ගණිත ගැටළුවක් €500000ක් දිනන්න
Not a joke - please take some serious attention
මේක සුවිප් ක්රමයක් ,€250000 - €15000 & €500 තමයි තෑගි
මේකෙ ගණිත කේස් එකක් තියනවා හරියට හදලා දුන්නොත් මම මුල් තෑග්ග හදන පොරට දෙනවා ,ඊට පස්සෙ එක මම අරන් ඊළගට දිනන හැම එකක්ම 1/2 බෙදා ගමු . මේක විහිළුවක් කියළා හිතන්න එපා .මම බලු වැඩ කරන්නෙ නැහැ කළොත් මගෙ සනුහරේටම හෙන ගහන්න ඔන ...මේ සුවිප් එක වැඩිකල් නැහැ ,online එකක් නෙමේ finland වල city local එකක් .මෙතන ගණන් කාරයො ඉන්නවනම් මෙන්න life එක ගොඩගන්න chance එකක් ...
මාවත් ගොඩදාලා
මෙන්න සුවිප් එක අදින ක්රමය
අපිට අංක 90 ක් දෙනවා අපි කැමති අංක 10ක් මාක් කරන්න ඊට පස්සෙ අංක 20ක් අදිනවා එතනින් අංක 8ක් තිබ්බොත් €500 ,9 - €15000 ,€250000 යි ... 8ක් නම් වැඩක් නැහැ
හදන්න ඔන විදිය (අපේ එකෙක්ට තමා ලීක් වෙලා තියෙන්නෙ ඌයි මායි දවස් ගාණක් බැළුවත් බැරි උනා - අපි ලොකු ගණන් කාරයො නෙමෙයි)
එක ටිකට් එකක් නෙමෙයි ගහන්න ඔන අඩුම ටිකට් 1000 ක් එක එක විදියට ලියලා කොහොම හරි 9 - 10 සෙට් කරගන්න ඔන ,පල්ලෙහා තියනවා උදාහරණයක් අවුලක් නම් මගෙන් අහන්න උඹලා මහන්සියෙන් ඉගෙන ගත්ත දෙයින් ප්රයෝඡනයක් ගමු මේක හරි ගියොත් මම මගේ කොටසින් සල්ලි දීලා europe වලට ගෙන්න ගන්නවා , මට නම් හොදගානක් ආපු ගමන් lanka වට යනවා ,මේකට time එක යනවා දවසක් දෙකක් වෙන්න පුළුවන් ඒක නිසා ගණන් දන්න බුවාලා විතරක ගේම් එකට enter වෙන්න ... අපිවත් ගොඩදාලා කොහොම හරි සුද්දව සුද්ද කරමු ( මේක කියන තරම් ලේසි නැහැ )
number piliwelata ona naha
උඹලා time එක නාස්ති නොකර මේ වැඩේ කරන්න බලපල්ලා ටිකට් 500 ක් 1000 ක් එක පාර ගහලා 9 හරි 10 හරි සෙට් කර ගමු

Plz meka karanna udaw karanna .... kiyala thiyenawa wagema thagga denawa .... PLZ .... help

මාවත් ගොඩදාලාමෙන්න සුවිප් එක අදින ක්රමය

Last edited: