ලේසියෙන් කොහෙද බන් ඒ උබට පේන හැටි. උබ හිතන්නේ හරියට බිස්නස් කරන එකෙක් පාන්දර නැගිට්න්නේ කියට කියලද ? ඔය උබාලට පෙන හැටි. උබට කියක්වත් සල්ලි නෑ කියලා හිතපන්. එත් පාන්දරට නැගිටලා එක අදහසක් ගැන කල්පනා කරලා හොදට ප්ලැන් කරලා කරලා බලපන් අනිවා 90% ගොඩ යන්න චාන්ස් තියෙනවා. බිස්නස් කරන උන් හිතන්නේ වෙනම පැටර්න් එකකට බන්. අපේ මොලේට ගහන්න පුළුවන් ගේම උබලා දන්නේ නෑ. එහෙම හැම එකාටම එච්චර හිතන්න පුළුවන් නම් හැමෝම බිස්නස් කාරයෝ .. ඒ වගේ ගහපු ගේම් ටිකක් මම හිමිට අප්ඩේට් කරන්නම් එකෙන් හිතා ගනින් හරියට හිතන එකෙක්ගේ මොලේ තරම. හරියට ප්ලෑන් කරන එකාට වරදින්න තියෙන ඉඩ කෙස් ගහක තරම් විතරයි.