~ ගද්දුලබද්ධ සුත්‍රය ~
~ හැඳින්වීම ~
මේ තියෙන්නේ අත්පොත වගේ පාවිච්චි කල හැකි බොහොම වටිනා පොතක්. ඕන කෙනෙකුට ගුණසේන එකකින් එහෙම ගන්න පුළුවන්. ඕනෑම මහමෙව්නා භාවනා අසපු වලිනුත් ලබා ගන්න පුළුවන්.
මේ පොතේ සුත්‍ර දේශනා 2ක් ඇතුළුව ධර්ම දේශනා 3ක් තියනවා.
පළමු දේශනාව:
දෙවන දේශනාව:
තුන්වන දේශනාව:
ඉතින් මේ thread එකට අදාල වන්නේ මෙහි සඳහන් පළමු දේශනාවයි. Thread එකක් දාන්න අවශ්‍ය විදිහට නෙවේ මේ පොස්ට් එක සුදානම් කලේ. comment එකක් හැටියටයි. ඉතින් අඩුපාඩු තියනවනම් ඒ ගැන සමා වෙන්න ඕනේ. නමුත් සියලු දෙනාගේ හිත සුව පිණිස thread එකක් විදිහට දැම්මොත් බලන නිසයි මෙහෙම දාන්න යෙදුනේ. මේ පහලින් තියෙන්නේ ඒ අදාල threads.
බුදු දහම ගැන ඒහැටි අවබෝදයක් නැති අයට මේ කරුණු තේරුම් ගැනීම ටිකක් අපහසු වෙන්න පුළුවන්. සාමාන්යෙන් එහෙම තමයි. මොකද මේ කරුණු අවබෝධ උනා කියන්නේ එයාගේ සක්කාය දිට්ටිය නැති වෙලා. වෙනත් විදිහකට කියනවනම්, සෝවාන් වෙලා. ඉතින් එහෙම නොවන ඕනෑම කෙනෙකුට තියෙන්නේ මේ පිළිබඳව දල වැටහීමක් තමයි. බුදු දහම කියන්නේ theory එකක්. එක අදහන්න බෑ. තේරුම් ගන්න තියෙන්නේ. හරියට maths වල තියන theory එකක් වගේ. දක්ෂ කෙනා theory එක තේරුම් ගන්නවා. ඊට පස්සේ ලැබෙන ඕනෑම ගැටළුවක් විසඳන්න එයාට පුළුවන්. නමුත් ඒ theory එක තේරුම් ගන්න අදක්ෂ කෙනාට එක කරන්න බෑ. බුද්ධ ධර්මයත් අන්න ඒ වගේ. අවබෝධ කරන්නේ බුද්ධිමත් දක්ෂයා පමණයි. "මාගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි. ඉතින් සියලු දෙනා තම නැණ පමණින් අවබෝධ කර ගනිත්වා....
මේ සඳහන් වෙන්නේ බොහොම ගැඹුරු ධර්මයක්. සිනි බෝල කතා නෙවෙයි. ඉතින් මමත් තේරුම් ගන්නයි උත්සහ කරන්නේ. ඉතින් ඔබට නැගෙන ප්‍රශ්න මගෙන් අහලා තේරුමක් නැහැ. සරල ප්‍රශ්න වලට, හරියටම පිළිතුරු දන්නවනම් විතරක් උත්තරයක් දෙන්නම්. නැත්තම් නොදන්නා ඒවා කියන්න ගිහින් කෙනෙක් වැරදි මාර්ගයක යන්න පුළුවනි.
ධර්මාවබෝධයට කැමති සියලු දෙනාට ඒ හා සම්බන්ධ බොහෝ වැදගත් කරුණු මේ වෙබ් අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්.
හැමෝටම තෙරුවන් සරණයි.
ඔබ සැමත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා.....

- http://www.elakiri.com/forum/showthread.php?p=16682708

Last edited:
ඔබටත් තෙරුවන් සරණයි.. 