ගත්ත ගත්ත කඩෙන් ගුලියක් ගත්ත

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Mokakda me dawas wala genuine badu
    Screenshot_20230324-105046_Chrome.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඕවා එක එක අයට වදින විදිහ වෙනස් නේ.
    මට උදේ 11ට විතර කෑවොත් පහුවදා ඇහැරෙද්දි තමා පියවි සිහියට එන්නෙ:baffled:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දවසක් බෙහෙත් බඩු කඩේට යද්දී කළු ආරච්චි ඇවිල්ලා අත්තන ඇට කිලෝ ගානක් අරන් ගියා එදා තමා සසර කළ කිරුනේ. ඉවරයි බං රටේ අනාගතේ. නාමල් ලොවෙත් ජනාධිපති
    උබ කියන්නේ සෙවනගල කහ එක අවුල් කියලද? හොද brand එක කියපන්කෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    10:39AM
    උබට කන්නද ගත්තෙ ? දැන් මොකෝ වුණේ ?

    10:42AM
    කෝ උබ ? ඉන්නවද ?

    10:45AM
    අඩෝ කෝ උබ ? මොකද රිප්ලයි නැත්තෙ ?

    10:45AM
    අඩේ මූ මේක කාල මැරිලවත් ද ? :baffled:

    10:47AM
    හුත්තො කෝ උබ ?

    10:49AM
    ඒ මචන් අනුරාධගෙන් සද්දයක් නෑ.

    11:02AM
    කතා කරපන් අපිව බය කරන්න එපා. අඩෝ නෝ...




    huza0R.jpg






    Apr 01,2023- 1:30AM
    අඩෝ අනුරාධ කෝ බන් උබ ? මොකද වෙලා තියෙන්නෙ ? ඔය ජරාවල් කන්න එපා ගොනෝ..


    Apr 01,2023- 8:00AM
    mYRMy9.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    ඔය අත්තන ඇට කියන්නෙ මොනවද බන්. දන්නෙ නැතිනිසා අහන්නෙ. පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො. කෑවාම මොකද වෙන්නෙ? ගුණ අගුණ එහෙම?
    කෑවම සිහිය විකල් වෙනවා පිස්සු හැදෙනවා

    කංසා අබිං නැති ගුලි කෑවට මත් වෙන්නේ නෑ මෝල් වෙනවා විතරයි
    ------ Post added on Mar 24, 2023 at 11:32 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    හිටපන්කො මම නංගිට කියන්න අයිය කුඩු ගහන්න ඇබ්බැහි වෙලා කියල. :angry:
     
    • Sad
    Reactions: AnuradhaRa