මල්ලි normal calculator එකකට මේවට උත්තර දෙන්න බැ.
scientific calculator එකක් use කරලා බලන්න.







(1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1)+(1x0)=13
හෝ
(1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1)x0=0
normal calculator එකක් වැරදියි කියලානේ නිගමනය වෙන්නෙ එතකොට..
උඹ බලාපොරොත්තුවෙන උත්තරය ගන්න තව එව්වා කියපන් දැන්![]()






කෙනෙක්ට මේ පිළිතුරු දෙකම නිවැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ගණිතය කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්. භාෂාවක් ලිවීමේදී විරාම ලකුණු භාවිත කරනවා වගේ ගණිත ප්රකාශනයක් ලිවීමේදීත් භාවිතා කරන්න ඕන සම්මත රීති තියෙනවා. නැත්නම් ලියල තියෙන දේ නැතුව වෙන අදහසක් එන්න පුළුවන්.




uba me liyala thiyena eketh - thiyenawaneකොහෙද යකෝ මේකේ රින තියන්නේ..1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=? ,සරල උත්තරයක් ඉල්ලලා තියන්නේ![]()


මේකෙ කොහෙද වරහන් දාල තියෙන්නෙ කියල ඔය කියන ගණන් කාර අයියල කියන්ඩ බලන්න...

13 ban![]()

maths walata anuwa 14 th hari
ado eka podi ganankireemea dhoshayak 13iපැහැදිලි කරමු බලන්න 14 ආවේ කොහොමද කියලා

