ගත්තා ගත්තා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ගත්තා ගත්තා සල්ලි සල්ලි කියලා බලන් නැතුව Softlogic එකෙන් A52 එකක්. 11 රෑ order කලේ අද හවස ආවා . තව බලන් ඉන්න ඉන්න ගනන් වැඩිවෙනවා. අඩුවට ගන්න තිබ්බා sure nane. Made in vietnam කියලා තියෙන්නෙ. අවුරුදු 5ක්වත් අදින්න බලාගෙන ගත්තෙ. කලින් තිබ්බ J7 2016 එක අවුරුදු 5ක් නම් ඇද්දා
     
    Attachments

    • 241338853_614180806633611_423287264608342062_n.jpg
      241338853_614180806633611_423287264608342062_n.jpg
      48 KB · Views: 145

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    J7 Duos ekak thiyenawa thama supiriyata wada, mokakda oke awul giye

    BTW Congratulations
    man modaya vage sanitizer dala pihidanna amathaka vuna. touch giya. display kisi avulak na. aparade. battery ekath 1.5 days thiyenava with wifi on.
     
    • Sad
    Reactions: Hyaenidae

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    man modaya vage sanitizer dala pihidanna amathaka vuna. touch giya. display kisi avulak na. aparade
    touch එක නම් දාහකට 1500කට දාගන්න පුලුවන් හැබැයි ගැලෙව්වොත් ඕක ලෙඩ ගොඩක් වෙනවා මගෙ හොදට තිබ්බ grand prime එක පණ්ඩිතකමට service කරන්න දුන්න ඊට පස්සෙ කෙල උනා ඊටපස්සෙ මම පොලේ ගහලම දෙපාරක් ටච් එක ගියා
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    touch එක නම් දාහකට 1500කට දාගන්න පුලුවන් හැබැයි ගැලෙව්වොත් ඕක ලෙඩ ගොඩක් වෙනවා මගෙ හොදට තිබ්බ grand prime එක පණ්ඩිතකමට service කරන්න දුන්න ඊට පස්සෙ කෙල උනා ඊටපස්සෙ මම පොලේ ගහලම දෙපාරක් ටච් එක ගියා
    eka daganna hoda place ekak kiyannako bro? mn MC eken ahuvama touch & display dekama danna oni kivva normal eka 12k original 15k. cam eka J7 hari na anika 5 yrs use karapu nisa A52 ekakata giya

    how much?
    78k
    ------ Post added on Sep 16, 2021 at 8:43 PM
     
    • Like
    Reactions: dayt0na

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    eka daganna hoda place ekak kiyannako bro? mn MC eken ahuvama touch & display dekama danna oni kivva normal eka 12k original 15k. cam eka J7 hari na anika 5 yrs use karapu nisa A52 ekakata giya
    ලෝකල් බඩු දාන් නැතුව හදනවා නම් හොදයි ඒත් හදලා ඉදලා හිටලා පාවිච්චියට ගන්නවා නම් ලෝකල් දැම්මට අව්ලක් නෑ
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලෝකල් බඩු දාන් නැතුව හදනවා නම් හොදයි ඒත් හදලා ඉදලා හිටලා පාවිච්චියට ගන්නවා නම් ලෝකල් දැම්මට අව්ලක් නෑ
    A52 එක කැඩුනොත් තමා ආයි ඔනි වෙන්නෙ.