ඔක්කොමත් හරි වැඩි වෙලා තියන වරිකේ ගාන. එක්කෝ freelancing කරලා ගොඩ දාපන්.
ඔහොම නෙමේ ජොබ් එකම නැති උන කෙනෙක් ගේ කතාවක් කිව. සමත මණ්ඩලේට නේද ඔවා මුලින්ම යන්නේ. එතකොට පුළුවන් විදිහට ගෙවාගෙන යන්න හදලා දෙනවා. හැබැයි ඉතින් පොලිය හැදෙයි. බැංකු එක්ක නම් ලේසි වෙන්නේ නැ.
ඔය අස්සේ ජොබ් වලටත් කෙල වෙලා ගියොත් මොකද කරන්නේ. පඩිය වෙන බැංකු වකට හරවන්න බැරිද පොඩ්ඩක් වත්
අර කොරෝනා කලේ මස තුනක් ඉල්ලලා පොලිය විතරක් 50000 යි කීවා වාරික තුනත් දික් කරලා. මස 6 කින් පොලිය ගෙවන්න ඔක්කොම කතා කරලා ඉන්න කොට පඩිය වැටුණු ගමන් 50000 ම කෙලලා. මන් කතා කරලා ඇහුව ගෙවන්නනේ කතා කරගත්තේ කියල. මුන් අහනවා එහෙම ඕනෙද කියල. මන් කිව ඕනේ නැ කියල. එක මසයිනේ මහා ගෙවල් දෙකෙන් කක හිටිය.