අඩෝ අඩෝ. තරග උල්ලංගනය කරනවා. මම බින්දුවයි කියල කොහෙවත් කියල නැහැ. අම්බෝ මුට හෙන 1.5 ගහන්න ඕනේ![]()
තෝ පෝස්ට් එක ඩිලීට් කරා නේද ... ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකෝ



අඩෝ අඩෝ. තරග උල්ලංගනය කරනවා. මම බින්දුවයි කියල කොහෙවත් කියල නැහැ. අම්බෝ මුට හෙන 1.5 ගහන්න ඕනේ![]()



තෝ පෝස්ට් එක ඩිලීට් කරා නේද ... ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකෝ![]()


යකෝ මම ත්රෙඩ් එක කියව කියව ඉදල අදහස් දැම්ම විතරයි. අම්බෝ තොටත් හෙන 0.5.5 ගහන්න ඕනේ වැට් එක්ක![]()

. = x
ආහ්හ්හ් කමන්නෑ ඕකෙනම් උත්තරේ බින්දුවයිනෙ![]()
onna arunaya 13 lu damme..![]()
hahah.. delt kara post eka.. hora gediya..



1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=?
1+1+1+1+1+1+1+1+1+1 = 10
10-1 = 9
9+1+1+1+1+1 = 14
14 x0 = 0![]()





ඇයි දැන් කියපන් කොහේ හරි බෙදීමක් තියනවා කියල.කපනවා තොපිලට උදේට දුවගෙන ගිහිල්ල වක්කරන එක
![]()





ඕක මෙහෙම ගත්තොත් තමයි ඇඩ්රස් නැති වෙන්නෙ
1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0
(1+1+1+1+1+1+1+1+1+1)-(1+1+1+1+1)+(1x0)
10 - 5 + 0
5

1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=?
1+1+1+1+1+1+1+1+1+1 = 10
10-1 = 9
9+1+1+1+1+1 = 14
14 x0 = 0![]()
