ගණිත ගැටළුවක්

Jul 8, 2009
6
1
3
Answer

13
hethuwa thamai maths waladi mulinma use karanne * lakuna.so 1*0=0.ithin antima ilakkama ain karala normal widihata sulukaragena yanna.ethakota answer 1ka =13 wenawa :)
 

TDM

Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0
    1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+0
    10-1+1+1+1+1+0
    9+1+1+1+1+0
    13
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    answer is 13.උත්තරය 13 යි.
    මක් නිසාද යත්,
    මුලින්ම ගුණකිරීම් කරලා ඊට පස්සෙ තමයි එකතු කරන්නෙ.
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මං මේක ඉස්සුවේ මුණු පොතෙන්
    උත්තරය හරියට කියන්න පුළුවන් කාටද?
    මේක සරල ගැටළුවක්

    1+1+1+1+1+1+1+1+1+1-1+1+1+1+1+1x0=?


    මේකෙ වරහන් යොදල නැති හින්ද ලැබෙන උත්තරෙ අවසානයේදී 0න් වැඩිකරන්න ඕනේ.
    ඒ කියන්නේ උත්තරය 0 යි.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif