ගණ දෙයියන්ටත් ගිනි තියයි
ගණ දෙවි ප්රතිමාවට ගිනි තබයි
Uploaded by admin Breakingnews 12:28 PM
අනුරාධපුර දේවානම් පියතිස්ස මාවතේ පිහිටි හින්දු කෝවිලකට 14 දා රාත්රී කිසියම් සාහසික කණ්ඩායමක් විසින් ගිනි තබා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
1983 සිට පවත්වාගෙන යන මෙම හින්දු කෝවිල දෙමළ ජනයා සේම සිංහල ජනයාද පුද පූජා පැවැත්වීමට පැමිණෙන ස්ථානයකි.
මෙම කෝවිලෙහි තබා ඇති ගණ දෙවියන්ගේ ප්රතිමාවට ටයර් එකක්