ගනන් සර් - උදව්වක්
ගණිතය උගන්නන සර් කෙනෙක් ඉන්නවා නේද අර මෙමරි එකෙන්
මොකක්හරි සිස්ටම් එකකට උගන්නන?
මට ඒ සර්ව හොයාගන්න ඕන අපේ අයියගේ පුතාව දාන්න..
මම ටීවී එකේ දැකලා තියෙනවා
වැඩිකිරීම, බෙදීම එහෙම පොඩිඋන් ගේමක් නැතුව කරනවා..
කවුරුහරි දන්නවා නම් මට විස්තර කියන්න
ලොකු උදව්වක්

rep+