ගණුදෙනුවක මුදල් ගැටලුවක් උදව්

Ashenchaminda

Member
Sep 10, 2016
18
0
0
ගණුදෙනුවක මුදල් ගැටලුවක් උදව්

මචන් මම මේ දවස්වල ගෙදර හදාගෙන යනව. කොන්ත්‍රාත් එකක් දුන්නෙ. දුන්න පොර වෙන වැඩකුත් එක්ක මෙික අදිනව වගෙ මට තේරෙනව. මම යන වෙලාවට පොර site එකෙ නෑ. වෙන 3දෙනෙක් දාලා තමයි වැඩෙ කරන්නෙ. ටික ටික සල්ලි ඉල්ලනව.මට නම් හිතෙන්නෙ සල්ලි ගන්න ගානට වැඩ යන්නෙ නෑ කියල. තරහ කරගෙනත් බැරි නි⁣සා ටිකක් ඇද්දා.වෙන කෙනෙක්ට වැඩෙ දැන් වෙන කෙනෙක්ට වැඩෙ දුන්නොත් අවුලක් වෙයද? මම බැලඅවෙ පොරට කෙලින්ම සිද්ධිය ගැන කියන්න. මොකද කරන්නෙ කියල හිතා ගන්න බැරිව ඉන්නෙ.plz help me
 

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    kataha karapan uta kiypan mekai wenna ona kiyla ubata godak sali della wade bageta karala nama shape karagena kara ganin natam bass kenkek ta deepan uba hoyala balapan 1st home eka build karana kota katta tamai ban:yes: