ගණිකා සේවනය

ලංකාවේ ගණිකා සෙව

  • නීති ගත කල යුතුය

    Votes: 403 69.1%
  • විශාල ලෙස මැඩ පැවැත්විය යුතුය

    Votes: 83 14.2%
  • අදහසක් ප්‍රකාශ කල නොහැක

    Votes: 97 16.6%

  • Total voters
    583
Nov 5, 2011
145
15
0
අයියෝ සල්ලි කිව්වලු..හිනා වෙලා බඩ යනව ඕයි සමහර උන් කියපුව බලද්දී:lol::lol:
මොනව උනත් අම්මල තාත්තල ගාව ගන්න එපා යකෝ මේවට:angry:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
shenat
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

මම පිරිමියෙක් වගේ නම කියලා රෙප් කැපුවම මූ රෙප් කපන හැටි

reputation_neg.gif
ගණිකා සේවනය 09-17-2012 08:10 PM onna ubatath ponnaya , kari wesige putha
 
Last edited:

Max_r

Well-known member
  • May 10, 2007
    12,970
    1
    15,750
    113
    මම හිතන්නෙ මෙතන වැඩිපුර කොමෙන්ට් කරලා තියෙන්නෙ
    අව්වාහක තරුණ කොල්ලො සැට් එක :D

    එ කාලෙට කොහොමද ඉතිං ආතල් ගන්න කැමැතියිනෙ :) ;)

    අපෙ වැඩිහිටි විවාහක අය මොකද කියන්නෙ???

    අපි ඉන්න වයස අනුව අදහස් සිතුම් පැතුම් වෙනස් වෙනවා! එක සාමාන්‍යයි
    ඉස්සරට පසු තැවෙන්න වෙන වැඩ නම් කරන්න එපා ඉතිං කස්ටිය :)

    තමගෙ දු සල්ලි දිලා කොල්ලෙක්ට කියලා ඇරවා ගන්නවාට
    තමන්ගෙ පුතා බඩුවක් ගහලා එනවට

    ලංකාවෙ හැටියට හිරිකිතයක් දැනෙවා!​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    shenat
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මම පිරිමියෙක් වගේ නම කියලා රෙප් කැපුවම මූ රෙප් කපන හැටි

    reputation_neg.gif
    ගණිකා සේවනය 09-17-2012 08:10 PM onna ubatath ponnaya , kari wesige putha

    ow yako man tamai e - rep dunne.. balapiya man kalin katat penna kiyala tamai kapuwe..balapiya pahala quote karapu eka.. uba nam nikan buruwek nemei puttalam buruwek.. :dull:

    rep kapanna apitat puluwan ponnayo.. onna ubatat ehanam.

    machan uba mekata viruddawa kisima karunaka kiyala naha .
    ahuwata tharaha wenna epa uba kasada badalada.

    man quote karala athi onataram posts.. :yes : :yes : kiyala smileys dala tiyenne mageth adahasa ekai kiyala kiyanna.. :P apahu apahu ekama type karanna onada? :rolleyes:

    man kasada badala na.ai ehema ahanne??
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    ලංකාවේ කොලබ විතරක් ලිංගික ශ්‍රමිකයන් 25000 වැඩිය ඉන්නවා.කාලයක් අනුරදපුරේ ස්වයන් රැකියාවක් වෙලා තිබ්බ ගණිකා වියාපාරය අද උතුරු නැගනහිර ට ගිහිල්ල.නුවර දකුණු පළාතේ
    රට හැම තැනම ලිංගික ශ්‍රමිකයෝ ඉන්නවා.නීති ගත කරන්නේ ඒ මිනිස්සු කාගෙවත් අඩන් තෙට්ටමකට බලහත්කරකමකට ලක් උනහම නීතියෙන් පිළිසරණක් ලබාගන්න.
    අද මේ තත්වේ අදිකරණය තේරුම් ගෙන තම ගණිකා වන්ට ලිහිල් දඩුවම් සමහර අවස්ථා වලදී රු 500,600 දඩ වලට ලගු කරන්නේ.
    ගෙදරින් එලියට බහින්නේ නැති බබා හුකුන්ලා තම නීතිගත කලොත් කෙල්ලෝ ඔක්කොම වැඩේට බහි කියල මැරෙන්න හදන්නේ.ඒ ඔවුන්ට වඩාත් සමීප කාන්තා චරිත වලින් රටේ සමස්ත කාන්තාවන් මනින නිසා
    යකාගේ තර්කයක් නේ බං මේක ? හැම තැනම තියෙන හින්දා ද නීති ගත කරන්න ඕනේ ? අද ලංකාවේ හැම තැනම ළමයින්ව අපයෝජනය කෙරෙනවා, උබේ තර්කෙට අනුව ඒකත් නීතිගත කරලා ළමා ලිංගික ශ්‍රමිකයොත් හැදුව නම් වැඩේ අහවරයි. උඹ ගණිකාවක් ඇහැට දැක්ක එකෙක්ද කියලා සැකයි . ලංකාවේ වැඩිපුරම ඉන්නේ අනේ මට බඩුවක් වෙන්න ඕනෙ කියලා ආපු ගෑනු නෙමේ. දුප්පත් හින්දා කන්න බොන්න රස්සාවක් නැති හින්දා නැත්තම් රවට්ටලා ඒ ජරා ගොඩට ඇදලා දාපු අහිංසක කෙල්ලෝ :dull::dull::dull: ලිංගික ශ්‍රමිකයෝම නෙමේ බං ඕවයින් හූරං කැවෙන්නෙ. ඕක එක්තරා මාෆියාවක්. ඕය පොට් එකකට ගියපු එකෙක් දන්නවා පර්ස් එකේ වැඩිපුර සල්ලි තියන් ගේමට බැස්සොත් වෙන හදිය. ත්‍රීවිල් කාරයෝ, රූම් සප්ලයි කරන ගොයියලා, පිම්පියෝ ඔක්කොම ජීවත් වෙන්නෙ අර කෙල්ලගෙන්. ඒ හින්දා ඒ කෙල්ලට ගැලවීමක් නෑ :oo::oo::oo::oo::oo:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155

    නීතිගත කලාම කෙල්ලගෙ සල්ලි වෙන උන්ට බෙදෙන්නෙ නැහැ! කෙල්ලො ඕකුන්ට සල්ලි දෙන්නෙ ඒකි ආරක්ෂා වෙන්න ඕන නිසා, ඇප දෙන්න එකෙක් ඉන්න ඕන නිසා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යකාගේ තර්කයක් නේ බං මේක ? හැම තැනම තියෙන හින්දා ද නීති ගත කරන්න ඕනේ ? අද ලංකාවේ හැම තැනම ළමයින්ව අපයෝජනය කෙරෙනවා, උබේ තර්කෙට අනුව ඒකත් නීතිගත කරලා ළමා ලිංගික ශ්‍රමිකයොත් හැදුව නම් වැඩේ අහවරයි. උඹ ගණිකාවක් ඇහැට දැක්ක එකෙක්ද කියලා සැකයි . ලංකාවේ වැඩිපුරම ඉන්නේ අනේ මට බඩුවක් වෙන්න ඕනෙ කියලා ආපු ගෑනු නෙමේ. දුප්පත් හින්දා කන්න බොන්න රස්සාවක් නැති හින්දා නැත්තම් රවට්ටලා ඒ ජරා ගොඩට ඇදලා දාපු අහිංසක කෙල්ලෝ :dull::dull::dull: ලිංගික ශ්‍රමිකයෝම නෙමේ බං ඕවයින් හූරං කැවෙන්නෙ. ඕක එක්තරා මාෆියාවක්. ඕය පොට් එකකට ගියපු එකෙක් දන්නවා පර්ස් එකේ වැඩිපුර සල්ලි තියන් ගේමට බැස්සොත් වෙන හදිය. ත්‍රීවිල් කාරයෝ, රූම් සප්ලයි කරන ගොයියලා, පිම්පියෝ ඔක්කොම ජීවත් වෙන්නෙ අර කෙල්ලගෙන්. ඒ හින්දා ඒ කෙල්ලට ගැලවීමක් නෑ :oo::oo::oo::oo::oo:

    ළමා අපයෝජනය සිදුවෙන නිසා තම එකට විරුද්දව නීති ඕනි.ලංකාවේ තාමත් දරුවෝ ලිංගික අපයෝජන වලින් බේරගන්න දියුණු රට වලට සාපේක්ෂව නීති හැදිලා නැහැ.
    අමුතුවෙන් හදන්න දෙයක් නැහැ ගෑනු පිරිමි දෙකෙන්ම ලංකාවේ ළමා ලිංගික ශ්‍රමිකයෝ ඉන්නවා.ගණිකා වියාපාරය නීතිමය රාමුවකට
    යටත් වෙලා නැති නිසා තම ළමා ලිංගික ශ්‍රමිකයෝ බිහිවෙන්නේ.

    පර්ස් එකේ වැඩිපුර සල්ලි තියන් ගේමට බැස්සොත් වෙන හදිය

    එක එකට හැදී කරන්න පුළුවන් නීතිමය ආරක්ෂාවක් නැති නිසා,ඒවගේම එකට එරෙහිව පොලිසියකට යන්නත් බැරි ගණිකා වියාපාරය දැනට නීතියට පටහැනි නිසා.

    ත්‍රීවිල් කාරයෝ, රූම් සප්ලයි කරන ගොයියලා, පිම්පියෝ ඔක්කොම

    මුන්ට ඇර කෙල්ල යටත් වෙලා ඉන්න ඕනිත් නීතිමය ආවරණයක් අර කෙල්ලට නැති නිසා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකාගේ තර්කයක් නේ බං මේක ? හැම තැනම තියෙන හින්දා ද නීති ගත කරන්න ඕනේ ? අද ලංකාවේ හැම තැනම ළමයින්ව අපයෝජනය කෙරෙනවා, උබේ තර්කෙට අනුව ඒකත් නීතිගත කරලා ළමා ලිංගික ශ්‍රමිකයොත් හැදුව නම් වැඩේ අහවරයි. උඹ ගණිකාවක් ඇහැට දැක්ක එකෙක්ද කියලා සැකයි . ලංකාවේ වැඩිපුරම ඉන්නේ අනේ මට බඩුවක් වෙන්න ඕනෙ කියලා ආපු ගෑනු නෙමේ. දුප්පත් හින්දා කන්න බොන්න රස්සාවක් නැති හින්දා නැත්තම් රවට්ටලා ඒ ජරා ගොඩට ඇදලා දාපු අහිංසක කෙල්ලෝ :dull::dull::dull: ලිංගික ශ්‍රමිකයෝම නෙමේ බං ඕවයින් හූරං කැවෙන්නෙ. ඕක එක්තරා මාෆියාවක්. ඕය පොට් එකකට ගියපු එකෙක් දන්නවා පර්ස් එකේ වැඩිපුර සල්ලි තියන් ගේමට බැස්සොත් වෙන හදිය. ත්‍රීවිල් කාරයෝ, රූම් සප්ලයි කරන ගොයියලා, පිම්පියෝ ඔක්කොම ජීවත් වෙන්නෙ අර කෙල්ලගෙන්. ඒ හින්දා ඒ කෙල්ලට ගැලවීමක් නෑ :oo::oo::oo::oo::oo:
    උඹ ත්‍රෙඩ් එක සම්පූර්නෙක් කියවලා නෑ කියලා මට හිතෙනව,, යකෝ මේක ඒක ගෙයි කාපු රටක්, සුද්දගෙ සන්ස්කෘතිය තමන්ගෙ සන්ස්කෘතිය කියලා හිතාගෙන පො*න කතා කියන්න එපා බන්:baffled:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :yes::yes::yes::yes:නීති ගත කරලා විධිමත් ක්‍රමවේදයක් හා නීති මාලාවක් යටතේ පවත්වාගෙන යා යුතුය ..

    සමාජ රෝග වලක්වාගැනීමට අදාළ නීති ද මෙහිදී හඳුන්වා දිය හැකි අතර වැඩිවෙමින් පවත්නා ස්ත්‍රී දුෂණ වලටද මෙය විසඳුමක් වනු ඇත
     
    May 31, 2010
    97
    13
    0
    යකො ඔකෙ සයිඩ් එෆෙක්ට්ස් ගැන හිතල බලපන්.....බඩු ඉඳියි හැම පාරක් පාරක් ගානෙම....ඕනෙ මිනිහෙක්ට එහෙම ඉවසගන ඉන්න බෑ මචන්ලා දවසක් ඉඳියි දෙකක් ඉඳියි ඊට පස්සෙ?? ගොන්නු බස් වලට නැගල ආතල් දෙයි පොඩ්ඩක් හිතල බලපල්ල එහෙම තත්ත්වයක්.....අපි කොල්ලො හින්ද අපිට ඕව කියව කියව ඉන්න ආතල්.....ඒ උනාට බලපන් තාත්ත ගෙදර එනකන් 18-20 ලමයි මොනව හිතේ තියාගන පාරවල් දිහා බලන් ඉඳීද? ගෑනු?? අම්මල තාත්තල??? ඇඩ්‍රස් නෑ නේද? පත්තර වල නිවුස් වලට යන හැම රේප් සීන් එකකම පොඩ්ඩක් බලපන් මිනිහා දුප්පත් කම්කරුවො වගේ එඋන්....උන් 3000-5000 දීල බඩු ගහයිද? උන්ට මාසෙකට හම්බෙන්නෙත් ඒ වගේ ගානක්....ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතන නෙමේ මචන්.....මිනිස්සුන්ට සල්ලි නෑ උන්ගෙ ලිවින් ස්ටෑන්ඩඩ් එක ලෙල්ලටම බැහැල තියෙන්නෙ දැන්.....ගෙවල් වල ප්‍රශ්න....ඕවගෙ අතුරු විපාක තමයි ඔය.....අපි බඩු සීන් නීතිගත කරන්න කියනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමන් බඳිනව වගේ වැඩක්....සල්ලි තියන එවුන් ආතල් එකේ ඉඳී....බැඳපු නැති එවුන් ආතල් එකේ ඉඳී....තමන්ගෙ ගෑනිට හොරෙන් බඩු ගහන එවුන් ආතල් ගනී.....අනිත් එවුන් අපායට ගියා වගේ තමයි....මොකාට උනත් ඕනෙ දෙයක් එපා වෙනව වයසට යනකොට.....තමන් තාත්ත කෙනෙක් වෙලා තමන්ගෙ ලමයි බඩු පස්සෙ යන දවසකට තමයි මචන් ඕකෙ ඇත්ත තත්ත්වෙ තේරෙන්නෙ....එතකොට අස්පය ගිහින් ඉවරයි....මෙතන ඉන්න ඔක්කොම කොල්ලො.....ඒ මානසිකත්වයෙන් එලියට තප්පරේකට ඇවිත් බලල මට කියපන් මම වැරදිද කියලා....අනිත් රටවල් වල වගේ ගෑනිට වෙන එකෙක් ගහනව බලාගන ඉන්න පුලුවන් උම්බලට ලඟදිම....