මොලෙන් ගේම් ගහල බිස්නස් ගොඩ දාපු අය

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    චන් ලා මම් ගොඩක් බිස්නස් කරන උන් දැකලා තියනවා, උන් මේ අපි හිතනතරම් රෑ එලි වෙනකල් ඇහැරිලා hard work කරලා නෙමෙයි උන් ගේම් එක ගහන්නෙ මාර relax එකේ සැහැල්ලුවෙන් ,හැබැයි උන්ගේ බිස්නස් හොදටදුවනවා, හොද profit එක්ක

    මම දන්න පොරක් ඉන්නවා පොර පුවක් දුන්කොල , බුලත් , හුනු තොග ගෙනල්ලා මහා පරිමානයෙන් විට කඩවල් වලටතොග දානව ,ඌ කට්ටිය දම්මලා වැඩ කරන්නෙ ගොඩක් අඩු ගානට තමයි කඩවල් වලට දාන්නෙ බුලත් විට එකත් අනෙත් තැන් වලට වඩා හොදටම තියනවා, පොර තව පොඩි item රටින් ගෙන්නනවා alibaba එකෙන් එහෙම පොඩි item ගෙන්නනෙ එච්චර ලොකු එවා නෙමෙයි ඇදුම් වල ටැග් වගෙ අමුතුම ඒවා, පොර සුපිරිම ගේමක් ගහනව හැබැයි පොර ලොකුවට බිසී නෑ , වෙන අසාදාරනයෙන් සල්ලි හොයන්නෙත් නෑ හරිම සාදාරන පොරක් ,තව ගොඩක් බිස්නස් තියනවා පොරට , කට්ටිය දම්මලා කරවන්නෙ , restaurant එකකුත් තියනවා, පොර ගෙ තව මහපරිමනෙයෙන් ගොවිතැන් එහෙමත් කරනවා. පොරගෙ බිස්නස් ගොඩක් යන්නෙ wholesale විකුනන එක ගොඩක් අඩුවටතමයි විකුනන්නෙත්

    මට හිතුනුදේතමයි මචන් ලා අපි නොදන්න ලොකු gap තියන millions ගනන් හම්බ කරන්න පුලුවන් බිස්නස් තියනව.. වැඩෙ තියෙන්නෙ අපේ අය කරන්නෙ එකම type එකේ බිස්නස්... ගොඩක් කෙලවෙන්න හෙතුවත් එක නේද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,415
    113
    චන් ලා මම් ගොඩක් බිස්නස් කරන උන් දැකලා තියනවා, උන් මේ අපි හිතනතරම් රෑ එලි වෙනකල් ඇහැරිලා hard work කරලා නෙමෙයි උන් ගේම් එක ගහන්නෙ මාර relax එකේ සැහැල්ලුවෙන් ,හැබැයි උන්ගේ බිස්නස් හොදටදුවනවා, හොද profit එක්ක

    මම දන්න පොරක් ඉන්නවා පොර පුවක් දුන්කොල , බුලත් , හුනු තොග ගෙනල්ලා මහා පරිමානයෙන් විට කඩවල් වලටතොග දානව ,ඌ කට්ටිය දම්මලා වැඩ කරන්නෙ ගොඩක් අඩු ගානට තමයි කඩවල් වලට දාන්නෙ බුලත් විට එකත් අනෙත් තැන් වලට වඩා හොදටම තියනවා, පොර තව පොඩි item රටින් ගෙන්නනවා alibaba එකෙන් එහෙම පොඩි item ගෙන්නනෙ එච්චර ලොකු එවා නෙමෙයි ඇදුම් වල ටැග් වගෙ අමුතුම ඒවා, මචන් පොර සුපිරිම ගේමක් ගහනව හැබැයි පොර ලොකුවට බිසී නෑ , වෙන අසාදාරනයෙන් සල්ලි හොයන්නෙත් නෑ හරිම සාදාරන පොරක් ,තව ගොඩක් බිස්නස්තියනව පොරට , ඔක්කොම කට්ටිය දම්මලා කරවන්නෙ , restaurant එකකුත් තියනවා, පොර ගෙ තව මහපරිමනෙයෙන් ගොවිතැන් එහෙමත් කරනවා. පොරගෙ බිස්නස් ගොඩක් යන්නෙ wholesale විකුනන එක ගොඩක් අඩුවට

    මට හිතුනුදේතමයි මචන් ලා අපි නොදන්න ලොකු gap තියන millions ගනන හම්බ කරන්න පුලුවන් බිස්නස් තියනවද වැඩෙ තියෙන්නෙ අපේ අය කරන්නෙ එකම type එකේ බිස්නස් ගොඩක් කෙලවෙන්න හෙතුවත් එක නේද
    ඔතන ප්‍රශ්නේ තියෙන්නෙ උඹට පේන ටික විතරයි උඹ ඇත්තටම තියෙන්නෙ කියලා හිතන එක :yes: :yes:
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,724
    113
    London, United Kingdom
    එකක් වෙලාව. සමහර උන් බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙනවා
    අනික niche market එක හඳුනාගැනීම සහ ප්‍රතිචාර දැක්වීම
    ගම්වල මුදලාලිලා ඉන්නවා ඔය වගේ.
    ලොකු business දැනුමක් නෑ හැබැයි උන්ගේ බාසාවෙන්ම කියනවනම් නාඩිය හරියට බලලා අල්ලනවා. තනිකර Experience මචන්
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    එකක් වෙලාව. සමහර උන් බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙනවා
    අනික niche market එක හඳුනාගැනීම සහ ප්‍රතිචාර දැක්වීම
    ගම්වල මුදලාලිලා ඉන්නවා ඔය වගේ.
    ලොකු business දැනුමක් නෑ හැබැයි උන්ගේ බාසාවෙන්ම කියනවනම් නාඩිය හරියට බලලා අල්ලනවා. තනිකර Experience මචන්
    උබේ කතාව හරියටම හරි බන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    luck එක හුගක්ම උන්ගෙ. සමහර ඩයල් ඉන්නව උන්ගෙ දැනුම් පද්ධතිය බැලුවම මේ යකා හෙන ගොනානෙ කියල හිතෙන. ඒත් බිස්නස් එකේ ස්කෝ කරනව. ලක් එකත් ඕනෙ. අනිත් එක පලපුරුද්ද හා ඉව
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    ඔය කුළු බඩු එකුතු කරලා විකුනන එවුන් පට්ට සල්ලියක් හොයනවා හැබැයි කට්ටකුත් කනවා. මම දන්න සමහරු ඉන්නවා කුරුඳු, ගම්මිරිස්, කරුංකා එහෙම එකතු කරලා විකුනන එවුන්, අවුරුදු 10ක් විතර කරපු හැම එකාම සුපිරි ගෙවල් ගහලා කෝටිය හමාරේ වාහන පදින්නෙ.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    luck එක හුගක්ම උන්ගෙ. සමහර ඩයල් ඉන්නව උන්ගෙ දැනුම් පද්ධතිය බැලුවම මේ යකා හෙන ගොනානෙ කියල හිතෙන. ඒත් බිස්නස් එකේ ස්කෝ කරනව. ලක් එකත් ඕනෙ. අනිත් එක පලපුරුද්ද හා ඉව
    සිරා කතාව
    ඔය කුළු බඩු එකුතු කරලා විකුනන එවුන් පට්ට සල්ලියක් හොයනවා හැබැයි කට්ටකුත් කනවා. මම දන්න සමහරු ඉන්නවා කුරුඳු, ගම්මිරිස්, කරුංකා එහෙම එකතු කරලා විකුනන එවුන්, අවුරුදු 10ක් විතර කරපු හැම එකාම සුපිරි ගෙවල් ගහලා කෝටිය හමාරේ වාහන පදින්නෙ.
    එක තමයි බන් ඔය සබ්ජෙට් එකේ මුස්ලිම් අය තමයි ගොඩක් ඉන්නේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    ස්වාභාවධර්මයත් ඕවට බලපානවා බං, හිතට එකගව හරියට වැඩේ කරන උන්ට වරදින්නේ නෑ..
    හැබැයි පිටට පෙන්න හොද එකා වගේ ඉදලා යටින් ජල්තර ගේම් ගහන උන්ට කවදා හරි දෙනවා දොබෙන් යන්න, අවුරුදු 15 ක් 20 ක් ගිහින් හරි හම්බ කරපුවා කොහෙන් හරි යන්න වැඩක් සෙට් වෙනවාමයි.
    ඒ නිසා ඇතුලෙන් පිටින් දෙකෙන්ම හොද හිතින් දෙයක් කරලා බලපන්, වේගය අඩු උනත් වරදින්නේ නෑ..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,337
    8,698
    113
    චන් ලා මම් ගොඩක් බිස්නස් කරන උන් දැකලා තියනවා, උන් මේ අපි හිතනතරම් රෑ එලි වෙනකල් ඇහැරිලා hard work කරලා නෙමෙයි උන් ගේම් එක ගහන්නෙ මාර relax එකේ සැහැල්ලුවෙන් ,හැබැයි උන්ගේ බිස්නස් හොදටදුවනවා, හොද profit එක්ක

    මම දන්න පොරක් ඉන්නවා පොර පුවක් දුන්කොල , බුලත් , හුනු තොග ගෙනල්ලා මහා පරිමානයෙන් විට කඩවල් වලටතොග දානව ,ඌ කට්ටිය දම්මලා වැඩ කරන්නෙ ගොඩක් අඩු ගානට තමයි කඩවල් වලට දාන්නෙ බුලත් විට එකත් අනෙත් තැන් වලට වඩා හොදටම තියනවා, පොර තව පොඩි item රටින් ගෙන්නනවා alibaba එකෙන් එහෙම පොඩි item ගෙන්නනෙ එච්චර ලොකු එවා නෙමෙයි ඇදුම් වල ටැග් වගෙ අමුතුම ඒවා, පොර සුපිරිම ගේමක් ගහනව හැබැයි පොර ලොකුවට බිසී නෑ , වෙන අසාදාරනයෙන් සල්ලි හොයන්නෙත් නෑ හරිම සාදාරන පොරක් ,තව ගොඩක් බිස්නස් තියනවා පොරට , කට්ටිය දම්මලා කරවන්නෙ , restaurant එකකුත් තියනවා, පොර ගෙ තව මහපරිමනෙයෙන් ගොවිතැන් එහෙමත් කරනවා. පොරගෙ බිස්නස් ගොඩක් යන්නෙ wholesale විකුනන එක ගොඩක් අඩුවටතමයි විකුනන්නෙත්

    මට හිතුනුදේතමයි මචන් ලා අපි නොදන්න ලොකු gap තියන millions ගනන් හම්බ කරන්න පුලුවන් බිස්නස් තියනවද වැඩෙ තියෙන්නෙ අපේ අය කරන්නෙ එකම type එකේ බිස්නස් ගොඩක් කෙලවෙන්න හෙතුවත් එක නේද

    හොඳ profit එකක් එන business opportunity එකක ඌටම unique competitive advantage එකක් තියෙනව.

    • මුලින්ම enter උන කෙනා (first mover advantage)
    • unique/secret recipe (Eg:- Cocacola)
    • lowest cost supplier
    • only licensed supplier from the govt(regulatory gap)
    • unique set of connections(supplier/customer)
    • only person/company with the know how (knowledge gap)
    • only person/company with the technology (technology gap)
    • capital (for huge projects, acquisitions)

    ලන්කාව ඇතුලෙ ඔය business opportunity හොයන්න ඇවිදින්න ඕනෙ. එක එක industry වල හැම එකාටම කතා කරන්න ඕනෙ. online search කරල, ලන්කාව ඇතුලෙ business opportunity හොයන්න බැ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මගේ යාලුවෝ 4-5ක් ඉන්නවා බන් .O /L වලින්ම හැලුනා .එක විෂයක් වත් ගොඩ දා ගන්න බැරි උනා .නමුත් උන් ළඟ අපි මොක්කුද කියල හිතෙනවා අද දැක්කම .වාහන තියෙනවා තට්ටු 2 ට ගෙවල් හදල .හැබය් පට්ට කටු කාල ගොඩ ඇවිත් තියෙන්නේ .ලක් එකම නෙමෙය් බන් මන් නම් දකින්නේ උන්ගේ ඔලුවේ ලොකු කම් නැති කම .පාරක නිදා ගන්න ,ටෝය්ලට් වලක් හරි ගොඩ දාන්න ,මුට්ටකර ගහන්න ඕන මගුලක් ඔට්ටුය් උන්ට .අපි හිතුව අපි A /L ගොඩ දා ගත්තම ඔක්කොම හරි කියල .එකය් උනේ .පොඩි කතාවක් කියන්නම් එකෙක් වැඩ කලා ගරාජ් එකක .මජන් නාල අත පය හම ගිහින් වාහන හෝදන එක කලේ .A /L කරලා මම ජොබ් 1ක් හොයනකොට ඌ කතා කලා එහෙ වැඩට මු O /L ෆේල් වෙලා ඒහේ වැඩ කලේ .මම ඌ ඉන්න හැටි දැකල හිතුව ඒ ජොබ් එක මගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියල .මම හෙව්වේ OFFICE ජොබ් .මගේ යාළුවා අද සර්විස් STATION එකක අය්ති කාරයෙක් .මගේ පඩිය වගේ දෙතුන් ගුණයක් දවසට හොයනවා .ගෙවල් ,වාහන හැම දේම තියෙනවා .අපි මාසේ රෝල ගෙනියන්න බැරිව කල්පන කරනවා ඔන්න ඔකය් තත්වය .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    කතාවක් තියෙන්නෙ බන් ඉගෙනගන්නව නම් ඉහලටම ඉගෙන ගන්ඩ ඕනි. නැත්තම් o/l වලින් වගෙ ගමන ඉවර කරන්ඩ ඔනෙ. ඔය සීමා දෙක අතර හිර උනාම වැඩේ අමාරුයි.

    Ego එක නිසා බිම් මට්ටමට වැටෙන්නත් බෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කතාවක් තියෙන්නෙ බන් ඉගෙනගන්නව නම් ඉහලටම ඉගෙන ගන්ඩ ඕනි. නැත්තම් o/l වලින් වගෙ ගමන ඉවර කරන්ඩ ඔනෙ. ඔය සීමා දෙක අතර හිර උනාම වැඩේ අමාරුයි.

    Ego එක නිසා බිම් මට්ටමට වැටෙන්නත් බෑ.
    ඔව් එක ඇත්ත බන් දැන් තමය් තේරෙන්නේ අද ඒ විදියට ගොඩ ගිහින් ඉන්න යාලුවෝ බන් සල්ලි තිබ්බ මිනිස්සු නෙමේ .ඔක්කොම කුලී වැඩ කරපු පව්ල් වල උන් .සල්ලි නැති නිසාමය් ඉස්කෝලේ වැඩ කෙරුනේ නැත්තෙත් .අපේ ගුරුවරු ,දෙමව්පියෝ ඉගැන්නුවේ මේසන් වැඩ ,ගරාජ් වැඩ ,වගේ දේවල් අඩු රස්සා විදියට a /c එකක පුටුවේ ඉඳගෙන කරන රස්සා තමය් හොඳ රස්සා විදියට ඔලුවට දැම්මේ .මේ වගේ මම දන්න කතන්දර නම් තියෙනවා ගොඩක් .