ගණ දෙයියන්ටත් ගිනි තියයි

Doomed

Banned
Mar 13, 2011
62
9
0
ගණ දෙයියන්ටත් ගිනි තියයි

ගණ දෙවි ප‍්‍රතිමාවට ගිනි තබයි

Uploaded by admin Breakingnews 12:28 PM


අනුරාධපුර දේවානම් පියතිස්ස මාවතේ පිහිටි හින්දු කෝවිලකට 14 දා රාත‍්‍රී කිසියම් සාහසික කණ්ඩායමක් විසින් ගිනි තබා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

1983 සිට පවත්වාගෙන යන මෙම හින්දු කෝවිල දෙමළ ජනයා සේම සිංහල ජනයාද පුද පූජා පැවැත්වීමට පැමිණෙන ස්ථානයකි.

මෙම කෝවිලෙහි තබා ඇති ගණ දෙවියන්ගේ ප‍්‍රතිමාවට ටයර් එකක්