ගණිත ගැටළුවක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ අඩෝ. තරග උල්ලංගනය කරනවා. මම බින්දුවයි කියල කොහෙවත් කියල නැහැ. අම්බෝ මුට හෙන 1.5 ගහන්න ඕනේ :baffled::dull:

    තෝ පෝස්ට් එක ඩිලීට් කරා නේද ... ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකෝ :lol::lol::lol:
     

    aruna47

    Well-known member
  • තෝ පෝස්ට් එක ඩිලීට් කරා නේද ... ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකෝ :lol::lol::lol:

    යකෝ මම ත්‍රෙඩ් එක කියව කියව ඉදල අදහස් දැම්ම විතරයි. අම්බෝ තොටත් හෙන 0.5.5 ගහන්න ඕනේ වැට් එක්ක :dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ මම ත්‍රෙඩ් එක කියව කියව ඉදල අදහස් දැම්ම විතරයි. අම්බෝ තොටත් හෙන 0.5.5 ගහන්න ඕනේ වැට් එක්ක :dull::dull:

    . = x

    ආහ්හ්හ් කමන්නෑ ඕකෙනම් උත්තරේ බින්දුවයිනෙ :rofl:
     

    aruna47

    Well-known member
  • . = x

    ආහ්හ්හ් කමන්නෑ ඕකෙනම් උත්තරේ බින්දුවයිනෙ :rofl:

    onna arunaya 13 lu damme.. :P :P hahah.. delt kara post eka.. hora gediya..

    තොපිල දෙන්නටම හෙන ගහන්න ඕනේ. මාරුවෙන් මාරුවට. යකෝ අම්බෝ මුන් හොදයි රටක් ගිනි තියන්න. අම්බෝ මම මුන්ගේ ඒවාට reply කර විතරයි :frown:
     

    skcolombage

    Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    B - Brackets
    O - Of
    D - Division
    M - Multiplication
    A - Addition
    S - Substract

    The golden rule of simplification!!!!!

    So,
    1*0=0
    1+1+1+1+1+1+1+1+1+1+1+1+1=13
    1-1=0


    so the answer 13
     
    • Like
    Reactions: dazun