උඹ කීයකටද මචං මේක ගත්තේ ?![]()
![]()
![]()
රතු එක දන් දුන්න.. කහ එක කෙල උනා.. බැටරි චොර පැනල .. සර්කිට් එක අවුල් වෙලා





apple sticker e unata duwanne windiwsඋඹ කීයකටද මචං මේක ගත්තේ ?![]()


උඹ කීයකටද මචං මේක ගත්තේ ?![]()
... කහපාට එකටනම් 10ක් විතර දුන්න මම.. ගාන දන්නේ නැ.. ඔරිගීනල් ද ෆේක් ද දන්නෙත් නැ.. හැබැයි පට්ට සවුන්ඩ්.. නොයිස් කන්ට්‍රෝල් එකත් පට්ට ..apple sticker e unata duwanne windiws![]()
එකේ දුවන්නේ වින්ඩෝව්ස් සහෝ වින්දිව්ස් නෙවි ඇත්ද තොට .. 
අප්පා.. මාසයක් පෙට්රල් ගහන සල්ලි.. කොහොම උනත් එල.. එල..
- oya labben ganna epa.. තොට ලස්සනට චයිනා එක එවයි .. අනිච්චේ දුක්කේ ..


ණයක් දානවානම් කෙලින්ම බිට්ස් එකක්ම ගනින් බන් .
siraawatama dan moko bossge duwage seen eka aa...![]()

බිට්ස් එක කිව්වෙ බං..?
බීට්ස් කිව්වේ මචං මේ හෙඩ් ෆොන් වර්ගයේ නම . Beats By Dr.Dre කියලා තමා හරියට එන්නේ .
solo hd eka hoda nadda ban?
ආහ්.. එහෙමද මචෝ.. ගාල්ලෙ නෑනෙ බං ඔය බ්‍රෑන්ඩ් එක.. හැම කඩේම තියෙන්නෙ රුපියල් දාහෙ, එකදාස් පන්සීයෙ මල ජරාවල්.. සිංදුත් එපා වෙනවා ඒවයින් ඇහුවම.. eBay එකේ නම් තියෙනවා නේහ් බං.. ඒත් අර ජයනාතයා කිව්වනේ චයිනා කෑලි එවයි කියලා.. එහෙම වුනොත් නම් අපරාදයක් වෙනවා.. කොහොමද බං හොඳ එකක් ගන්නෙ..?
