ගද නාකි මුස්පේන්තු උපාසක වේසියො ඇල්ල වනසයි

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    මොන හුත්තක්ද බන් ඔතන බලන්න තියෙන්නේ
    ලංකාවේ හැමතැනම ගිහින් තියෙනවා ඕක බලන්න ගිහින් නැහැ
    යන්න හිතෙන්නෙත් නැහැ සිංහලු රොත්ත පිටින් ඉන්න තැන් වලට
    :yes:
     
    • Like
    Reactions: R O B U S T A

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    සුද්දෝ දැනටත් වෙරි ඩිසපොයින්ටඩ් වෙලාලු ඉන්නේ..උන් ස්කූටියක් ටුක් එකක් තියන් සෑහෙන ඔය පැත්තේ එහෙට මෙහෙට යනවනේ..දැන් උන්ට ඔය ඔය අසපුවට හැරෙන හරියේ ට්‍රැපික් එක පහුකරන්නම සෑහෙන වෙලාවක් යනවලු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    සුද්දෝ දැනටත් වෙරි ඩිසපොයින්ටඩ් වෙලාලු ඉන්නේ..උන් ස්කූටියක් ටුක් එකක් තියන් සෑහෙන ඔය පැත්තේ එහෙට මෙහෙට යනවනේ..දැන් උන්ට ඔය ඔය අසපුවට හැරෙන හරියේ ට්‍රැපික් එක පහුකරන්නම සෑහෙන වෙලාවක් යනවලු

    නිවාඩු දවස් වලට හැරෙන්නවත් බෑ ඔතන පාරේ අසපුවට හැරෙන තැන.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,208
    113
    අසපු ටිකක් දා ගන්න බැරි වෙයාද මිරිස්ස වගේ දකුණු පලාතට වෙන්න, එහේ ඉන්න ටුවරිස්ට් කරන හුකන්නන්ට කෙල වෙලා යන්න 😅
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    2018 දි ගියා ඔහොම සෙනග හිටියෙ නෑ. දැන් තමා පට්ට සෙඟනක් ඉන්නෙ.
    2017, තේ වත්තක් මැද අඩි පාරක් තිබ්බ... ලෑලි බංකුවක වාඩි වෙලා තේ බීලා ආවා. සෙනග ඔක්කොම 50ක්‌ වත් හිටියේ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මේ ටිකේම ගෙස්ට්ලා වැඩී . උදේම පලයන් 7-8 වගේ එතකොට අඩුයි. උදේම ඕකට ගියාම ගෙස්ටලව මිනි ඇඩම්ස් දාල රාවනා පුල් දාල 3-4ට හොටේල් එකට දාන්න පුලුවන් .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මහමෙව්නාවෙ අසපුවකට ආපු කාළකණ්ණි මුස්පේන්තු පෙනුම තියන අනාත ගෑනු ඇල්ලෙ වයිබ් එක විනාස කරනවා වගෙ.


    NPP බයියෝ🤮
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඔතන පිළිමයක් තියල මුන් වදින්න පටන් ගනී ද දන්නේ නෑ අර පුංචි සිරිපාදේ වගේ 🤭

    ගන්සිරිපුර සදුට කියල ඔතන ඉදිකිරීමක් කරලා වන්දනාමාන කරමුත
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    2017 ගියා, පට්ට කාම්, වැඩිය මිනිස්සු හිටියෙ නෑ, මේ ඉන්න තරමින් 1/10ක් වත් නෑ, අපේ එවුන් ට්‍රැවල් vlog හදල ඒවට වීඩියෝ දානව, හරි අවුලක් නෑ, රොත්ත පිටින් ගිහින් එතන කාපු බීපුව විසිකරල කෑ ගහල වයිබ් එක කනව නම්, අන්න ඒකෙ ලොකු අවුලක් තියෙනව
     
    • Like
    Reactions: dinuksha_asela

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    යකෝ සෙනග, රේල් පාරෙ ගල් පොලිශ්වෙන තරමට පෑගිලා... රැල්ලට පොදිය පිටින් ඔහේ යන්නං වාලෙ යනවද කොහෙද..., ඔහොම ගිහින් ඔතන රසවිඳින්න පුලුවනෑ...
    ඔතන පිළිමයක් තියල මුන් වදින්න පටන් ගනී ද දන්නේ නෑ අර පුංචි සිරිපාදේ වගේ 🤭
    කඳු ගැට උඩ චෛත්‍ය හදන හාමුදුරුවොන්ට, තාම මෙතන ක්ලික් වෙලා නෑ වගේ...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ඊයේ පෙරේදා හපුතලේ ගියා බදුල්ල සිට කෝච්චියේ
    ආරුක්කු නවය පාලම ළඟ සුද්දෝ පොර කනවා පොටෝ ගහන්න. නේචර් එක විදින්න.
    සින්හලු කෝච්චිය ඇතුලේ බයිල ගහ ගහ නට නට යනවා.
    ඇඩිෂම් පැත්තේ සුද්දෝ නේචර් එක විදිනවා
    සිංහලු ෂොට් එකක් ගහගෙන කැරෝකි කියනවා.
    ඔන්න ඕක තමයි සිංහලුන්ගේ ආතල්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඊයේ පෙරේදා හපුතලේ ගියා බදුල්ල සිට කෝච්චියේ
    ආරුක්කු නවය පාලම ළඟ සුද්දෝ පොර කනවා පොටෝ ගහන්න. නේචර් එක විදින්න.
    සින්හලු කෝච්චිය ඇතුලේ බයිල ගහ ගහ නට නට යනවා.
    ඇඩිෂම් පැත්තේ සුද්දෝ නේචර් එක විදිනවා
    සිංහලු ෂොට් එකක් ගහගෙන කැරෝකි කියනවා.
    ඔන්න ඕක තමයි සිංහලුන්ගේ ආතල්
    අපි රටකට ගියමත් එහෙමනේ කළුවො..... එහෙ keroki කිව්වොත් ඇප නෑ..... සුද්දෝ හෙළුවෙන් දිව්වත් පොලිස් බලන්නේ වත් නෑ
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මහමෙව්නාවෙ අසපුවකට ආපු කාළකණ්ණි මුස්පේන්තු පෙනුම තියන අනාත ගෑනු ඇල්ලෙ වයිබ් එක විනාස කරනවා වගෙ.


    maalu kade wage ban,ethana den

    hapoi................ wandana nadayak awilla nethaaaaaa
    ------ Post added on Jan 28, 2025 at 8:44 AM
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොන හුත්තක්ද බන් ඔතන බලන්න තියෙන්නේ
    ලංකාවේ හැමතැනම ගිහින් තියෙනවා ඕක බලන්න ගිහින් නැහැ
    යන්න හිතෙන්නෙත් නැහැ සිංහලු රොත්ත පිටින් ඉන්න තැන් වලට

    sirawatama . oke watinakama thiyenne drones walin tourism promotional videos karana unta. me normal unta gihin mona pukak karannada. athi view ekakuth na.
     
    • Like
    Reactions: R O B U S T A

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    mokakda ban oke oya tharam kiyana vibe eka? touristla pirila hamoma train ekath ekka photo ganna dagalana ekada?

    mata nam anith dawasatath oka ohomama thamai penne.
    Kohe unath tourist attraction ekak nam ithin senaga pirila ethana ganna deyak nathi wenawa thamai.
    Youtube eke ehema dakina hinda me minissuth yanna athi oka balanna kiyala.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    කෝච්චි ගමන පාලම ළඟින් නවත්තලා ආරුක්කු පාලම උඩ දේවාලයක් දාමු. ඉන්දියන් ඩස්පයොයි, කලු මිටි කැත සිංහලුයි එයි බාර හාර වෙන්න.