ඒක තමයි යකෝ සිංහලෙන් කියල තියෙන්නේ හරියට නීතියකට අනුව එක පවත්වාගෙන යන්න ඕනි කියල ...
ඒ වැඩේ කරන්න පිළිවෙලක් තියෙන්න ඕනිනේ නීති තියෙනකොට ...ඒ නීති වලට අනිවා ගණිකාවන්ගේ වයස ඇතුලත් වෙනවා .එතකොට කොහොමද පොඩි ළමය ගණිකාවක් කියන්නේ...
අනික බන් මේක නිඉති ගත කරා කියල පාරවල් ගානේ ඒ වැඩේ කරන්න දෙනවා කියල මෙතන කියල නෑ නේ ..ගණිකාවන් නීති ගත කරාම උන්ට ඒ සේවය සපයන්ට පුළුවන් අදාළ ස්ථාන වලදී විතරයි ..බස් වලදී බෑ නේ ..
ගණිකාවන්ට නීති හදන ගමන්ම බස් වල යන ගෑනුන්ට කරදර කරන අයට ළමා අපචාර කරන අයට නීති වැඩි කරන්න, දඬුවම් වැඩි කරන්න ඕනි ...ඒ අයව අල්ලන්නත් නියමිත ක්‍රමයක් හදන්න ඕන ..
එකයි මම මුලින්ම කිව්වේ මේක නිසි ක්‍රමවේදයක් නීති පද්දතියක් ඇතුව කරන්න ඕනි කියල ..නිකන් නැට්ටක් අල්ලන් කෑගහන්නතුව හිටපන්
Disagreed..kumari bmba sara , kumaru bmbasara budhdhagamata ayithi ne, eewa samajaye thiyana deyak, budu dahama anuwa kamaye hesirya noyuthu pudagalayan wanne.. 1, oba kiwwa paridi thamnage geeni , miniha erenna wena bendapu ewun ekka, 2, thawath kenekgen rakshanaya wana kenek ekka
ehema nethuwa thamnge wiyadamin, jeewath wana aya ekka sex karana eka weradiy kiyala budu dahame nehe.thamnta ona sex laba ganna kramaya wenas wenna puluwan, eeka gonek gahala hoo, wena baduwak set karagena wenna puluwan, eeka budu dahamata adala kara ganna epa, it depends on persons who need it.
neethi gatha karana eka ha neethiya kriyathmaka karana eka dekak. hemadaama balen hukanna behene ban.
kathawa aththa.... neethiyak hariyata nathuwa monaa neethigatha karannada??
ehema wenne kohomada ban? oka neethi gatha kaloth minissunta katawath balen huka huka inna oni ne, simply giya , salli dunna, oil tika maru kara gaththa.. minissunta asahanaya thiyenne oka karaganna beri nisa ne, hema thenama thiyanawanam kawuruth kawawath rape karanna yanne ne.. poddak diyunu wechcha ratawal diha balapan, ee hema ratakama ganika sewaya neethi gatha karala kramawathwa pawathwagena yanawa.. gonnu, monthly medical test karanna oni.. ee madiwata samahara ratawal wala aanduwenma minihek daala innawa ganikaawo hariyata sewaya denawada kiyala balannath..kohomada uuta thiyana chance eka.. ee ratawal wala rape cases eththema nehe wage..

පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. ගිහින් බලන්න stats. දියුණුයි කියන රට වල තමයි rape cases වැඩිම.![]()
ඕක නීති ගත කලොත් එකෙන් වෙන්නේ කෙල්ලොන්ට අසාදාරනයක්.. තමන් බැදපු මිනිහ හෝ බදින්න ඉන්න මිනිහ වෙන ගැනියෙක් එක්ක නිදාගන්නවා මොන කෙනාද දකින්න කෙමති. මේ නීතිය use කරන එක නිදහසේ කරයි. ඕකත් එක්ක පිරිමි ගණිකාවෝ නීතිගත කරලා තමන්ගේ කෙල්ල හෝ බිරිදත් වෙන මිනිහෙක් එක්ක නිදාගෙන ඇවිල්ල කෙල්ලොන්ගේ අසහනය නැති කරගන්නවා බලන්න කැමති පිරිමි මේකට vote කරන්න.
Agree sepa ganna one nam sepa denna igena gatha yuthuihehe dekapu thawath mooodama reply ekak, thamnage minihata geenita hariyata sepa denawanam kawuruth pita yanne ne bola, eeka sex wala moolikama sidhanthayak.... umbata unath eeka valid, geenita hariyata sepa deepan neththam pita yanawa..


















මචන්ලා මේක අනිවාරයෙන්ම අනුගත කල යුතුයි..................... එහෙම කරන්නෙ කා සඳහාද කියන එකයි වැදගත්..
අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 52 ඉන්නෙ ගෑනු පිරිමි සියයට48යි එතකොට පරතරය සියයට 4යි. කෝටි දෙකෙන් සියයට 4 ක් කියන්නෙ අපේ රටේ ගෑනු ලක්ෂ අටකට පිරිමි නෑ, ඉතින් ගෑනු අය කොහොමද ලින්ගික අවශ්‍යතා ඉටුකරගන්නෙ?
එතකොට කසාද බැඳලා තමන්ගෙ ගෑනි/මිනිහා පිටරට ගිය අය ලක්ෂ 20ක් විතර ඉන්නවා, එතකොට එයාලට මොනාද වෙන්නෙ?
තව එතනින් ගියාම කසාද බැඳලා තමන්ගෙ මිනිහා/ ගෑනි මැරුනු අය ලක්ෂ 15ක් විතර ඉන්නව, එතකොට එයාල?
හැම අවුරුද්දකම සන්චාරකයො ලක්ෂ දෙකක් විතර එනවා. එයාලටත් මොනා හරි කරන්න..
තව ඉවර නෑ, ආබධිත පුරවැසියො,කසාද බඳින්න කැමති අය ඇත්තෙම නැති තරම් එහෙම ගත්තම ලක්ෂ 5 ක් විතර ඇති,
තව ජීවිතකාලෙම තනිකඩ අය මොකද කරන්නෙ?
ඉතින් ලන්කාවෙ ස්ත්‍රී දූෂන වැඩි වෙන එක අහන්න දෙයක්ද? මේකට අර බාර් එකට පර්මිට් දෙනවා වගේ ගෙස්ට් හවුස් වලට පර්මිට් එකක් දීලා.. නීති හදලා කරන්න පටන් ගන්න ඕන.
තව මනුෂ්යෙක්ව සන්තෝෂ කරනව කියන එක වැරදි දෙයක් නෙමෙයි.මෙතනට බෞද්ධාගම පටලවන්න එපා කාමය වරදව හැසිරෙන්න එපා කියන එකෙන් කාමය කියන්නෙ පසිඳුරන් සීමාව ඉක්මවා පිනවන්න එපා කියන එක. කොහොමටත් සීමාව ඉක්මවා පිනවන එකයි අවශ්‍යතා ඉටුකරගන්නව කියන්නෙ දෙකක්
ගණිකා වෘත්තිය කියන්නෙ ගෞරවනීය රැකියාවක්.....

එතකොට යකො තවත් හොදට තියෙයි නෙ තව Rape වැඩි වෙනව මිසක් අඩුවෙන නෙ නෑ ඕක මෙක ලංකාව උන් ඊට පස්සෙ බලන්නෙ වෙ*** යන්නෙ නැති ගැනු ඒකට ගන්න නෙ ගැනු දූශනය කරන උන්ගෙ ප*** කැපුව නම් හරියනවා 80% ඔවා කරන්නෙ නැතිබැරි කමට කොල්ලො අහල බලපන් ඔනෙ තරම් කතා තියනවා පත්තරෙ එහෙම උන අය ගැන එහෙම නීතිගත කලා ම උන් බලෙන්ම කෙල්ලො අරගෙන යයි මෙක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක් ................... වෙන රටවල් වල ඕකෙ කලාට මෙහෙට හරියන්නෙ නෑ



100% atta !