ගණිතය සමත් කිරීමේ සීමාව 17 ට පහළ දමලා !
ගණිතය සමත් කිරීමේ සීමාව 17 ට පහළ දමලා !
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වීම සඳහා වන ලකුණු සීමාව 17 දක්වා පහත හෙළා ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (15) අනාවරණ විය.
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නයක් නගමින් කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපන හැකියාවේ මිනුම් දඬු මෙලෙස පහත දමා ඇති බවයි.
වැඩි සිසුන් පිරිසක් විභාගය සමත් කරවීම මෙම ලකුණු ප්‍රමාණය පහත හෙළීමට හේතුව බවත් එමගින් අධ්‍යාපනයේ ගුණාතමකභාවය මැනිය නොහැකි බවත් මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පැවසුවේ තමා ඒ පිළිබඳ කිසිත් නොදන්නා බවයි.
කෙසේවුවද 2010 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය සමත් කළ ලකුණු ප්‍රතිශතය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නේය.
SLM

එහෙනම් ගණන් වලට ලකුණු 17ක් ගන්නයි ඉගෙනගන්න ඕන.

අපි O/L කරන කලේ මෙහෙම උනානං අපිත් O/L පාස්