama oil tika maru karaganna widihak thiyenne oni neda?
නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..
සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත

sex karana eka weradi deyak da? umba ohoma kiyanne mokata sapekshawada? sex kiyanneth apita badaginna wagema hengeemak ne, minissunta sex laba ganna widihak neththam neethiyata anukoolawa salli deela hari laba ganna widihak thiyenna oni..minissunge vinaya heduwa kiyala sex hengeem nethi wenawada ban, ehema karoth wenne manasika asahana karayek wela porn bala bala athe gaha gaha inna eka thama..budu hamuduruwoth sex karanna epa kiyala nehe ne, un wahnseth kiwwe eeka weradi widihata use karanna epa kiyala..
එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ

80% ? Can you post source?
Pansil vala 3 veni sil paden kiyanne sahodaraya vivaha una birindagen ho swamiyagen pita kamaye haseereema varadak kiyala. devaniyata kumari bambasara kumara bambasara kiyala thiyanava. a kiyanne vivahayakata pera kellek ho kollek sex nokalayutu bava. man danne nan ohomai. ethakota "budu hamuduruwoth sex karanna epa kiyala nehe ne, un wahnseth kiwwe eeka weradi widihata use karanna epa kiyala" kiyana statement eken kiyavenne nehe sex hangeem ganika asurakin ho venayam vidihakin laba ganna one kiyala. anith de 3 veni sil pade hariyata rakinavanam ganikavan avashya nehe neda??
mage adahasa saho oya
ඒක තමයි යකෝ සිංහලෙන් කියල තියෙන්නේ හරියට නීතියකට අනුව එක පවත්වාගෙන යන්න ඕනි කියල ...
ඒ වැඩේ කරන්න පිළිවෙලක් තියෙන්න ඕනිනේ නීති තියෙනකොට ...ඒ නීති වලට අනිවා ගණිකාවන්ගේ වයස ඇතුලත් වෙනවා .එතකොට කොහොමද පොඩි ළමය ගණිකාවක් කියන්නේ...
අනික බන් මේක නිඉති ගත කරා කියල පාරවල් ගානේ ඒ වැඩේ කරන්න දෙනවා කියල මෙතන කියල නෑ නේ ..ගණිකාවන් නීති ගත කරාම උන්ට ඒ සේවය සපයන්ට පුළුවන් අදාළ ස්ථාන වලදී විතරයි ..බස් වලදී බෑ නේ ..
ගණිකාවන්ට නීති හදන ගමන්ම බස් වල යන ගෑනුන්ට කරදර කරන අයට ළමා අපචාර කරන අයට නීති වැඩි කරන්න, දඬුවම් වැඩි කරන්න ඕනි ...ඒ අයව අල්ලන්නත් නියමිත ක්‍රමයක් හදන්න ඕන ..
එකයි මම මුලින්ම කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් නීති පද්දතියක් ඇතුව කරන්න ඕනි කියල ..නිකන් නැට්ටක් අල්ලන් කෑගහන්නතුව හිටපන්
ඕක නීති ගත කලොත් වෙන කිසි දෙයක් වෙන්නේ නෑ. වෙන්නේ මේකයි. ඔය මර්වින් සිල්වා වගේ එවුන් ගම් වල ඉන්න අහිංසක අසරණ කෙල්ලන්ව බලෙන්ම මෙව්වට දාල සල්ලි ගරන ඒක ඇරෙන්න වෙන මොකවත් වෙන්නේ නෑ. ඔහොම දෙයක් උනොත් අපේ නැති බැරි අසරණ කෙල්ලෝ අමාරුවේ![]()
Disagreed..kumari bmba sara , kumaru bmbasara budhdhagamata ayithi ne, eewa samajaye thiyana deyak, budu dahama anuwa kamaye hesirya noyuthu pudagalayan wanne.. 1, oba kiwwa paridi thamnage geeni , miniha erenna wena bendapu ewun ekka, 2, thawath kenekgen rakshanaya wana kenek ekka
ehema nethuwa thamnge wiyadamin, jeewath wana aya ekka sex karana eka weradiy kiyala budu dahame nehe.thamnta ona sex laba ganna kramaya wenas wenna puluwan, eeka gonek gahala hoo, wena baduwak set karagena wenna puluwan, eeka budu dahamata adala kara ganna epa, it depends on persons who need it.
