ගත්තා සිංහළයෝ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    185574_2290554541887_3380709_n.jpg


    1. :( :( :( රතු එක දන් දුන්න.. කහ එක කෙල උනා.. බැටරි චොර පැනල .. සර්කිට් එක අවුල් වෙලා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹ කීයකටද මචං මේක ගත්තේ ? :):):):):)

    1. රට ඉන්නකොට ලැබුනේ.. ලොක්කගේ පුතා රට ගිහින් එනකොට ගෙනත් දුන්න :) ... කහපාට එකටනම් 10ක් විතර දුන්න මම.. ගාන දන්නේ නැ.. ඔරිගීනල් ද ෆේක් ද දන්නෙත් නැ.. හැබැයි පට්ට සවුන්ඩ්.. නොයිස් කන්ට්‍රෝල් එකත් පට්ට ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. oya labben ganna epa.. තොට ලස්සනට චයිනා එක එවයි .. අනිච්චේ දුක්කේ .. :baffled:
    අප්පටසිරි.. ඔය බං ටොප් රේටින් එවුන්ගෙන් ගත්තත් ඒ හෙනේමද..? :(
    යකෝ මං ගේන තරමක් බඩු ගෙන්නන්නෙ eBay එකෙන්.. බලන්නෙත් නෑ බං..
    :dull:

    ණයක් දානවානම් කෙලින්ම බිට්ස් එකක්ම ගනින් බන් .
    බිට්ස් එක කිව්වෙ බං..?

    siraawatama dan moko bossge duwage seen eka aa...:p
    අවුලක් නෑ.. කෙරීගෙන යනවා ශේප් එකේ..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බීට්ස් කිව්වේ මචං මේ හෙඩ් ෆොන් වර්ගයේ නම . Beats By Dr.Dre කියලා තමා හරියට එන්නේ .
    ආහ්.. එහෙමද මචෝ.. ගාල්ලෙ නෑනෙ බං ඔය බ්‍රෑන්ඩ් එක.. හැම කඩේම තියෙන්නෙ රුපියල් දාහෙ, එකදාස් පන්සීයෙ මල ජරාවල්.. සිංදුත් එපා වෙනවා ඒවයින් ඇහුවම.. eBay එකේ නම් තියෙනවා නේහ් බං.. ඒත් අර ජයනාතයා කිව්වනේ චයිනා කෑලි එවයි කියලා.. එහෙම වුනොත් නම් අපරාදයක් වෙනවා.. කොහොමද බං හොඳ එකක් ගන්නෙ..?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    solo hd eka hoda nadda ban?

    අවුලක් නැහැ මචං සවුන්ඩ්ස් තියෙනවා ලෙසටම .මම මෙකේ වයර් ලස් එක ගන්න ගියේ .පස්සේ මතක් උනේ මගේ මැෂින් එකේ බ්ලූටූත් නැහැ නේ .ඒක නිසා අරගෙන තේරුමක් නැහැ කියලා හිතුනා .



    tnx machna

    ආහ්.. එහෙමද මචෝ.. ගාල්ලෙ නෑනෙ බං ඔය බ්‍රෑන්ඩ් එක.. හැම කඩේම තියෙන්නෙ රුපියල් දාහෙ, එකදාස් පන්සීයෙ මල ජරාවල්.. සිංදුත් එපා වෙනවා ඒවයින් ඇහුවම.. eBay එකේ නම් තියෙනවා නේහ් බං.. ඒත් අර ජයනාතයා කිව්වනේ චයිනා කෑලි එවයි කියලා.. එහෙම වුනොත් නම් අපරාදයක් වෙනවා.. කොහොමද බං හොඳ එකක් ගන්නෙ..?
    1. කොහෙන් ගත්තත් මචං චයිනීස් නම් ගන්න එපා .හැබයි මෙහෙම සීන් එකක් තියෙනවා සමහරක් ප්‍රඩක්ට්ස් තියෙනවා චයිනා වල ඇසෙම්බල් කරනවා .උදාහරණයකට ඇපල් අයිෆෝන්ස් එහෙම .එව්වා ඔක්කෝම ඩිසයින් බයි කැලිෆෝනියා,ඇසෙම්බල්ඩ් බයි චයිනා .එව්වා අවුලක් නැහැ .මොකද මේඩ් ඉන් චයිනා නෙමේ නේ :P :P :P :P :P

    2. අනික ලංකාවට එනේ ගොඩාක් චයිනා කසිකබල් තමා බන් .දැන් රේ බෑන් ඇවියේටර් එකක් අරගෙන බලපන් .මම දැක්කා එක්දහස් පන්සීයටස් අටසීයට දහදාහටත් තියෙනවා .ඒත් ඔරිගිනල් එකක් රුපියල් විසිදාහෙන් උඩ .