ගණිත ගැටළුවක්

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
මල්ලි normal calculator එකකට මේවට උත්තර දෙන්න බැ.
scientific calculator එකක් use කරලා බලන්න.

normal calculator එකක් වැරදියි කියලානේ නිගමනය වෙන්නෙ එතකොට..:lol::lol::lol::lol:

උඹ බලාපොරොත්තුවෙන උත්තරය ගන්න තව එව්වා කියපන් දැන් :rofl::rofl::rofl:
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    (1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1)+(1x0)=13
    හෝ
    (1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1)x0=0

    කෙනෙක්ට මේ පිළිතුරු දෙකම නිවැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ගණිතය කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්. භාෂාවක් ලිවීමේදී විරාම ලකුණු භාවිත කරනවා වගේ ගණිත ප්‍රකාශනයක් ලිවීමේදීත් භාවිතා කරන්න ඕන සම්මත රීති තියෙනවා. නැත්නම් ලියල තියෙන දේ නැතුව වෙන අදහසක් එන්න පුළුවන්.
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    normal calculator එකක් වැරදියි කියලානේ නිගමනය වෙන්නෙ එතකොට..:lol::lol::lol::lol:

    උඹ බලාපොරොත්තුවෙන උත්තරය ගන්න තව එව්වා කියපන් දැන් :rofl::rofl::rofl:

    සහෝදරයා normal calculator එකක ක්‍රියාවලිය ගැන සරල දැනුමක් ඔබට තියනවානම් ඔබ තේරුම් ගනීවි ඇයි වැරදි උත්තරයක් ලැබුනේ කියලා.

    :):):):):):)
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    කෙනෙක්ට මේ පිළිතුරු දෙකම නිවැරදියි කියල තර්ක කරන්න පුළුවන්. ගණිතය කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්. භාෂාවක් ලිවීමේදී විරාම ලකුණු භාවිත කරනවා වගේ ගණිත ප්‍රකාශනයක් ලිවීමේදීත් භාවිතා කරන්න ඕන සම්මත රීති තියෙනවා. නැත්නම් ලියල තියෙන දේ නැතුව වෙන අදහසක් එන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කොහෙද යකෝ මේකේ රින තියන්නේ..1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=? ,සරල උත්තරයක් ඉල්ලලා තියන්නේ :lol:
    uba me liyala thiyena eketh - thiyenawane :P:P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේකෙ කොහෙද වරහන් දාල තියෙන්නෙ කියල ඔය කියන ගණන් කාර අයියල කියන්ඩ බලන්න...:rolleyes:;)

    ithin ban warahan noda thiyena hinda thama BODMAS walin mulin M (multiplication) karala passe A(addition) karanne :dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    28j88jl.png

    Now srsly you gotta stop now. If you are still saying it's 0 never try to do your higher studies on math. No point. Srsly
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උත්තරේ 13 හරි.නැත්තන් ඔතන 1 = 2 කියල ඔප්පුකරල 1වෙනුවට 2 ආදේශ කලානම් 26 යි.