හොඳ profit එකක් එන business opportunity එකක ඌටම unique competitive advantage එකක් තියෙනව.
- මුලින්ම enter උන කෙනා (first mover advantage)
- unique/secret recipe (Eg:- Cocacola)
- lowest cost supplier
- only licensed supplier from the govt(regulatory gap)
- unique set of connections(supplier/customer)
- only person/company with the know how (knowledge gap)
- only person/company with the technology (technology gap)
- capital (for huge projects, acquisitions)
ලන්කාව ඇතුලෙ ඔය business opportunity හොයන්න ඇවිදින්න ඕනෙ. එක එක industry වල හැම එකාටම කතා කරන්න ඕනෙ. online search කරල, ලන්කාව ඇතුලෙ business opportunity හොයන්න බැ.
ඔවු බන් මාසෙ රෝල ගහන උන් පඩියට වඩාතව නයත් වෙනව , එක ගෙවන්න ආයෙ නය ගන්න ඔනේමගේ යාලුවෝ 4-5ක් ඉන්නවා බන් .O /L වලින්ම හැලුනා .එක විෂයක් වත් ගොඩ දා ගන්න බැරි උනා .නමුත් උන් ළඟ අපි මොක්කුද කියල හිතෙනවා අද දැක්කම .වාහන තියෙනවා තට්ටු 2 ට ගෙවල් හදල .හැබය් පට්ට කටු කාල ගොඩ ඇවිත් තියෙන්නේ .ලක් එකම නෙමෙය් බන් මන් නම් දකින්නේ උන්ගේ ඔලුවේ ලොකු කම් නැති කම .පාරක නිදා ගන්න ,ටෝය්ලට් වලක් හරි ගොඩ දාන්න ,මුට්ටකර ගහන්න ඕන මගුලක් ඔට්ටුය් උන්ට .අපි හිතුව අපි A /L ගොඩ දා ගත්තම ඔක්කොම හරි කියල .එකය් උනේ .පොඩි කතාවක් කියන්නම් එකෙක් වැඩ කලා ගරාජ් එකක .මජන් නාල අත පය හම ගිහින් වාහන හෝදන එක කලේ .A /L කරලා මම ජොබ් 1ක් හොයනකොට ඌ කතා කලා එහෙ වැඩට මු O /L ෆේල් වෙලා ඒහේ වැඩ කලේ .මම ඌ ඉන්න හැටි දැකල හිතුව ඒ ජොබ් එක මගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියල .මම හෙව්වේ OFFICE ජොබ් .මගේ යාළුවා අද සර්විස් STATION එකක අය්ති කාරයෙක් .මගේ පඩිය වගේ දෙතුන් ගුණයක් දවසට හොයනවා .ගෙවල් ,වාහන හැම දේම තියෙනවා .අපි මාසේ රෝල ගෙනියන්න බැරිව කල්පන කරනවා ඔන්න ඔකය් තත්වය .
| ගුණාංගය | ඉහළ IQ ඇති අය (දුෂ්කරතා විඳින) | සාමාන්ය IQ ඇති අය (සාර්ථක වන) |
|---|---|---|
| ප්‍රධාන චාලක බලය | බුද්ධිය මත පමණක් රඳා පවතී | කුසලතා සංයෝගයක් මත රඳා පවතී |
| අසාර්ථකවීම් සමඟ කටයුතු කිරීම | ඉවතලයි; එය පුද්ගලික දුර්වලතාවක් ලෙස දකී | නොසැලී ඉදිරියට යයි; එය ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලෙස දකී |
| සමාජගත වීම | "කාර්යාල දේශපාලනය" හා සමාජ සංඥා නොසලකා හරියි | සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී හා කණ්ඩායම් වැඩේදී දක්ෂයි |
| වැඩ කිරීමේ ප්රවේශය | විශ්ලේෂණය කරමින් නතර වී යාම; පරිපූර්ණ විසඳුම් අපේක්ෂා කිරීම | ප්රායෝගික විසඳුම් සොයයි; ක්‍රියාකාරී වේ |
| මනසේ තත්ත්වය (Mindset) | ස්ථිර මනස (Fixed Mindset) - "මම බුද්ධිමත්" | වර්ධනය වන මනස (Growth Mindset) - "මට ඉගෙන ගත හැක" |
| අවදානම් ගැනීම | සියලුම ගැටළු පෙනෙන බැවින් අවදානම් ගැනීමෙන් වලකී | ගණනය කරන ලද අවදානම් ගැනීමට සූදානම්ය |
සමහර ඒවට එකග වෙන්න පුලුවන්. අවදානම් නම් ගන්නෙ ඔහොම නෙමේ. calucated risk ගන්නෙ නෑ මලාට ඔය සෙට් එක. ඔහේ ගන්නෙ. එහෙම රිස්ක් ගන්නෙ උඩ IQ අය
මේකට සරල උත්තරයක් නැ. හැබැයි මම දකින විදිය මෙහෙමයි:
------ Post added on Nov 26, 2025 at 6:09 PM
ගුණාංගය ඉහළ IQ ඇති අය (දුෂ්කරතා විඳින) සාමාන්ය IQ ඇති අය (සාර්ථක වන) ප්‍රධාන චාලක බලය බුද්ධිය මත පමණක් රඳා පවතී කුසලතා සංයෝගයක් මත රඳා පවතී අසාර්ථකවීම් සමඟ කටයුතු කිරීම ඉවතලයි; එය පුද්ගලික දුර්වලතාවක් ලෙස දකී නොසැලී ඉදිරියට යයි; එය ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලෙස දකී සමාජගත වීම "කාර්යාල දේශපාලනය" හා සමාජ සංඥා නොසලකා හරියි සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී හා කණ්ඩායම් වැඩේදී දක්ෂයි වැඩ කිරීමේ ප්රවේශය විශ්ලේෂණය කරමින් නතර වී යාම; පරිපූර්ණ විසඳුම් අපේක්ෂා කිරීම ප්රායෝගික විසඳුම් සොයයි; ක්‍රියාකාරී වේ මනසේ තත්ත්වය (Mindset) ස්ථිර මනස (Fixed Mindset) - "මම බුද්ධිමත්" වර්ධනය වන මනස (Growth Mindset) - "මට ඉගෙන ගත හැක" අවදානම් ගැනීම සියලුම ගැටළු පෙනෙන බැවින් අවදානම් ගැනීමෙන් වලකී ගණනය කරන ලද අවදානම් ගැනීමට සූදානම්ය
Ado khomd ehema slli hoynne ekprata..service station ekkin echchr hoynn pluwndaමගේ යාලුවෝ 4-5ක් ඉන්නවා බන් .O /L වලින්ම හැලුනා .එක විෂයක් වත් ගොඩ දා ගන්න බැරි උනා .නමුත් උන් ළඟ අපි මොක්කුද කියල හිතෙනවා අද දැක්කම .වාහන තියෙනවා තට්ටු 2 ට ගෙවල් හදල .හැබය් පට්ට කටු කාල ගොඩ ඇවිත් තියෙන්නේ .ලක් එකම නෙමෙය් බන් මන් නම් දකින්නේ උන්ගේ ඔලුවේ ලොකු කම් නැති කම .පාරක නිදා ගන්න ,ටෝය්ලට් වලක් හරි ගොඩ දාන්න ,මුට්ටකර ගහන්න ඕන මගුලක් ඔට්ටුය් උන්ට .අපි හිතුව අපි A /L ගොඩ දා ගත්තම ඔක්කොම හරි කියල .එකය් උනේ .පොඩි කතාවක් කියන්නම් එකෙක් වැඩ කලා ගරාජ් එකක .මජන් නාල අත පය හම ගිහින් වාහන හෝදන එක කලේ .A /L කරලා මම ජොබ් 1ක් හොයනකොට ඌ කතා කලා එහෙ වැඩට මු O /L ෆේල් වෙලා ඒහේ වැඩ කලේ .මම ඌ ඉන්න හැටි දැකල හිතුව ඒ ජොබ් එක මගේ තත්වයට ගැලපෙන්නේ නැහැ කියල .මම හෙව්වේ OFFICE ජොබ් .මගේ යාළුවා අද සර්විස් STATION එකක අය්ති කාරයෙක් .මගේ පඩිය වගේ දෙතුන් ගුණයක් දවසට හොයනවා .ගෙවල් ,වාහන හැම දේම තියෙනවා .අපි මාසේ රෝල ගෙනියන්න බැරිව කල්පන කරනවා ඔන්න ඔකය් තත්වය .
Mama danna uncle kenek innawa, porata lankawe hema thenama gewal idam tyenawaඔය කුළු බඩු එකුතු කරලා විකුනන එවුන් පට්ට සල්ලියක් හොයනවා හැබැයි කට්ටකුත් කනවා. මම දන්න සමහරු ඉන්නවා කුරුඳු, ගම්මිරිස්, කරුංකා එහෙම එකතු කරලා විකුනන එවුන්, අවුරුදු 10ක් විතර කරපු හැම එකාම සුපිරි ගෙවල් ගහලා කෝටිය හමාරේ වාහන පදින්නෙ.
basil da?Mama danna uncle kenek innawa, porata lankawe hema thenama gewal idam tyenawa
uta thiyenne uge nowana ugema gewal neda ?basil da?

podi maduwak gahala podi matching 1k dala eya patan gatthe ban.den eya langa 8 denek weda karanawa.yaluwa welenda angamaye sabapathi una langadi.me wage attha siddi kipayak tiyenawa mama kiyannam welawaka.Ado khomd ehema slli hoynne ekprata..service station ekkin echchr hoynn pluwnda
මගේ වැරදි මට හිතෙන විදියට
මේකට සරල උත්තරයක් නැ. හැබැයි මම දකින විදිය මෙහෙමයි:
------ Post added on Nov 26, 2025 at 6:09 PM
ගුණාංගය ඉහළ IQ ඇති අය (දුෂ්කරතා විඳින) සාමාන්ය IQ ඇති අය (සාර්ථක වන) ප්‍රධාන චාලක බලය බුද්ධිය මත පමණක් රඳා පවතී කුසලතා සංයෝගයක් මත රඳා පවතී අසාර්ථකවීම් සමඟ කටයුතු කිරීම ඉවතලයි; එය පුද්ගලික දුර්වලතාවක් ලෙස දකී නොසැලී ඉදිරියට යයි; එය ඉගෙන ගැනීමේ අවස්ථාවක් ලෙස දකී සමාජගත වීම "කාර්යාල දේශපාලනය" හා සමාජ සංඥා නොසලකා හරියි සම්බන්ධතා ගොඩනඟා ගැනීමේදී හා කණ්ඩායම් වැඩේදී දක්ෂයි වැඩ කිරීමේ ප්රවේශය විශ්ලේෂණය කරමින් නතර වී යාම; පරිපූර්ණ විසඳුම් අපේක්ෂා කිරීම ප්රායෝගික විසඳුම් සොයයි; ක්‍රියාකාරී වේ මනසේ තත්ත්වය (Mindset) ස්ථිර මනස (Fixed Mindset) - "මම බුද්ධිමත්" වර්ධනය වන මනස (Growth Mindset) - "මට ඉගෙන ගත හැක" අවදානම් ගැනීම සියලුම ගැටළු පෙනෙන බැවින් අවදානම් ගැනීමෙන් වලකී ගණනය කරන ලද අවදානම් ගැනීමට සූදානම්ය